මතක මල් - 14,000 Views!

Jan 18, 2017
252
69
0

මිතුරනේ,

මම මේ සින්දුව නිදහස් කරල දැනට සති තුනයි. අද වෙනකොට 14,000ස් දෙනෙක් මේ සින්දුව අහල. ඒ වගේ වෙලාවට හිතට එන හැන්ගීම ඇත්තටම වචන වලින් පැහැදිලි කරන්න බැහැ. සංගීතඥයෙක් හැටියට ලබන්න පුලුවන් උපරිම ප්රමෝදය එයයි. එය මට මේ පොඩි විදිහට හරි විදින්න අවස්තාව දුන්නු ඕගොල්ලෝ හැමෝටම මගේ හද පතුලෙන්ම ඉස්තූතී!

මම ඇත්තටම මේ සින්දුව ලියනකොට මේකෙන් ලොකු ජනප්‍රියත්වයක් ලබන්න, "හිට්" වෙන්න, මහ ලොකු සල්ලියක් හම්බ කරන්න අදහසක් තිබ්බේ නහැ. තිබ්බේ මට සමීපතම කෙනෙක් මගේ ජීවිතෙන් නැතිවුන දුක සින්දුවකට හරවල සුව වෙන්න වෑයමක් විතරය්.

මම මේ සින්දුව ලියනකොට රස්සාවක් හැටියට කරේ කොළඹ් පබ් වලයි බාර් වලයි ඉංග්රීසි සින්දු වාදනය කරන එක. තාමත් කරන්නේ ඒක. හැබැයි මේ සින්දුව පටිගත කරන කොට මට අදහසක් ආවා. ඒ අදහස තමයි ලන්කාවේ සංගීතඥයෙක් හැටියට මට පුලුවන් විදිහට, මගේ හදෙන් සංගීතය ගලන විදිහට, සින්හලෙන් උයි, ඉංග්රීසියෙනුයි දෙකෙන්ම සින්දු ලියල, ලන්කාවේ සංගීත ක්ෂේත්රයට මට පුලුවන් දායකත්වයක් දෙන්න ඕනේ කියන එක.

ඉතින් ඕගොල්ලො තවමත් මේ සින්දුව අහල නැත්තන්, කරුනාකර අහන්න. වෙනසක් දැනෙනවානන් මේ වගේ සින්දු අහන්න කැමති යාලුවන්ටත් පෙන්නන්න. මගේ ඉදිරි සංගීත වෑයම් සහ පටිගත කිරීම් වලට අරමුදල් එකතුකිරීමට අත්වැලක් දෙන්න කැමති නම් සින්දුව ඕගොල්ලොන්ගේ Ring-In Tone එක හැටියට දාගන්න්.

[කැමති කට්ටියට Ring-In Tone Codes ටික මෙන්න:
Dialog - 8751811457
Mobitel - 74729120
Airtel - 8880069214
Hutch - 369511006]

ඕනෙම රටක සංගීත ක්ෂේත්රයේ වැදගත්ම සංරචකය සංගීත ලෝලී ඔබයි! රස විදින්නෙක් නැතිනම් සංගීතඥයෙක් ගෙන් වත්, සින්දුවකින්වත් වැඩක් නැහැ.

ඕගොල්ලොන්ගේ උදව්වෙන් දිගටම ලන්කාවේ සංගීත ක්ෂේත්රයට මට පුලුවන් සේවාවක් කරන්නම්.

<3
 
  • Like
Reactions: Hyaenidae

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,842
    2
    54,508
    113
    240_F_90046622_ndUsvkHoQF56Jjs1zwqSCNJIqQ0eV7g8.jpg
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,831
    113
    Dubai
    well done මචන්.. උඹ ඉංග්‍රීසි සින්දු කියන නිසා පොඩ්ඩක් ඒ පැත්තට බරව සින්දුව යන්නේ. ඒ කියන්නේ රොක් ගතියට පොඩ්ඩක් බරයි වගේ වොයිස් එක. චුට්ටක් ඒ තත්වෙන් මිදිලා රොක් පැත්තට බර නොවී හොදට කට ඇරලා උඹේම ශයිලියෙන් සින්දුවක් කියලා බලන්න. මුකුත් හිතන්න් එපා මම මගේ අදහසක් කිව්වේ. සින්දුව එලකිරි මචන්. සුභ පැතුම් මචෝ. තව ඉදිරියට මේ වගේ සින්දු කරන්න:yes:
     
    Thank you macho sinduwa ahala feedback ekak dunnata. Mama podi kaley haduwey seeyai achchi ammai, eh denna gedara Engreesi witharai katha karey. Katha karanna hariyata igena gaththe iskoley giyama. Eth podi kaley indala sinhala sindu hungak ahanawa. Ewata asai. Eka hinda wenna athi mehema magey singing wala ahenne. Eka mama habai hadaganna definitely practice karanawa.

    Thawa sindu dekak ada record karanna patang gaththa machang. Masekin release karanna puluwang wei hopefully!
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    Thank you macho sinduwa ahala feedback ekak dunnata. Mama podi kaley haduwey seeyai achchi ammai, eh denna gedara Engreesi witharai katha karey. Katha karanna hariyata igena gaththe iskoley giyama. Eth podi kaley indala sinhala sindu hungak ahanawa. Ewata asai. Eka hinda wenna athi mehema magey singing wala ahenne. Eka mama habai hadaganna definitely practice karanawa.

    Thawa sindu dekak ada record karanna patang gaththa machang. Masekin release karanna puluwang wei hopefully!

    eka hada ganna epa ban, Ube Oya natural Voice eka maru. Sinhala Normal Accent eken Sindu kiyana un one tharan innawa, But Ube Accent eken Kiyana Un Adui. Eka nisa Ube oya Accent ekenma Palayan.