අපේ එකෙක්ගේ කාර් එකක් හප්පලා තිබුනා වෑන් එකක් පස්සෙන් ඇවිත්.ඌ අහක බලන් ඇවිත් මූව දැක්ක ගමන් බ්‍රේක් වෙනුවට ඇක්සලේටරේ පාගලා.
මේකනම් ලොකුවට වැදුනේ නෑ
අපේ එකෙක්ගේ කාර් එකක් හප්පලා තිබුනා වෑන් එකක් පස්සෙන් ඇවිත්.ඌ අහක බලන් ඇවිත් මූව දැක්ක ගමන් බ්‍රේක් වෙනුවට ඇක්සලේටරේ පාගලා.
රත්තරං;21337491 said:මොකුත් ලොකු ඩෑමේජ් නෑ.[/IMG]


රත්තරං;21337511 said:මේකනම් ලොකුවට වැදුනේ නෑ
ස්පෙයා වීල් එකේ ද වැදුණේ?
එල එල.වෙලාව හොඳයි
අරූගේ පිටිපස්ස ඉවරයි.බෆර් ලයිට් ඩිකිඩෝ එක සේරම තැලිලා.වින්ඩ්ස්ක්‍රීන් එක බේරිලා.
රත්තරං;21335974 said:භාන්ඩේ ගෙනාවා
රත්තරං;21335985 said:ගෙනාවා. ගෙනල්ලා ගලෙව්වා සුද්ද කරන්න. ඇතුල හොදයි. නියමෙටම තිබ්බ..
රත්තරං;21336017 said:MDF කපන්න දාන්නේ මොන තලේද?
රවුම් කපන්නේ මොන තලෙන්ද?
අගල් කීයේ MDFද ගන්න ඕනේ සබ් එකකට
එල එල.වෙලාව හොඳයි
අරූගේ පිටිපස්ස ඉවරයි.බෆර් ලයිට් ඩිකිඩෝ එක සේරම තැලිලා.වින්ඩ්ස්ක්‍රීන් එක බේරිලා.
ඔය තියෙන්නෙ එලටම, වැඩිය පාවිච්චි කරල නෑ වගේ..
1/2 සයිස් එක ගන්න
තල වල නම්බර්ස් නම් මතක නෑ, රවුම් කපන්න එහෙම එක ලඟ දැති තියන ඒව ගන්න,ලොකු දැති තියන ඒවගෙන් කුඩු යනව වැඩි, නීට් එකට එන්නෙ නෑ
වාහනේ මොකක්ද? ක්‍රෑෂ් බාර් එකට අවුලක් වෙලා නැද්ද?
රත්තරං;21337528 said:මගේ එකේ ස්පෙයාර් වීල් නෑ. ඩබල් දොරක් තියෙන්නේ. කෑල්ලක් උඩට කෑල්ලක් යටට
කනුවේ වැදුනේ. අලුත් එක වගේ නෙමේ මේක අමු යකඩ ගොඩක්
https://ikman.lk/en/ad/toyota-land-cruiser-101-1999-for-sale-colombo-1

කොහේ බැලුවත් බඩාමාමා ලිඳේ.මෙහෙමත් ජීවිත


රත්තරං;21337541 said:මම කිරියේ දැක්ක එලම ඩයල් වලින් එකක් බන්. හොද එකා![]()
රත්තරං;21337536 said:යකඩ කපන තලේ දැති හීනී. තලෙත් හීනී එකෙන් ට්‍රයි කරන්න ඕනේ
ඩෙන්ට් එකක්වත් නෑ? මරු![]()
රත්තරං;21337453 said:ආයේ පලකො ඉතින්ඕකෙන් වෙන මොනාද කරන්න පුලුවන් වැඩ?
ඕක ගේන්න ගිහින් වෑන් එකක් ඇන්න බන් පිටිපස්සෙනුත්. අපේ ඒවටනම් සුලු තුවාල.. වෑන් එක බලන්න ඕනේද??
වෙන වැඩ බෑ. ඒත් මචං පට්ට ලාබයිනේ. තව තියන එව්වා මෙව්වා ටිකක් අඩුවට දෙනවනං ගනිං![]()


එලකිරි.. ත්‍රෙඩ් එකක් දාමු ඕක හදල එවර වෙලා..
ඒක නෙවෙයි අර කැප් එක කීයක් උනාද?
වඩු වැඩ කරල සසර කලකිරිච්ච මෑන්ස් කෙනෙක්ද කොහෙද![]()
රත්තරං;21337550 said:ඩෙන්ට් තියෙනවා. කනු ඇද නෑ. බම්පර් එක උඩින් දිගට නැමිලා ක්‍රැක් උනා දොරෙත් පොඩ්ඩක් තියෙනවා. කැරියර් එකේ යකඩේ තියෙනවනේ. ඒක නිසා මොකුත් වෙනවා අඩුයි
5 weni photo eka balanna me wahane
https://ikman.lk/en/ad/toyota-land-cruiser-101-1999-for-sale-colombo-1
