ඉස්සර අපි සිරාට සප් කරද්දි නියමයි කියපු එවුන්,
දැන් සිරාගෙ පැත්තට කතා කරද්දි
අම්ම අප්ප මතක් කරල හොඳ පදේ කියනව..
ඒත් ළඟදි මහින්දයට හොරා කියල කියද්දි,
ගේමට ආපු බයියන්වත් හොද පදේ කියල පන්න ගත්තෙ එවුන්ම තමයි...
මොනා වුනත් තාමත් යකා යකාමයි කියල මිනිස්සු දන්නව සහෝදරය....