මේ දුවට ඇති සැටියෙන් පුලුවන් අය උදව්වක් ක&#35

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පුළුවන් උන් කීය කීය හරි දාපල්ලා මචන්ලා. මේ ලෙඩේ හොඳ කරන්න පුළුවන්. උඹලගේ උදව්ව ලැබුනේ නැති නම් මේ ළමයට ජීවිතකාලේම අබාදිතයෙක් වෙන්න වෙයි :(

    හොඳ කරන්න පුළුවන්කම තියෙද්දිත් එහෙම වෙන එක කොච්චර අපරාදයක්ද
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,957
    6,314
    113
    පුළුවන් උන් කීය කීය හරි දාපල්ලා මචන්ලා. මේ ලෙඩේ හොඳ කරන්න පුළුවන්. උඹලගේ උදව්ව ලැබුනේ නැති නම් මේ ළමයට ජීවිතකාලේම අබාදිතයෙක් වෙන්න වෙයි :(

    හොඳ කරන්න පුළුවන්කම තියෙද්දිත් එහෙම වෙන එක කොච්චර අපරාදයක්ද

    :(
     
    • Like
    Reactions: kellsupun

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,957
    6,314
    113
    මාත් දැම්මා දෙදාහක්.ලබන මාසේ පඩි ගත්තම තව කීයක් හරි දාන්නම්.

    Sampath Vishwa Home.png
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මාත් අද ගානක් දැම්ම පඩි හම්බුනාම තව කීයක්හරි දානවා.......පුලුපුලුවන් විදිහට උදව් කරමු මචංලා කිරියේ අපි එකතු උනොත් මේක කරන්න බැරි නැහැ
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,957
    6,314
    113
    මාත් අද ගානක් දැම්ම පඩි හම්බුනාම තව කීයක්හරි දානවා.......පුලුපුලුවන් විදිහට උදව් කරමු මචංලා කිරියේ අපි එකතු උනොත් මේක කරන්න බැරි නැහැ

    :):love::yes: