කවුද මිට කලින් eBay එකෙන් Seeds ගෙනත් තියෙන්නේ. ඒවා ලංකාවේ පැල වෙනවද?
මට ගෙන්න ඕනේ මේක, පොඩ්ඩක් දන්නා කෙනෙක් බලලා කියන්න.
http://www.ebay.com/itm/50Pcs-Blue-...728357?hash=item3d171c3025:g:1DwAAOSwAvJW~es-
ඔයාලා ගෙනත් පැල වුන දේවල් තියෙනවනම් ඒවගේ Link ටිකකුත් දන්නා.
ලංකාවේ එහෙම මල් පැල ගන්න පුළුවන් හොද තැනක් දන්නවනම් කියන්න.

..Rep 11+