Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    අනේ බන් දානකොට ඇඩ්ස් වලින් මල කරදරේ නැති මේ වගේ සයිට් එකක අප්ලෝඩ් කරපන් බන්. https://mega.nz/

    ඕකෙත් ෆයිල් එක්ස්පයර් සීන් එක තියෙනවනේ බන් :confused:
    අරකේ දාන්නේ ඒකේ ෆයිල් ඩිලීට් කරන්නේ නෑ එක්ස්පයර් වෙලා :yes:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    mediafire හොස්ට් කරන්නේ නැතුව google drive එකට දාන්න පුළුවන් නම් ගොඩක් හොදයි. mediafire දාපු ගොඩක් මකලා වගේ
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895
    113
    ඕකෙත් ෆයිල් එක්ස්පයර් සීන් එක තියෙනවනේ බන් :confused:
    අරකේ දාන්නේ ඒකේ ෆයිල් ඩිලීට් කරන්නේ නෑ එක්ස්පයර් වෙලා :yes:

    Mega එකේ delete කරන්නේ නෑ බන්. ඒත් 50Gig විතරයි up කරන්න පුළුවන්.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    mediafire හොස්ට් කරන්නේ නැතුව google drive එකට දාන්න පුළුවන් නම් ගොඩක් හොදයි. mediafire දාපු ගොඩක් මකලා වගේ

    මකලා නෑ බන්.. ලින්ක් වෙනස් වෙලා.. ඕන ෆයිල් කියන්න මම ලින්ක් එක මෙතන පෝස්ට් කරන්නම් :yes: