
ela ela 

ela ela 
මචා ඩ්‍රැගා තුරුනු ශක්ති සෞන්දර්ය චාරිකා ඇල්බම් එක හොයා ගන්න නැද්ද බන්
![]()
![]()



ලැප් එක ඔන් කළාම වින්ඩෝස් ඕපන් වෙනවා.. ඒවුනාට ඩෙක්ස්ටොප් එකට එන්නේ නෑ.. බ්ලැක් ස්ක්‍රීන් එකේ මවුස් පොයින්ට් එක පෙන්නනවා විතරයි.. Ctrl Alt Del ඔබල Task manager එක ඕපන් කරලා ඒකෙ නිව් ටාස්ක් ගිහින් explorer ටයිප් කළාම ඩෙක්ස්ටොප් එකත් එක්ක Task bar එක ඕපන් වෙනවා.. ඒත් ඕපන් වෙන ෆෝල්ඩර් එහෙම නිකන් අන්දොස් වෙලා වගේ පේන්නේ..
රෙජිස්ට්‍රි ක්ලියර් කලා, එක එක සොෆ්ට්වෙයා දාලා ක්ලීනප් දැම්මා.. වින්ඩෝස් අප්ඩේට් කළා එකක්වත් හරි ගියෙ නෑ... මෙහෙ සොෆ්ට්වෙයා එකක් බාන්න ගියාම රටේම නැති රෙද්දවල් ඇවිත් C: පාටිෂන් එකේ එක එක මගුල් වදිනවා බං..මොකක් හරි ෆයිල් එකක් කරප්ට් වෙලා හරි අනවශ්‍ය ෆයිල් එකක් ඇඩ් වෙලා හරි වෙන්න ඇති ගොඩක් දුරට..
![]()
අන්තිමට Format ම කරන්න උනා.. ඒ අස්සේ CD Rom එක වැඩ කරන්නෙත් නැතුව ගියා..ඊට පස්සේ ඔෆිස් එකේම තවත් ලැප් එකකින් පෙන් එකක් බූටබල් කරගෙන පුදුම යුද්ධයක් දුන්නා ගොඩ දා ගන්න..


මාත් මාරු උනා බන්
Firefox වලට...


ආ උඹ hdd එක ෆොර්මැට් කලානම් මීට කලින් bookmarks ටික backup කරගත්තේ නැත්තන් දැන් එහෙනං ඒවා නැ බන්
වින්ඩොව්ස් එකේ කෙස් ගියාම සිස්ටම් file අවුල් ගියාම තමයි අරහෙම black screen එන්නේ
සමහර වෙලාවට වයිරස් හින්දත් එහෙම වෙනවා
වයිරස් වලින් කරන වඩා හින්ද සිස්ටම් file කෙලවෙලා
ගොඩක් දුරට වයිරස් සීන් එකක් සෙට් වෙලා සිස්ටම් ෆයිල් එකකට කෙළ වෙච්ච සීන් එකක් තමයි වෙන්න ඇත්තේ.. බ්‍රව්සරෙන් තමයි ඔක්කොම පටන් ගත්තේ.. ඕනෙ නැති රෙද්දවල් හෝම් පේජ් එකට ඔටෝ සෙට් වෙන්න අරන් මළ මගුළක් උනා..

Gmail ekata backup kara ganin macho bookmark tika. eka hodai hadissiyakadi oya wage deyak unama
දෙයක් වෙනකන්ම අපිට ගානක් නෑනේ බං වෙලාවකට..
ඔව් බන් හාඩ් එක ෆෝමැට් කරනකන්ම විසඳුමක් ලැබුණේ නෑ..ගොඩක් දුරට වයිරස් සීන් එකක් සෙට් වෙලා සිස්ටම් ෆයිල් එකකට කෙළ වෙච්ච සීන් එකක් තමයි වෙන්න ඇත්තේ.. බ්‍රව්සරෙන් තමයි ඔක්කොම පටන් ගත්තේ.. ඕනෙ නැති රෙද්දවල් හෝම් පේජ් එකට ඔටෝ සෙට් වෙන්න අරන් මළ මගුළක් උනා..
කොහොම උනත් උඹ කිව්ව සීන් එකත් මම කලින් දැනන් හිටියේ නෑ.. හදිස්සියකට බ්‍රව්සරේ ගලවලා දාද්දි උනත් ඒක දැන ගත්ත එක වටිනවා..
උඹට එහෙනං මචන් මුලින් adware වගේ එන්න ඇති
වයිරස් ගාර්ඩ් එකෙන් (kaspersky වගේ )ගොඩක් වෙලවට ඔහොම ඉන්ෆෙච්ට් වෙච්ච file අයින් කරනවා
එතකොට සිස්ටම් එක පිස්සු කෙලිනව
adblock plus දාගන්න බ්‍රවුසර් එකට
ඊට පස්සෙ තමයි ටික ටික කෙළ වෙන්න ගත්තේ..
ඇඩ්බ්ලොක් තිබිලා අයින් කළා මචන් බ්‍රව්සරේ අම්බානක ස්ලෝ වෙන්න ගත්ත නිසා.. අනික මම ඇඩ් ක්ලික් සයිට් දෙක තුනක් ඔබ ඔබ ඉන්නවා ඉන්න ගමන්..
ඩ්‍රැගන් අයියගේ සින්දු ත්‍රෙඩ් එක මම ඒ පාර කම්පියුටර් ෂොප් එකක් කරන්න යන්නේ..









ඩ්‍රැගන් අයියගේ සින්දු ත්‍රෙඩ් එක මම ඒ පාර කම්පියුටර් ෂොප් එකක් කරන්න යන්නේ..
apita ona wela wela
wala nag kota -kota nag wala![]()


wala nag kota -kota nag wala![]()





ekane ban langadi ate viyadamata mokuth watune nehane


