[FONT="]Hard Talk[/FONT][FONT="] විශේෂාංගය ගොඩක් ආදරෙන් පිළිගත්ත ඔයාලට ගොඩක් ස්තුතියි. (රෙප් කපල[/FONT], [FONT="]අම්ම ඇදල බැනපු අයටත් බොහොම පිං...[/FONT][FONT="])[/FONT][FONT="] කොහොම වුණත් මේ වැඬේ දිගටම පුඵවන් විදියට කරගෙන යනවා... එතකොට එකිනෙකා අතර තියෙන අනවබෝධය ඈත් වෙලා එළකිරිය හොඳ සංවාද මණ්ඩපයක් වේවි...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සොහොන[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]මගේ දෙවන සෘජු ප්‍රශ්න කිරීම්වලට ලක්වන්නේ කලක් මා සමග දැඩිව විවේචන එල්ල කර ගනිමින් රණ්ඩු වුණු [/FONT]‘[FONT="]සොහොන[/FONT]’ [FONT="]සහෝදරයා... ඔහු දක්ෂ සංවිධායකවරයෙක්.... ඒ වගේම ගොඩක් වෙලාවට අන්‍යයන්ට උදව් කරන්න උත්සහා කරන කෙනෙක්.... ඒ වගේම ඔහු ගොඩක් අයගේ විවේචනයට ගැරහීමට ලක් වූවෙක්.... සමාජවාදි අදහස් කරපින්නා ගත් ඔහු සමග මේ දේවල් ගැන අපි කතා කරමු.
[/FONT]
[/FONT]
01. [FONT="]ඔබ එළකිරීයේ සාමාජීකයෙක් වුණේ ඇයි [/FONT]?
03-09-2013[FONT="] තමයි මගේ පළමුවෙනි ත්‍රෙඩ් එක වැටුනේ[/FONT][FONT="]...[/FONT][FONT="] ස්වභාවිකවම[/FONT][FONT="] මම බයික්[/FONT] [FONT="]පිස්සෙක්[/FONT][FONT="]...[/FONT][FONT="] මගේ පළමුවෙනි බයික් එක ගන්න මම බලපු[/FONT][FONT="] පළමු වෙනි ත්‍රෙඩ් එකත්[/FONT] [FONT="]රත්තරං ලියපු මේ ත්‍රෙඩ් එක[/FONT] http://www.elakiri.com/forum/showthread.php?t=1351053 [FONT="]ඊට පස්සේ බයික් වලට තියන ඇම්ම නිසා මම ඉබේම මෙතනට ඇදිලා ආවා[/FONT][FONT="],[/FONT][FONT="] මගේ නම පොඩ්ඩක් වෙනස් කරලා සොහොන කියලා[/FONT][FONT="]...[/FONT]
02. [FONT="]ඔබ එළකිරියට ආදරය කලාට එළකිරිය පෙරළා ඔබට ආදරේ කරන්නේ නෑ.... කෙටියෙන් කියනවා නම් ඔබ එළකිරියේ හුදකලා චරිතයක්.... මම නිවැරදිද[/FONT]?
[FONT="]ඇත්තටම මම කැමති තනියම ඉන්න[/FONT][FONT="]...[/FONT][FONT="] දැනුත් මම ගෙදර ඉන්නේ තනියම[/FONT][FONT="]...[/FONT] [FONT="]ගෙදර අය සේරම ඉන්නේ ඉතාලියේ[/FONT][FONT="]...[/FONT][FONT="] තනියම ප්‍රශ්න වලට මුහුණ දෙන මට මේක එච්චර[/FONT] [FONT="]ගැටලුවක් නැ[/FONT][FONT="]...[/FONT][FONT="] මට හිතුනු දෙයක් මම කනවා[/FONT][FONT="]...[/FONT][FONT="] මට හිතුනු තැනක මම යනවා[/FONT][FONT="]...[/FONT][FONT="] ඒ වගේම තමයි[/FONT] [FONT="]කිරියේත් මට හිතුනු මනුස්සයෙක් මම දැන හදුනා ගන්නවා[/FONT][FONT="]...[/FONT][FONT="] මට හිතුනු වෙලාවක මම[/FONT] [FONT="]උන්ව හම්බවෙනත් යනවා සෙට් වීමකදී[/FONT] [FONT="]අතේ සතේ තිබුනත් එකක් නැතත් එකයි[/FONT][FONT="]...[/FONT][FONT="] ඕනෙම මනුස්සයෙක්ව මම ආශ්‍රය කරනවා[/FONT][FONT="]...[/FONT][FONT="] එක නිසා මට නම් තේරෙන්නේ නැ මොකක්ද හුදකලාවවත් කියලා[/FONT][FONT="]...[/FONT]
03. [FONT="]ඇයි බහුතර සාමාජිකයින් ඔබත් එක්ක මිත්‍රශීලි බවක් දක්වන්නේ නැත්තේ...[/FONT]? [FONT="]ඒක වෙලා තියෙන්නේ ඔබේ වරදක් නිසා නේද[/FONT]?
[FONT="]ඇත්තටම මම වර්ගවාදී අදහස් දරන පුද්ගලයන්ට මගේ මතය කියලා තියනවා[/FONT][FONT="]...[/FONT][FONT="] මිනිස්සුන්ව[/FONT] [FONT="]පිචන් කරද්දී මම කට වහන් හිටියේ නැ[/FONT][FONT="]..[/FONT][FONT="] නමුත් මනුෂත්වයෙන් හැමෝටම සැලකුවා[/FONT][FONT="]...[/FONT][FONT="] එක[/FONT] [FONT="]නිසා මිත්‍රශීලි කමක් මම හැමෝම එක්ක තියන් ඉන්නවා හැම වෙලේම මට පුළුවන්[/FONT] [FONT="]ව්දිහට[/FONT][FONT="]..[/FONT]
04. [FONT="]ඔබ දැන් ධනවාදි ද[/FONT]? [FONT="]සමාජවාදි ද[/FONT]? [FONT="]මම එහෙම ඇහුවේ ඔබට නිශ්චිත දේශපාලන ප්‍රතිපත්තියක් නැති නිසා.... ඇයි මෙහෙම වැනෙන්නේ...[/FONT]?
[FONT="]ඇත්තම කතාව මට වයස අවු [/FONT]20 [FONT="]වාගේ දේශපාලනික දැනුම ලොකුවට තිබුනේ නැ[/FONT][FONT="]...[/FONT][FONT="] මහින්ද[/FONT] [FONT="]රාජපක්ෂ [/FONT]2015 [FONT="]ජනාධ්පතිවරණය පැරදෙන විට මම නිල් බලකායේ සාමාජිකයෙක්[/FONT][FONT="]...[/FONT] [FONT="]මරණ තර්ජන එයින් පසුව ආපු නිසා මම නැවතත් [/FONT]2015 [FONT="]මගේ දෙමව්පියන් වෙතට ගියා[/FONT][FONT="]...[/FONT] [FONT="]ඉන් පසුව මම සැහෙන්න මෙම අර්බුද වලට ව්සදුම් හෙව්වා දනවාදී කිසිදු පක්ෂයකට[/FONT] [FONT="]මෙයට උත්තර නොමැති වුවා[/FONT][FONT="]...[/FONT][FONT="] පසුව [/FONT]2016 [FONT="]මගේ මිතුරෙකුගේ මැදිහත් ව්මකින් මම මෙන්න[/FONT] [FONT="]මේ දේශපාලන පක්ෂයේ සාමාජිකයෙකු වුවා[/FONT] http://www.wsws.org/sinhala/index.shtml [FONT="]රුසියානු ව්ප්ලවය තුලින් සමාජවාදය ව්දයාත්මකව හදාරන්න පටන් ගත්තා[/FONT][FONT="]...[/FONT] [FONT="]මනුෂත්වයට සිදුවන අසාදාරනකම් නිමාව දකින්නේ පිරිසුදු සමාජවාදී ක්‍රමයක් තුල[/FONT] [FONT="]ගොඩ නැගිමෙන්ය කියන දර්ශනය මත දැනට මම එම පක්ෂයේ සාමාජිකයෙකු ලෙස කටයුතු[/FONT] [FONT="]කරනවා[/FONT][FONT="]...[/FONT][FONT="] නැවත වැනීමක් නැත[/FONT][FONT="]...[/FONT][FONT="] මේක තමයි මගේ දේශපාලන ඉදිරි දර්ශනය[/FONT][FONT="]...[/FONT] [FONT="]සමාජවාදය තුල ඔබට තිබෙන ප්‍රශ්න කරුණාකරලා අපේ වෙබ් අඩවියට ගොස් බලන්න[/FONT] [FONT="]සියලුම පිළිතුරු එහි තිබෙනවා[/FONT][FONT="]...[/FONT]1917 - 1991 [FONT="]සෝවියට් සංගමය විසුරුවා හැර[/FONT] [FONT="]ධනවාදය පුනස්ථාපනය කිරීමෙන් කූටප්රාප්තියට පැමිනිමෙන් පසු සිදුවීම මාලාවම[/FONT] [FONT="]ගැබුරු ලෙස ඉගෙනීමට නැරබීමට පුළුවන්[/FONT] ....
05. ”[FONT="]සොහොන කොතනද එතන බෝතලයක්... බෝතලේ කොතනද සොහොන එතන[/FONT]” [FONT="]ඇයි එහෙම වෙලා තියෙන්නේ...[/FONT]? [FONT="]සොහොන අමු බේබද්දෙක් කියල කිව්වොත් වැරදි නෑ නේද[/FONT]?
[FONT="]ඔව් මම බොනවා[/FONT][FONT="]...[/FONT][FONT="] හැබැයි දැන්නම් ඉස්සර වාගේ බොන්න බැනේ[/FONT][FONT="]...[/FONT] [FONT="]මම බ්ම නවත්තලා නැ[/FONT][FONT="]...[/FONT][FONT="] නමුත් බෝතලේ ගාන නම් ටිකක් සැරයි දරන්න අමාරුයි[/FONT][FONT="]...[/FONT][FONT="] එම නිසා ව්කල්ප සොයාගෙන යන්න අනික් හැමෝටම වාගේ මටත් වෙනවා[/FONT][FONT="]...[/FONT] [FONT="]විකල්ප කියුවේ ලෝකල් ගැන නෙමේ හොදේ[/FONT][FONT="]...[/FONT]
06. [FONT="]EK[/FONT][FONT="] වල ඔබ හොඳ සංවිධායකයෙක්... ඒ වුණාට ඔබගේ ප්‍රතිරූපයට වෙලා තියෙන හානිය නිසා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙලා තියෙනවා. ඔබ ඔබගේ ප්‍රතිරූපය හදාගන්න මහන්සි වෙන්නේ නැත්තේ ඇයි [/FONT]?
[FONT="]මම පුළුවන් විදිහට තනියම එළකිරියේ වැඩ කරනවා[/FONT][FONT="]...[/FONT][FONT="] ඉවෙන්ට් එකක් කරන්න කට්ට්ය[/FONT] [FONT="]උදව් ඉල්ලුවොත් මම උපරිම සහයක් දෙනවා[/FONT][FONT="]..[/FONT][FONT="] මම ඉන්න විදිහ ගැන කලකිරීමක් නැ[/FONT][FONT="]...[/FONT][FONT="] නමුත්[/FONT] [FONT="]මෑතකදී උණු සිද්දි මාලාවක් නිසා යම් යම් කලකිරීම් සමහරක් පුද්ගලයන්ගේ හිත්[/FONT] [FONT="]වල තියනවා[/FONT][FONT="]...[/FONT][FONT="] එත් ඉතින් මට පාන්ද[/FONT][FONT="].....[/FONT] [FONT="]මට අවුලක් නැ[/FONT][FONT="]....[/FONT]
07. [FONT="]මේ වෙන කොට ඔබ ජොබ් කීයක් කරල තියෙනව ද[/FONT]? [FONT="]පාඨමාලා කීයක් හදාරල තියෙනව ද[/FONT]?
[FONT="]මුලින්ම දියමන්ති ඔප දැම්මා [/FONT], [FONT="]පසුව සිගර් එකේ වාහන එලෙව්වා [/FONT], [FONT="]පස්සේ ඉතාලි[/FONT] [FONT="]ගියා[/FONT][FONT="]...[/FONT][FONT="] එහෙත් කාර්ගෝ එකක වාහන එලෙව්වා[/FONT][FONT="]...[/FONT][FONT="] වෙනත් අමතර වැඩ කරා[/FONT][FONT="]...[/FONT][FONT="] පස්සේ ලංකාවට ආවා[/FONT] QS [FONT="]කරා[/FONT][FONT="]...[/FONT][FONT="] මරදාන ටෙක් එකේ එකත් බාගෙට කරේ[/FONT][FONT="]...[/FONT][FONT="] පස්සේ කීල්ස් සුපර් එකේ බේකරියේ වැඩ[/FONT] [FONT="]කරා[/FONT][FONT="]...[/FONT][FONT="] දැන් මගේ වත්තේ මම කෙසෙල් තවත් එළවලු ටිකක් වගා කරලා පොඩියට සත්ව[/FONT] [FONT="]පාලනයක් කරනවා[/FONT][FONT="]...[/FONT][FONT="] හවසට යාලුවෙක් එක්ක එකතු වෙලා [/FONT]BBQ [FONT="]ෂොප් එකක් පොඩියට කරන්[/FONT] [FONT="]යනවා[/FONT][FONT="]....[/FONT]
08. [FONT="]එදා එළකිරියයි අද එළකිරියයි ඔබ සංසන්දනය කරන්නේ කොහොමද[/FONT]?
[FONT="]එදා තරම් අද හොදයිද අනේ මන්දා[/FONT][FONT="]...[/FONT][FONT="] දේශපාලනය නිසා සැහෙන දේවල් ටිකක් වෙනස්[/FONT] [FONT="]වුනා[/FONT][FONT="]...[/FONT][FONT="] යාළුකම් තියා ගන්න මිනිස්සු බය වුනා[/FONT][FONT="]...[/FONT][FONT="] අනික ඉන්ටර්නෙට් එකේ නිදහසත් එක්ක[/FONT] [FONT="]එලකිරියට වඩා මුහුණු පොතේ කොමන්ට් දාන එක ලේසි වුනා[/FONT][FONT="]...[/FONT][FONT="] ටිකක් නවීකරණය කරලා[/FONT] [FONT="]කොමන්ට් එහෙම දාන්නත් පහසු විදිහක් හදලා චැට් පහසුකම ආයෙමත් දුන්නොත් මේ [/FONT]pm [FONT="]මගුල් නැතුව ආයෙමත් හොදයි[/FONT][FONT="]...[/FONT][FONT="] අනික තාම යු ටියුබ් ලින්ක් එකක්වත් ඉබේ දාන්න බැ[/FONT][FONT="]...[/FONT] fb [FONT="]වීඩියෝ එකක් දාන්න බැ[/FONT][FONT="]...[/FONT][FONT="] වෙලාවකට හිතෙනවා තාමත් අපි [/FONT]2011 [FONT="]එලකිරියෙමද තාමත්[/FONT] [FONT="]ඉන්නේ කියලා[/FONT][FONT="]....[/FONT][FONT="] කිසිම දියුණුවක් නැනේ[/FONT][FONT="]...[/FONT]
09. [FONT="]එළකිරියේ හොඳම සාමාජිකයින් [/FONT]05[FONT="] දෙනා නම් කරන්න කීවොත් එකවර මතකයට නැගෙන නම් පහ මොනවා ද[/FONT]?
dj gamaya , Wolverine GTR , XibitZ , [FONT="]රත්තරං[/FONT], kellsupun
[FONT="]මගේ [/FONT]ultimate [FONT="]නයිට් එකේ සෙට් එකවත් එළකිරියේ කාර්ය මණ්ඩලයවත් නම නොකියපු[/FONT] [FONT="]උන්වත් මේ ඒ වාගේම මගෙන් හිත් රිදව්ම් ඇති වුනු අයත් මතක් කරන්න ඕනේ[/FONT][FONT="]...[/FONT]
10. [FONT="]ඔබ එළකිරියේ [/FONT][FONT="]exposed[/FONT][FONT="] වුණු කෙනෙක්.... ඒක අවාසියක් ද[/FONT]? [FONT="]වාසියක් ද[/FONT]?
[FONT="]එක අවුලක් නැ[/FONT][FONT="].....[/FONT] [FONT="]ඇත්තටම මාව එක්ස්පොස්එ කරපු [/FONT]man [FONT="]දැම්මේ ටිකක් අප්සෙට් ඉමේජ් එකක්[/FONT][FONT="]....[/FONT][FONT="] බිලා හිටපු වෙලාවක ගත්තු එකක්ද මන්දා[/FONT][FONT="]....[/FONT] [FONT="]ටිකක් හොද එකක් ඒ වෙලාවේ මිනිහා හිතලා දැම්මනම් මම සතුටු වෙනවා[/FONT][FONT="]....[/FONT]
11. [FONT="]හැමදාම බොන්න කතා කරනව වෙනුවට එළකිරියට හොඳ වැඩක් කරන්න අදහසක් නැද්ද[/FONT]?
[FONT="]ආයෙමත් ඉතින් මැච් එකක් තියයි නේද[/FONT][FONT="]....?[/FONT][FONT="] එකවත් කරමු[/FONT].... [FONT="]කට්ටියට අමතකද මන්දා[/FONT][FONT="]එදා එළකිරි මැතිවරණය ඉවර වෙලා ලේ දන් දීමේ කදවුරක් කරමු කියලා මම කට්ට්යටම යෝජනාවක් දැම්මා කරාද[/FONT][FONT="]?[/FONT][FONT="] කරාද[/FONT][FONT="]??[/FONT][FONT="] කරාද[/FONT][FONT="]???[/FONT][FONT="] කරාද[/FONT][FONT="]???[/FONT]
12. [FONT="]එළිකිරියේ හෙට දවසට අද දවසේ ඔබගේ යෝජනා මොනවා ද[/FONT]?
08[FONT="] ප්‍රශ්නෙදි වෙන්න ඕනේ සේරම කියුවා[/FONT][FONT="]....[/FONT][FONT="] එත් මම තව එක දෙයක් කියන්න ඕනේ[/FONT][FONT="]...[/FONT] [FONT="]කුහකත්වය කියන දේ එළකිරියේ අපි හැමෝම අතහරින්න ඕනේ[/FONT][FONT="]...[/FONT][FONT="] අලුත් එකෙක් ආවොත් ඒ[/FONT] [FONT="]මනුස්සයාට බැනලා රතු කරලා ජොලියක් ගන්න එක නවත්තන්න ඕනේ[/FONT][FONT="]...[/FONT][FONT="] අනික්[/FONT] [FONT="]මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැනත් ටිකක් හිතන්න ඕනේ[/FONT][FONT="]...[/FONT][FONT="] දන්නේ නැත්තම් බම්ප් පාරක්[/FONT] [FONT="]වත් දාන්න කාරුණික වෙන්න ඕනේ[/FONT][FONT="]...[/FONT][FONT="] වැඩක් කරන මනුස්සයා මොන ජාතියක මොන ආගමක[/FONT] [FONT="]හිටියත් අපි කොන් කරන්න නරකයි[/FONT][FONT="]...[/FONT][FONT="] හැමෝටම සම තැනක් එලකිරිය තුල ගොඩ නගන්න[/FONT] [FONT="]උත්සහා කරමු[/FONT][FONT="]...[/FONT]

[FONT="]සංවාද සටහන :[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]For more hard talks : (click here) [/FONT]
Last edited: