ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද?

ලෝකයේ විද්‍යාත්&

  • බුදුදහම.

    Votes: 187 76.6%
  • ක්‍රිස්තියානි.

    Votes: 8 3.3%
  • ඉස්ලාම්.

    Votes: 7 2.9%
  • හින්දු.

    Votes: 0 0.0%
  • ජෛන.

    Votes: 2 0.8%
  • හැම එකක්ම විද්‍යාවට පටහැඩියි.

    Votes: 40 16.4%

  • Total voters
    244

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් ඔව්...ඔන්න මයිත්‍රී බුදුන් පෙරුම් පුරනවලු අහවල් ග්‍රහලෝකේ...:rofl::rofl:

    සාදුකාරයක් දියන්..:lol:

    උබ කියන්නෙ ඩයිනෝසරයො විනාශ වෙන්න ඇස්ටරොයිඩ් එකත් දෙයියො මවලනෙ හරියටම පෘතුවියට ඒම් කරල .පට්ටයි නේද බ්‍රෝ :D:D:D:yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මගේ ප්‍රශ්නය මේකයි...:yes:

    බුදු හාමුරුවො කල්ප ලක්ෂ ගානක් පෙරුම් පිරුවානම් ඒ කියන්නේ පෘතුවියේ නෙමෙයි නේ ඉදල තියෙන්නේ ? :yes: එකෙන් අදහස් වෙන්නේ වෙනත් ලෝකවල පෘතුවියට කලින් මිනිසුන් ඉදල තියෙනවා...:yes:

    ඒ කියන්නේ ඩාවින් කියන පෘතුවියේ ජීවය පරිනාමනය වෙන්න කලින් මිනිසුන් ඉදල තියෙනවා...:rolleyes:

    එතකොට බයිබලේ තියෙන දෙවියන් වහන්සේ ලෝකය හා මිනිසා මැවීම බොරුයි කියන්නේ කොහොමද? :D ගොඩක් අය ඩාවින්ගේ මේ තියරිය අනුව තමයි මිනිසා මැවුවේ නැහැ කියල කියන්නේ...:rolleyes: එහෙම බැලුවොත් දෙවියන් වහන්සේ වෙනත් මන්දාකිණියක, වෙනත් ලෝකයක මිනිසා මැව්වා කියන එකත් හරි වෙන්න
    පුළුවන් :yes:

    මේකට තර්කානුකූල උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක් උත්තර දෙන්න..:P නිකන් ජෝක් උත්තර දාන්නේපා..බුදුහාමුරුවෝ කිව්වම දොහොත් මුදුන් දෙන, අනිත් ඒවා කිව්වම අපෝ කියන අන්ධ භක්තිකයෝ උත්තර දෙන්න එපා..:rofl:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔව් ඔව්...ලෝකේ මැවුවා කිව්වම පටු අදහස්...:P

    කල්ප ගානක් පෙරුම් පුර පුර ලෝකෙන් ලෝකෙට ගිහින් මෙහෙට ඇවිත් බුදු උනා කිව්වම ඒක පට්ට ඇත්ත :rofl::rofl::rofl:

    ඉතින් ඔයාම කියන්නකෝ දෙකෙන් කෝකද හරි කියලා තේරෙන්න‍ේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    උබ කියන්නෙ ඩයිනෝසරයො විනාශ වෙන්න ඇස්ටරොයිඩ් එකත් දෙයියො මවලනෙ හරියටම පෘතුවියට ඒම් කරල .පට්ටයි නේද බ්‍රෝ :D:D:D:yes::yes:

    අවුලක් නැහැනේ...:rofl: පට ගාල මේ ලෝකෙන් අනිත් ලෝකෙට පැනල ආයේ ඉපදිලා අර කලින් ලයිෆ් එකත් ට්‍රැක් කරන් කල්ප ගානක් ඉන්න පුළුවන් නේ...:baffled::lol:

    පට්ට නේද? :rofl: ඩයිනොසර් ජාතකේ මිස් වෙලාද බන්? :lol:
     
    Help_please

    Banned
  • Dec 30, 2015
    105
    10
    18
    අවුලක් නැහැනේ...:rofl: පට ගාල මේ ලෝකෙන් අනිත් ලෝකෙට පැනල ආයේ ඉපදිලා අර කලින් ලයිෆ් එකත් ට්‍රැක් කරන් කල්ප ගානක් ඉන්න පුළුවන් නේ...:baffled::lol:

    පට්ට නේද? :rofl: ඩයිනොසර් ජාතකේ මිස් වෙලාද බන්? :lol:

    551 weni jathake eka thamayi.
    lesiyata 550 k kiyala aragena Dinosaur Jathake makala.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් ඔයාම කියන්නකෝ දෙකෙන් කෝකද හරි කියලා තේරෙන්න‍ේ.

    එහෙම කාටවත් කියන්න බැහැ.."හරි කියල තේරෙන්නේ " මේ මොන කතාවක් ද? :rolleyes::P

    මට නම් දෙකම ඒක වගේ වෙන්න පුළුවන් සිද්දි :rolleyes: නමුත් උඹ වගේ උබ අදහන ඒක හරියි කියල අන්ධ විස්වාසෙන් හිටියොත් නම් උබට උඹ අදහන ඒක හරි වගේ කියල තෙර්න්න පුළුවන් :P
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මගේ ප්‍රශ්නය මේකයි...:yes:

    බුදු හාමුරුවො කල්ප ලක්ෂ ගානක් පෙරුම් පිරුවානම් ඒ කියන්නේ පෘතුවියේ නෙමෙයි නේ ඉදල තියෙන්නේ ? :yes: එකෙන් අදහස් වෙන්නේ වෙනත් ලෝකවල පෘතුවියට කලින් මිනිසුන් ඉදල තියෙනවා...:yes:

    ඒ කියන්නේ ඩාවින් කියන පෘතුවියේ ජීවය පරිනාමනය වෙන්න කලින් මිනිසුන් ඉදල තියෙනවා...:rolleyes:

    එතකොට බයිබලේ තියෙන දෙවියන් වහන්සේ ලෝකය හා මිනිසා මැවීම බොරුයි කියන්නේ කොහොමද? :D ගොඩක් අය ඩාවින්ගේ මේ තියරිය අනුව තමයි මිනිසා මැවුවේ නැහැ කියල කියන්නේ...:rolleyes: එහෙම බැලුවොත් දෙවියන් වහන්සේ වෙනත් මන්දාකිණියක, වෙනත් ලෝකයක මිනිසා මැව්වා කියන එකත් හරි වෙන්න
    පුළුවන් :yes:

    මේකට තර්කානුකූල උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක් උත්තර දෙන්න..:P නිකන් ජෝක් උත්තර දාන්නේපා..බුදුහාමුරුවෝ කිව්වම දොහොත් මුදුන් දෙන, අනිත් ඒවා කිව්වම අපෝ කියන අන්ධ භක්තිකයෝ උත්තර දෙන්න එපා..:rofl:

    ඇයි උබට හිතෙන්නෙ නැත්තෙ මෙහෙ පරිනාමය උනා වගේම ඒ ලෝක වලත් පරිනාමය කියන දේ වෙන්න පුලුවන් කියල .

    එකෝ එහෙයි මෙහෙයි දෙකම පරිනාමය වෙන්න ඕන .නැත්තම් දෙකම දෙවියො මව්න්න ඕන .එහෙ මවල මෙහෙ පරිනාමය වෙන්න බෑනෙ .එච්චර මවන්න තරම් පුලුවන් කමක් තියනවනම් මෙහෙ පරිනාමය වෙන්න ඉඩ අරින්නෙ නෑනෙ .මෙහෙත් මිනිස්සු මවන්න ඕන
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ

    කෝ තාම මගේ තර්කෙ බිඳින්න පුළුවන් එකෙක් නැහැ...:P මමත් කියන්නේ ඕකම තමා...කල්පයක් කියන්නේ සෑහෙන්න ලොකු කාලයක්...ඒ කාලය ඩාවින්ගේ පරිනාමවාදයට වඩා අතීතයට දිවෙනවා...:yes:

    එතකොට බුදු හාමුරුවො කල්ප ලක්ෂයක් පෙරුම් පේරුවේ කොහෙද? :P මේ ලෝකේ වෙන්න බැහැනේ? :rolleyes: වෙන ලෝකෙක? එතකොට වෙන ලෝකෙම නම් මිනිස්සු ඒ කියන්නේ මේ ලෝකෙට කලින් වෙන ලෝකෙක ඉදල තියෙනවා...:baffled:

    ඒ කියන්නේ අපිට ඩාවින්ගේ පරිණාමවාදය හේතුවක් කරගෙන දෙවියන් මිනිසා මැව්වේ නැහැ කියල කියන්න බැහැ...:D මොකද මිනිසා ඩාවින්ගේ පරිනාමවාදයට කලින් ඉදල තියෙනවා :rolleyes:

    Grow up වගේ මෝඩ කතා නැතුව තර්කයක් ඉදිරිපත් කරන්න :rofl:

    ow saho eta wadaa kal thamai, ehemai una kiyala dawinge parinamawadaya bidenneth na ehemai kiyala dewiyo loke mawwa wenneth na saho :D
     
    waligamaya

    Well-known member
  • මගේ ප්‍රශ්නය මේකයි...:yes:

    බුදු හාමුරුවො කල්ප ලක්ෂ ගානක් පෙරුම් පිරුවානම් ඒ කියන්නේ පෘතුවියේ නෙමෙයි නේ ඉදල තියෙන්නේ ? :yes: එකෙන් අදහස් වෙන්නේ වෙනත් ලෝකවල පෘතුවියට කලින් මිනිසුන් ඉදල තියෙනවා...:yes:

    ඒ කියන්නේ ඩාවින් කියන පෘතුවියේ ජීවය පරිනාමනය වෙන්න කලින් මිනිසුන් ඉදල තියෙනවා...:rolleyes:

    එතකොට බයිබලේ තියෙන දෙවියන් වහන්සේ ලෝකය හා මිනිසා මැවීම බොරුයි කියන්නේ කොහොමද? :D ගොඩක් අය ඩාවින්ගේ මේ තියරිය අනුව තමයි මිනිසා මැවුවේ නැහැ කියල කියන්නේ...:rolleyes: එහෙම බැලුවොත් දෙවියන් වහන්සේ වෙනත් මන්දාකිණියක, වෙනත් ලෝකයක මිනිසා මැව්වා කියන එකත් හරි වෙන්න
    පුළුවන් :yes:

    මේකට තර්කානුකූල උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක් උත්තර දෙන්න..:P නිකන් ජෝක් උත්තර දාන්නේපා..බුදුහාමුරුවෝ කිව්වම දොහොත් මුදුන් දෙන, අනිත් ඒවා කිව්වම අපෝ කියන අන්ධ භක්තිකයෝ උත්තර දෙන්න එපා..:rofl:

    මචන් අහි දර්මයේ. මිනිසු ඉන්න විවිද විශ්වයන් ලෝකදතුන් ගැන පැහැදිලි කරනවා.
     
    Help_please

    Banned
  • Dec 30, 2015
    105
    10
    18
    ඇයි උබට හිතෙන්නෙ නැත්තෙ මෙහෙ පරිනාමය උනා වගේම ඒ ලෝක වලත් පරිනාමය කියන දේ වෙන්න පුලුවන් කියල .

    එකෝ එහෙයි මෙහෙයි දෙකම පරිනාමය වෙන්න ඕන .නැත්තම් දෙකම දෙවියො මව්න්න ඕන .එහෙ මවල මෙහෙ පරිනාමය වෙන්න බෑනෙ .එච්චර මවන්න තරම් පුලුවන් කමක් තියනවනම් මෙහෙ පරිනාමය වෙන්න ඉඩ අරින්නෙ නෑනෙ .මෙහෙත් මිනිස්සු මවන්න ඕන

    ehenam ehe dinosaurla thama athi neda ban.
    eth ithin yanda widiyak nane :sorry::sorry:
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    මගේ ප්‍රශ්නය මේකයි...:yes:

    බුදු හාමුරුවො කල්ප ලක්ෂ ගානක් පෙරුම් පිරුවානම් ඒ කියන්නේ පෘතුවියේ නෙමෙයි නේ ඉදල තියෙන්නේ ? :yes: එකෙන් අදහස් වෙන්නේ වෙනත් ලෝකවල පෘතුවියට කලින් මිනිසුන් ඉදල තියෙනවා...:yes:

    ඒ කියන්නේ ඩාවින් කියන පෘතුවියේ ජීවය පරිනාමනය වෙන්න කලින් මිනිසුන් ඉදල තියෙනවා...:rolleyes:

    එතකොට බයිබලේ තියෙන දෙවියන් වහන්සේ ලෝකය හා මිනිසා මැවීම බොරුයි කියන්නේ කොහොමද? :D ගොඩක් අය ඩාවින්ගේ මේ තියරිය අනුව තමයි මිනිසා මැවුවේ නැහැ කියල කියන්නේ...:rolleyes: එහෙම බැලුවොත් දෙවියන් වහන්සේ වෙනත් මන්දාකිණියක, වෙනත් ලෝකයක මිනිසා මැව්වා කියන එකත් හරි වෙන්න
    පුළුවන් :yes:

    මේකට තර්කානුකූල උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක් උත්තර දෙන්න..:P නිකන් ජෝක් උත්තර දාන්නේපා..බුදුහාමුරුවෝ කිව්වම දොහොත් මුදුන් දෙන, අනිත් ඒවා කිව්වම අපෝ කියන අන්ධ භක්තිකයෝ උත්තර දෙන්න එපා..:rofl:

    ai saho ewa parinaamaya wenna barida :D jivaya athi une parinamaya wela kiyala neh dawin kiuwe nathuwa pruthuwiyema una kiyala neemi neh, anika dewiyo mawwa kiyalada sahoo thama hithan inne ethakota dinosor la wa ehema ee kale mawwe waradila wenna athi :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි උබට හිතෙන්නෙ නැත්තෙ මෙහෙ පරිනාමය උනා වගේම ඒ ලෝක වලත් පරිනාමය කියන දේ වෙන්න පුලුවන් කියල .

    එකෝ එහෙයි මෙහෙයි දෙකම පරිනාමය වෙන්න ඕන .නැත්තම් දෙකම දෙවියො මව්න්න ඕන .එහෙ මවල මෙහෙ පරිනාමය වෙන්න බෑනෙ .එච්චර මවන්න තරම් පුලුවන් කමක් තියනවනම් මෙහෙ පරිනාමය වෙන්න ඉඩ අරින්නෙ නෑනෙ .මෙහෙත් මිනිස්සු මවන්න ඕන

    ඉතින් හරි....මමත් කියන්නේ ඒ ලෝක වලත් පරිනාමනය වෙනවා තමයි..එත් දෙවියන් වහන්සේ කෙනෙක් කොහේ හරි ලෝකෙක පලවෙනි මනුස්සය මවල ඇති...ඒ මිනිස්සු තමයි මේ නැවත නැවත ඉපදී ඉපදී එන්නේ කල්ප ගණන් පුරාවට...

    මොකද මනුස්සයෙක් නැතුව නිවන් දැකීමක් ඇති වෙන්න බැහැනේ...ජීවය ආරම්බයේ ඉදන් ම පරිනාමනය වෙන්න බැහැනේ...එතකොට කොහොමද සත්තු ඉපදෙන්නේ? අපි හිතමුකෝ මුල්ම ජීවියෝ මොකෙක් හරි සතෙක් කියල? එතකොට අලුත් පැටවෙක් ඉපදෙන්න ඒ ඌට කලින් ආත්මයක් තියන්න ඕනනේ...එතකොට කලින් මොකෙවත් හිටියේ නැත්තම් මේ කවුද මේ ඉපදුනේ? ඒක වෙන්න බැහැනේ...

    අනික සතෙක් වෙලා ඒ පැටව ඉපදෙන්නේ උගේ කර්මය අනුවනේ...එතකොට කලින් ආත්මයක් නැතුව කර්මයක් කොහෙන්ද?

    ඒ නිසයි මම කියන්නේ මුල්ම මනුෂ්‍යා දෙවියන් මැවුවේ...මේ ලෝකේ නෙමෙයි...වෙනත් ලෝකෙක වෙන්න පුළුවන්...

    මේක බොරු කියන්නේ කොහොමද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ai saho ewa parinaamaya wenna barida :D jivaya athi une parinamaya wela kiyala neh dawin kiuwe nathuwa pruthuwiyema una kiyala neemi neh, anika dewiyo mawwa kiyalada sahoo thama hithan inne ethakota dinosor la wa ehema ee kale mawwe waradila wenna athi :D

    මම කියන්නේ මේ ලෝකේ මිනිසා මැවුව කියල නෙමෙයි...වෙනත් ලෝකෙක...

    හරියට බුදු හාමුරුවො වෙනත් ලෝකෙක පෙරුම් පිරුවා වගේ...:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචන් අහි දර්මයේ. මිනිසු ඉන්න විවිද විශ්වයන් ලෝකදතුන් ගැන පැහැදිලි කරනවා.

    මගේ ප්‍රශ්නෙට උත්තරේ අභිදර්මේ එහෙම තියෙනවා කියන ඒක නෙමෙයි නේ මචන්? මගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුලුවන්ද? :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    ow saho eta wadaa kal thamai, ehemai una kiyala dawinge parinamawadaya bidenneth na ehemai kiyala dewiyo loke mawwa wenneth na saho :D

    කොහොමද එහෙම කියන්නේ? :D ඩාවින්ගේ නියමය දැන් වලංගු නැහැනේ මොකද බුදු දහමට අනුව මිනිස්සු වෙනත් ලෝකවල ඉදල තියෙනවනේ :P:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නෑ බන් මේ ලෝකෙ විතරක් නෙවෙයි සත්තු ඉන්නේ කියන එක. ඔයාගේ දෙයියා ගැන මන් දන්නේ නැත

    මේක පිළිගත හැකි පිළිතුරක්...:yes: දන්නේ නැහැ කියන දේ පිළිගැනීම වටිනවා :yes:
     
    50W

    Member
    Aug 23, 2016
    49
    6
    0
    38
    හෝල්ඩරේ
    Here's a good debate. Let me assert few points. The concept of god is almost universal that you can find it almost in every culture. This is because there's something about our brains that lead us to believe in such entity which listen to our prayers and help when we are in distress. Even lord Buddha failed to change this stream and now in the absence of a helping god Buddhists pray to Bodiya and Hindu gods. Buddhism clearly state that asking for help from gods is pointless and that's why Buddhists never do any kind of rituals to god Sakra even though religious literature suggests that he sometimes help people.

    What was lord Buddha's intentions and did he really possessed such powers to see past and future ? To clarify these let's take a look at "Singalowada Sutra" where Buddha came across some man who was worshiping 6 directions. Any 4th grader of modern era understand that this is utterly meaningless. But what lord Buddha did was assigned parents, teachers, friends and other people who help us in our day to day life to directions and changed the meaning so that he would take care and respect them. Why was it necessary to do something like that while he could simply taught him not to worship directions but help and respect your elders ? Because he knew the resistance people would show when said to abandon beliefs they've been holding for years. This was exactly what lord Buddha done with Karma, Sansara, Nirvana, heavens etc. All these beliefs existed long before since prince Siddartha born and people practiced and suffered because of them. What Buddha did was change the definition so that it wont harm individuals and society and invented a new religion or philosophy if you prefer the word. Buddha knew Karma, Sansara, gods, hells don't exist. Buddha was just another intellectual with no super powers. He couldn't see past. If take tripitaka literally, show me from which steps "thirisan apaya" differ from manussa loka ?
    evolution.jpg

    If you read Agganna Sutra you will find what Buddha said about the origin of humans is that we are from celestial beings and we used to live kotis of years which contradicts with the fact that modern humans are only 2 millions years old. If there was a human who's lifespan is 1 koti years he would still be alive. See ? Buddha couldn't see past and what he did was inventing his own theories rejecting creationism using the few evidence he could collect. Nobody in that era could have thought we are not that old. What they could know was nobody knew or no texts was there dating back to our origin. So it was completely normal for anyone to think the way Buddha did. What isn't normal is people in modern era believing in these tales. Buddhism is a religion based on awihinsa. But even buddhism has this one drawback that you can easily get blinded by faith.