බලු පැටියෙකුට උදව්වක්

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    200 ක් විතර වෙයි මචන් ..මේ තියෙන්නෙ මම කිව්ව ස්ප්‍රේ එකයි නෙගසන්ට් එකයි. ස්ප්‍රේ එක ගත්තොත් එකදිගට දවස් 10 කට වඩා දාන්න එපා. පනුවො අයින් කරලා දැම්මොත් සතාට හොඳයි. බැරිම නම් ඉතින් කමක් නැහැ.

    AggUyCT.png
    machan uba isella wena namkne spray ekata dhala thibune
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    සේලයින් වතුර වලින් හෝදලා powder or Betadine එකක් දාන්න. පුලුවන්නම්. නැත්නම් Best care එකට හරි embark එකට හරි inform කරන්න 773400800 077 342 9025. කොහේද ඉන්නේ. උදව්වක් ඔ්නේ නම් කියන්න.
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    සේලයින් වතුර වලින් හෝදලා powder or Betadine එකක් දාන්න. පුලුවන්නම්. නැත්නම් Best care එකට හරි embark එකට හරි inform කරන්න 773400800 077 342 9025. කොහේද ඉන්නේ. උදව්වක් ඔ්නේ නම් කියන්න.

    Anuradhapureth athule machan ekay seen eka
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Dog Maggots

    මචං පුලුවන් නමි හොදම දේ කොළඹට ගේනල්ලා හොද හොස්පිටල් එකක නවත්තලා වෙදකමි දෙන එක.ඔය එකක එවා අතෙ හුරැව නැතුව කරන්න එපා.එතකොට ඔික ආයි මතුවෙනවා.එකසැරයක් කොලඹට ගෙනල්ලා බවිවට බෙහෙත් ටික අරන් වෙදකම කරන හැටි හරියටම අහගත්තා නමි ගොඩ..

    dog maggots වෙදකම කරන්න ටිකක් අමාරැයි.පනුවෝ මරලා තුවාල හොද කරන්න කැපවිමක් මහන්සිය ඔින.හොදට උත්සහ කලොත් හොදටම සනිප වෙනවා.
    අනික වෙලාවට වෙදකම කරන්න ඔින.හොදම වෙන්න.හොද කරත් තව තැනකින් මතුවෙන් බලනවා ටික කලකින්.හරියටම කරොත් නිටිටාවටම හොද වෙනවා.


    දැනට ඔයාගෙ තෙරෙඩි එකෙ කමන්ටිස් වල කියන එවා ට්‍රයි කරලා බලන්න..හොද වෙන්නෙ නැත්තමි ඉක්මනට කොළඹට ගෙනාවනමි හරි.එහ‍ෙනම මෙලහකට හොදත් වෙලා.
    බවිවව dog orphans එකකටත් භාර දෙන්න පුලුවන් ද බලන්න.


    ඔය මිරිස් කහ වැඩ තවකාලික වැඩක් වගෙ.ආයි මතුවෙන්න බලනවා.ඉංග්‍රිසි බෙහෙත් කරන්න ඔින.පුලුවන් නමි බෙස්ටි කෙයාර් හරි එමිබර්ක් එකට කියන එක තමා හොද.


    කොලඹට එන්න ගොඩක් අමාරැ නමි.හරියන බෙහෙත් ටික අරගෙන.
    වෙදකම කරන හැටි ගුගල්/you tube ට්‍රයි කරලා බලන්න.
    හොද වැඩක්.ඔයාට ගොඩක් පිං..
    බවිවට ඉක්මන් සුවය.!


    dog orphans sri lanka


    https://www.google.lk/search?safe=a...erp..0.4.603...0j0i67k1j0i22i30k1.3mWFzJUreDc

    http://www.elakiri.com/forum/showthr...780868&page=40


    hospital


    https://www.google.lk/maps/search/do.../data=!3m1!4b1

    https://www.google.lk/maps?safe=acti...pDB84Q_AUICCgB



    YouTube/Google


    https://www.google.lk/search?safe=a......1c.1.64.hp..1.2.635.0..0i131k1.qmISlhTqg8M


    https://www.google.lk/search?safe=a...k1j0i67k1j0i20k1j0i13k1j0i13i30k1.61CQaNUmCCw



    news


    http://www.dailymail.co.uk/news/arti...e-maggots.html
     
    Last edited: