වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    වෑන් එකට සාපේක්ෂව බැලුවම නම් ඉතිං නරක නෑ :yes:

    වෑන් එකෙත් කරන්න දෙයක් නෑ නේද? ඕකෙත් බොනට් පියනක් එන්නේ. කෙලින්ම තිබ්බහැකිනේ. අනික්වා ඉතින් ප්ලාස්ටික්නේ. වෑන් එකේ ෆ්‍රේම් එක සීරිලාවත් නැතුව ඇති
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,519
    2
    54,030
    113
    රත්තරං;21337550 said:
    කැරියර් එකේ යකඩේ තියෙනවනේ.

    5 weni photo eka balanna me wahane

    https://ikman.lk/en/ad/toyota-land-cruiser-101-1999-for-sale-colombo-1

    කැරියර් එකේ යකඩේ තිබ්බයින් තමා වෑන් එකට අච්චර damage වෙලා තියෙන්නේ :D:D වෑන් කාරය tailgate කරගෙන එද්දී බ්‍රේක් ගහන්න වුනාද නැත්තං නවත්තල තියෙද්දී ඇන්න ද?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Ada 1600CC normal N16 ekak padinna chance eka awa manual gear ekak..

    60Kmph yanakota RPM eka 3000 wage enawa 4th eke. Comfortable gatiya sadda badda nam wedi. Pickup karanna giyama power eka madi wage..

    N16 sylphy ekai mekai nikan ahasata plowa wage :rolleyes:

    eka newe.. danna ekek kiyapan ko N16 eke normal petrol pump eka ma da sylphy eketh tiyene?

    Mage eke engine eke enawa high pressure pump eka. mechanical eka nisa eka athakata hodai..

    PA00843193_af96ff.jpg

    PA00843193_0dd8dc.jpg

    Oya n16 eke ledak tinawa...rpm 3000ta naginna bene 60di
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21337459 said:
    මේකේ යංග් බෝයිස්ලට ඉන්නේ උබයි මමයි පොලයි බඩයි විතරයි:yes::yes::yes:

    :yes::D මම මොන්ටිසෝරි ඇරිලා ගෙදර යන්න බැරුව ඉන්නකොට හරිදු මාමි ඇවිත් 110 එකේ මාව එක්ක ගියා අද වගේ මතකයි. ඇයි උඹට මතක අපි 1 වසරේ ඉද්දි ඔය ශාමි මාමි අපිට බුල්ටෝ අරං දුන්නා. එව්වා අපිට අමතක වෙන්නෙ නෑ :love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කැරියර් එකේ යකඩේ තිබ්බයින් තමා වෑන් එකට අච්චර damage වෙලා තියෙන්නේ :D:D වෑන් කාරය tailgate කරගෙන එද්දී බ්‍රේක් ගහන්න වුනාද නැත්තං නවත්තල තියෙද්දී ඇන්න ද?

    කලර්ලයිට් එකේ බන්. උඩ බලන් ඇවිත්..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Ada 1600CC normal N16 ekak padinna chance eka awa manual gear ekak..

    60Kmph yanakota RPM eka 3000 wage enawa 4th eke. Comfortable gatiya sadda badda nam wedi. Pickup karanna giyama power eka madi wage..

    N16 sylphy ekai mekai nikan ahasata plowa wage :rolleyes:

    eka newe.. danna ekek kiyapan ko N16 eke normal petrol pump eka ma da sylphy eketh tiyene?

    Mage eke engine eke enawa high pressure pump eka. mechanical eka nisa eka athakata hodai..

    PA00843193_af96ff.jpg

    PA00843193_0dd8dc.jpg

    Allion akak dennada pedala balanna:P :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,519
    2
    54,030
    113
    හොද වැක්ස් එකක් කියපන්කෝ:love:

    රත්තරංගේ තේරීම නම් Soft99
    මම දැනට පාවිච්චි කරන්නෙ Eagle one, සර්විස් කරන තැන තියෙන්නෙ ඒවයි SimonZ කියල එකකුයි විතරයි ඉතිං ඒකක් ම උස්සගෙන ආව
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21337491 said:
    කෲසරේ අතේ නෑ බන්. මොකුත් ලොකු ඩෑමේජ් නෑ.මට ටික දවසයි තියෙන්නේ. හදන්න දැම්මා පේන්ට් කෝඩ් එකෙන් ගොඩ

    පස්සෙන් ඇවිත් ඉබලා නේ :eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    රත්තරංගේ තේරීම නම් Soft99
    මම දැනට පාවිච්චි කරන්නෙ Eagle one, සර්විස් කරන තැන තියෙන්නෙ ඒවයි SimonZ කියල එකකුයි විතරයි ඉතිං ඒකක් ම උස්සගෙන ආව

    මම ටර්ටල් වැක්ස් එකක් ගත්තා. බලලා ගුන දොස් කියන්නම්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21337494 said:
    පොලා,ටොමා,රත්තරං, කියන අය කෙල්ලන්ගේ අතින් අල්ලලා තියෙනවා. බඩා කොල්ලන්ගෙත් අල්ලනවා:yes:

    සහතික ඇත්ත :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21337607 said:
    ඇවිත් බ්‍රේක් කලාටත් පස්සේ බන්. මොකක් උනාද දන්නේ නෑ. චූට්ටක් හෙල්ලුනා:rofl::rofl:

    :D:D
     
    Status
    Not open for further replies.