පුළුවන් උන් කීය කීය හරි දාපල්ලා මචන්ලා. මේ ලෙඩේ හොඳ කරන්න පුළුවන්. උඹලගේ උදව්ව ලැබුනේ නැති නම් මේ ළමයට ජීවිතකාලේම අබාදිතයෙක් වෙන්න වෙයි
හොඳ කරන්න පුළුවන්කම තියෙද්දිත් එහෙම වෙන එක කොච්චර අපරාදයක්ද

විල්සන් මාමා;21331631 said:BUMP
Thank you machan share kalata



bump



bump



up up



අඩෝ මොනවා හරි උදව්වක් කරමුද? මාමිලා ටිකත් සෙට් වෙයිනෙ.



bump



bump












bump



bump






bump![]()



මාත් අද ගානක් දැම්ම පඩි හම්බුනාම තව කීයක්හරි දානවා.......පුලුපුලුවන් විදිහට උදව් කරමු මචංලා කිරියේ අපි එකතු උනොත් මේක කරන්න බැරි නැහැ


