රත්තරං;21332860 said:මේක ගන්නද කියපන්කෝ..මමම මට සබ්වූෆර් හදන්න යන්නේ.
ගනිං මචං. මම ගත්ත එකේ හැටියට (මම ගත්ත එක පැන්ඩෙක් වගේ) ඕක (බෙන්ස් එකක්) පස්ට. ඔය බෑන්ඩ් එකේ වොට් 550 ක එකක් බාස් කෙනෙක් ගාවත් තියනවා දැක්කා.
රත්තරං;21332860 said:මේක ගන්නද කියපන්කෝ..මමම මට සබ්වූෆර් හදන්න යන්නේ.
තාම හොද වෙනවා අයියේ....
අයියා දන්නවද අද දවසට ඕක කිව්ව දෙවෙනියා ඔයා...
ඔයාගේ අල්ලපු ගෙදර අයියාත් කතා කරලා කිව්වා... මල්ලි බය වෙන්න එපා ඔය අපේ අසල්වැසියත් ගෙදර නැති වෙලේ ඒ නංගිගෙ දුක අහලා උදව් කලේ මං කියලා...
ඉතිං අවුලක් නෑ අයියට බැරි උනත් අල්ලපු ගෙදර එක්කෙනා ඉන්නවනෙ![]()




.. අනික මල්ලිට උදව්වක් කරන්න මම දෙපාරක් හිතන්නේ නෑ.. 
ආන්නේකයි (හැබැයි දැක්කහම නැග්ග එකත් බහින ජාතියේ නැතුව හොද ටොයින් ටොයින් නංගි බබෙක් ගෙනෙන් ආ..
එල්එච් 30කට ඩොල්ෆින් මූනක් තියල වගේ එකක් නැතුව )

)ගනිං මචං. මම ගත්ත එකේ හැටියට (මම ගත්ත එක පැන්ඩෙක් වගේ) ඕක (බෙන්ස් එකක්) පස්ට. ඔය බෑන්ඩ් එකේ වොට් 550 ක එකක් බාස් කෙනෙක් ගාවත් තියනවා දැක්කා.
වඩු වැඩ කරන්නද හදන්නේ.
මකීටා නම් වරදක් නෑ.හැබැයි මෙහේ තියෙන ගොඩක් ඒව චයිනීස්.චයිනිස් උනත් ඉතින් පරිස්සමින් පාවිච්චි කරනවනම් කාලයක් දුවතෑකි.

රත්තරං;21332863 said:පාවිච්චි කරපු එකක්. 5000කට දෙන්නම් කිව්වේ. ඉදපන් පොටෝ එකක් දාන්න
https://mydeal.lk/black-decker-jigsaw-bpsj4800රත්තරං;21332863 said:පාවිච්චි කරපු එකක්. 5000කට දෙන්නම් කිව්වේ. ඉදපන් පොටෝ එකක් දාන්න

මම ගත්තේ පට්ට චයිනීස් එකක් මල්ලි. මම ඒකෙන් සෑහෙන්න වැඩ ගත්තා.![]()
වඩු වැඩ කරන්නද හදන්නේ.
මකීටා නම් වරදක් නෑ.හැබැයි මෙහේ තියෙන ගොඩක් ඒව චයිනීස්.චයිනිස් උනත් ඉතින් පරිස්සමින් පාවිච්චි කරනවනම් කාලයක් දුවතෑකි.
ගනිං මචං. මම ගත්ත එකේ හැටියට (මම ගත්ත එක පැන්ඩෙක් වගේ) ඕක (බෙන්ස් එකක්) පස්ට. ඔය බෑන්ඩ් එකේ වොට් 550 ක එකක් බාස් කෙනෙක් ගාවත් තියනවා දැක්කා.
නානගේ වැඩේටනම් එකක් රෙන්ට් එකට ගත්තනම් හරි.මොකෝ හැමදාම සබ්වූෆර් හදන එකක්යැයි.
පොඩි වැඩවලට චයිනීස් එකක් හොඳටම ඇති

https://mydeal.lk/black-decker-jigsaw-bpsj4800
මං ලග තියෙන්නේ මේක...
http://www.alcobronz.com/crown_jig_saw.php
ඇල්කොබ්රොන්ස් එකෙං ගත්තේ... 4500 කට. අවුරුදු 10කට වැඩියි. තාම වැඩ.. ඔය IDG ගෙන් එහෙම අහලා බලන්නකො... අපි ලග තියෙන හැම බෆල් එකක් ම / සබ් එකක්ම ඕකෙං තමා හැදුවෙ![]()
ජර්මන්ද චයිනීස්ද?
පොඩ්ඩක් කඩේ ගානත් චෙක්කරලා බලන්න.
මචන් උබට මතකද මම අර පැන්ඩා ත්රෙඩ් එකේ දාපු අසල්වැසි බුවාගේ කාර් එක. ඒක තාම 10000ක් වත් දුවල නෑමම ගත්තේ පට්ට චයිනීස් එකක් මල්ලි. මම ඒකෙන් සෑහෙන්න වැඩ ගත්තා.![]()
හදලා ඉවර උනාම ආයෙ වැඩක් ගන්නේ නැත්තං නිකං තියා ගන්න හොද නෑ නේ..
රත්තරං;21332949 said:මචන් උබට මතකද මම අර පැන්ඩා ත්රෙඩ් එකේ දාපු අසල්වැසි බුවාගේ කාර් එක. ඒක තාම 10000ක් වත් දුවල නෑ
ස්ටාර්ට් කරනකොට මෝටරෙන් නිකන් දෙකේ කාසි දාලා බ්ලෙන්ඩරේ දැම්මා වගේ සද්දයක් එනවලු.. මට පොඩ්ඩක් බලල දෙන්න කිව්ව. පිටගැස්මට බයේ මම ගියේ නෑ
පුදුම ජරාවක්නේ බං. අම්මෝ අත තියන්න එපා. මොනවා වෙයිද දන්නෙ නෑ ඕකේ ඇනයක් ගැලෙව්වොත්.