උබලා වාහනේ බොනට් එක ඇරලා බලන්නේ නැද්ද බන්...මම බලනවනේ හැමදාම මොකෝ මීයෙක් හරි කාලා තිබ්බොත් හරි මොකක්හරි උනොත් මග ඉන්න වෙනවනේ බන්...ඒකයි මමනම් බලන්නේ..මම ඒ ගමන්ම ලෙවල් ටිකත් බලනවා....![]()
සතියකට සැරයක්

මීයෙක් නම් 2017 ඇහැටවත් දැක්කෙ නෑ තාම

මීයෙක් නම් 2017 ඇහැටවත් දැක්කෙ නෑ තාම![]()
ඊයෙත් අර කූඩුවක් තියලා එකෙක් අල්ලගෙන ඊයේ උදේ ගිහින් දැම්ම ..අර ලොකු මීයෝ වගයක්...උන් පොලවත් පස් හාරනවා මාමේ ..

Ithin oke apahu fill karana widiha nane, eke athi heater hose eka galawala ekenuth fill karanna kyl, ehm kalanam umbatath 7l wthra yanna thibba
galawannama one ewa witarai galawanne kohomath heater core eka athule coolant ne tiyenne..meka gahanna giyeකෝ පොටෝ?
ewa galawanne na ban.. ethakota original na negalawannama one ewa witarai galawanne kohomath heater core eka athule coolant ne tiyenne..

Ethakota radiator ekatai reservoir tank ekatai da fill kare?![]()
ow... kohomth heater core eka athule ewath circulate wenawa ne..
welawata heater core eka matak kare.. mata van eke heater eka goda kalekin danna beri una.. ada wath heater eka on karala tiyanna one.

![]()
mamath me hamoma balanawata baluwa Lancer eke khmd coolant change ekk koranne kyl service manual eke... mokakda bn "LLC Changer" kiyanne?![]()
ඕක ඉන්දියන් එකක් නේද ???සෙලරියො එකත් ඔහොම ඇති නේ....රෙඩ්ලයින් කරන්න එපා අනුන්ගේ වාහන

okakuth oneda![]()
ඔරිජිනල් ඉන්දියන්
සෙලරියියෝ එකට වඩා මේක හොදයි කියන්නේ, අනුන්ගේ හින්දා ගානට පදින්නේ
meka gahanna giye
![]()
aye engine eke mokuth ma karala na photo ganna.. valve cover gasket eka dala wash karala dannam..
Value cover gasket packing eka neda ???kiyada nissan eka??meka gahanna giye
![]()
aye engine eke mokuth ma karala na photo ganna.. valve cover gasket eka dala wash karala dannam..