Ebay Buying පස්නයක්

Fakeman

Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    කවුද මිට කලින් eBay එකෙන් Seeds ගෙනත් තියෙන්නේ. ඒවා ලංකාවේ පැල වෙනවද?
    මට ගෙන්න ඕනේ මේක, පොඩ්ඩක් දන්නා කෙනෙක් බලලා කියන්න.:oo:
    http://www.ebay.com/itm/50Pcs-Blue-...728357?hash=item3d171c3025:g:1DwAAOSwAvJW~es-
    ඔයාලා ගෙනත් පැල වුන දේවල් තියෙනවනම් ඒවගේ Link ටිකකුත් දන්නා.:P
    ලංකාවේ එහෙම මල් පැල ගන්න පුළුවන් හොද තැනක් දන්නවනම් කියන්න.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම නම් ගෙනාවා ස්ට්‍රෝබෙරි, තව මල් වර්ග තුන හතරක් කියන්න සන්තෝසයි කිසිම එකක් පැළ උනේ නෑ.:nerd:
     
    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    මම නම් ගෙනාවා ස්ට්‍රෝබෙරි, තව මල් වර්ග තුන හතරක් කියන්න සන්තෝසයි කිසිම එකක් පැළ උනේ නෑ.:nerd:

    එකත් එහෙමද? බලමු අනිත් අය මොකද කියන්නේ කියලා :oo:
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    මම නම් ගෙනාවා ස්ට්‍රෝබෙරි, තව මල් වර්ග තුන හතරක් කියන්න සන්තෝසයි කිසිම එකක් පැළ උනේ නෑ.:nerd:

    mamath order kara orange thawa mal warga
    monawada pela warga tikak haduna eth orange nemei wage masa thunakata passe galawala visi kara:yes::yes:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලංකාවේ පැල වෙන ජාති ගෙනවානම් පැලවෙනවා.
    රෝස නුවරෙලියේත් පැලවෙන්නේ අමාරුවෙන්. කොලබ කොහොමත් හොදටෝම අමාරුය්....
    ලංකාවේ ස්ට්‍රෝබෙරි ගැන කියල වැඩක් නෑ.....

    මම ගෙන්නුව මේවා හොදට පල උනා. ගෙඩි නම් තාම නෑ. මාස් 3 - 4 ගියේ

    1)http://www.ebay.com/itm/30pcs-Lemon...126018?hash=item1eaa3cbc82:g:APIAAOSwKtlWjcwz

    2) http://www.ebay.com/itm/381582788804?_trksid=p2060353.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT

    3) http://www.ebay.com/itm/NEW-Garden-...345090?hash=item36054fba42:g:Af8AAOSwpIdW75U4

    මේක නම් පැල උනේ නෑ
    http://www.ebay.com/itm/100pcs-Mult...077745?hash=item488ccfdbb1:g:M10AAOSw3mpXHvXT
     
    • Like
    Reactions: kepu

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ලංකාවේ පැල වෙන ජාති ගෙනවානම් පැලවෙනවා.
    රෝස නුවරෙලියේත් පැලවෙන්නේ අමාරුවෙන්. කොලබ කොහොමත් හොදටෝම අමාරුය්....
    ලංකාවේ ස්ට්‍රෝබෙරි ගැන කියල වැඩක් නෑ.....

    මම ගෙන්නුව මේවා හොදට පල උනා. ගෙඩි නම් තාම නෑ. මාස් 3 - 4 ගියේ

    1)http://www.ebay.com/itm/30pcs-Lemon...126018?hash=item1eaa3cbc82:g:APIAAOSwKtlWjcwz

    2) http://www.ebay.com/itm/381582788804?_trksid=p2060353.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT

    3) http://www.ebay.com/itm/NEW-Garden-...345090?hash=item36054fba42:g:Af8AAOSwpIdW75U4

    මේක නම් පැල උනේ නෑ
    http://www.ebay.com/itm/100pcs-Mult...077745?hash=item488ccfdbb1:g:M10AAOSw3mpXHvXT

    Thanks machan ;)..Rep 11+
     
    Thanks