Binary ගැන

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,718
    13,274
    113
    මචන්ලා බයිනරි කරන උන් සාර්තක Strategy තියෙනව නම් පොඩ්ඩක් කියලා දියන්කෝ..දැනටමත් 150$ විතර ලොස් වෙලා ඉන්නෙ බන්..තවත් ලොස් කරගන්න බෑ බන්..හෙල්ප් එකක් දියන් කව් රු හරි:(:(:confused::confused:
     
    Last edited:

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    DEMO kiyala deyak ahala thiyenawada bn ?

    04f.gif

    1fa.gif
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ඉස්සර අපි සිරාට සප් කරද්දි නියමයි කියපු එවුන්,
    දැන් සිරාගෙ පැත්තට කතා කරද්දි
    අම්ම අප්ප මතක් කරල හොඳ පදේ කියනව..
    ඒත් ළඟදි මහින්දයට හොරා කියල කියද්දි,
    ගේමට ආපු බයියන්වත් හොද පදේ කියල පන්න ගත්තෙ එවුන්ම තමයි...
    මොනා වුනත් තාමත් යකා යකාමයි කියල මිනිස්සු දන්නව සහෝදරය....
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,718
    13,274
    113
    DEMO kiyala deyak ahala thiyenawada bn ?

    04f.gif

    1fa.gif

    Demo කරා බන් ..කරනවා ඒ වගේම,,ඩෙමෝ ගන්න profit රියල් ගියාම නෑ බන්..profit වෙනවා ආය කෙලවෙනවා හිදෙන්නම..

    giphy.gif
     
    Last edited: