National Tourist Guide License

innocent kolla

Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    මචන්ලා මට National Tourist Guide License එක ගන්න ඕනෙ. දන්න කෙනෙක් කියනවද මේක ගන්නෙ කොහොමද කියල..

    මට English අවුලක් නැහැ, එත් ගොඩක් උන් කියනව English වලට අමතරව තව Language එකකුත් පුළුවන් වෙන්න ඕනෙ කියල.

    මම දැනට foreign සෙට් එකක් එක්ක tours යන්නෙ, මමනම් යන්නෙ driving වලට එත් සමහර තැන් වලදී උන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියත් ඒ තැන් වල ඉන්න ගයිඩ්ලා කේස්.

    මාත් එක්ක යන උන් කැමතිත් නෑ වෙනමම ගයිඩ් කෙනෙක් ගන්න. මට client කෙනෙක් කිව්ව සල්ලි දෙන්නම් ගයිඩ් ලයිසන් එක ගන්න කියල. මේකට ලොකු ගානක් යයිද?

    දන්න කෙනෙක් මට පොඩ්ඩක් විස්තර කියපල්ලකෝ...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ෆෙන්ච්, ජර්මන්, රශියන්, ඇරබික් පුලුවන්ද? එහෙනම් ලෙසියෙන් ගොඩ දාගත්තැකි.
     
    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    ෆෙන්ච්, ජර්මන්, රශියන්, ඇරබික් පුලුවන්ද? එහෙනම් ලෙසියෙන් ගොඩ දාගත්තැකි.

    මට English විතරයි මචං පුළුවන්. :( වෙන එකක් බැරි නිසා ගන්න බැරි වෙයිද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට English විතරයි මචං පුළුවන්. :( වෙන එකක් බැරි නිසා ගන්න බැරි වෙයිද?
    අලුත් නීති කොහොමද දන්නේ නැ. ගන්න බැරි එකක් නැ.. උබට ගන්න පුලුවන්, ඒත් වැඩ තියෙයිද දන්නේ නැ වෙන බාශාවක් බැරුව. උබේම දෙයක් නම් අවුලක් නැ.
     
    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ෆෙන්ච්, ජර්මන්, රශියන්, ඇරබික් පුලුවන්ද? එහෙනම් ලෙසියෙන් ගොඩ දාගත්තැකි.

    මචන් English, ෆෙන්ච්, ජර්මන්, රශියන්, කතාකරන්න විතරක් පුළුවන් වුනොත් විතරක් ඇතිද. ලියන්න කියවන්න ..බැරි..කතාකරන්න විතරක් පුළුවන් නම්
     
    • Like
    Reactions: Mr Krrish

    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    අලුත් නීති කොහොමද දන්නේ නැ. ගන්න බැරි එකක් නැ.. උබට ගන්න පුලුවන්, ඒත් වැඩ තියෙයිද දන්නේ නැ වෙන බාශාවක් බැරුව. උබේම දෙයක් නම් අවුලක් නැ.

    මට සෙට් වෙන ගොඩක් උන් english කතා කරනව එක නිසා ගත්තොත් අවුලක් නැහැ. ඔය කොහේ හරි ගිහින් පොඩි දෙයක් උන් මාත් එක්ක කතා කරනකොටත් ඒ තැන් වැඩ ඉන්න ගයිඩ්ලා කේස්.

    මම දැන් මේකෙන් ගේම ගහන්නෙ මචං, uber, pick me දුවලත් වැඩක් නැහැ. ටුක් ටුක් ගානට දැන් වාහන. තවත් ගන්නව. අද උදේ ලොකේෂන් දැම්ම බත්තරමුලෙන් වාහන 22 ලොකේෂන් on. 6 ඉඳල 10 වෙනකන් බලල ගෙදර ආවෙ හවස private hire එකක් තියනව යන්න. :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන් English, ෆෙන්ච්, ජර්මන්, රශියන්, කතාකරන්න විතරක් පුළුවන් වුනොත් විතරක් ඇතිද. ලියන්න කියවන්න ..බැරි..කතාකරන්න විතරක් පුළුවන් නම්
    එහෙම මැන්ඩේටරි රික්වයමන්ට් එකක් නැ ෆොරීන් ලැන්ග්වේජ් ඔනමයි කියලා. උබට අමතර සුදුසුකමක් වෙනවා එහෙම දන්නවනම් රස්සාව කරනකොට. ගොඩක්ම බලන්නේ ඉන්ඩස්ට්‍රිය ගැන දැනුම තමයි. ටුවරිසම් ඇන්ඩ් හොටේල් මැනේජ්මන්ට් කොස් තියන ඉන්ස්ටිටියිට් එකකින් අහපන් රෙජිස්ටර් වෙලා ගොඩ දාගත්තැකි.
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Bump machan. 1919 kataa karala ahapan mei gena wistarayak ganna puluwan kohenda kiyala. Eita passe call ekak deepan.
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    මචන්ලා මට National Tourist Guide License එක ගන්න ඕනෙ. දන්න කෙනෙක් කියනවද මේක ගන්නෙ කොහොමද කියල..

    මට English අවුලක් නැහැ, එත් ගොඩක් උන් කියනව English වලට අමතරව තව Language එකකුත් පුළුවන් වෙන්න ඕනෙ කියල.

    මම දැනට foreign සෙට් එකක් එක්ක tours යන්නෙ, මමනම් යන්නෙ driving වලට එත් සමහර තැන් වලදී උන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියත් ඒ තැන් වල ඉන්න ගයිඩ්ලා කේස්.

    මාත් එක්ක යන උන් කැමතිත් නෑ වෙනමම ගයිඩ් කෙනෙක් ගන්න. මට client කෙනෙක් කිව්ව සල්ලි දෙන්නම් ගයිඩ් ලයිසන් එක ගන්න කියල. මේකට ලොකු ගානක් යයිද?

    දන්න කෙනෙක් මට පොඩ්ඩක් විස්තර කියපල්ලකෝ...

    Guide License eka gattada machan​

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113

    Application Qualifications​

    • Chauffeur Tourist Guide Lecturer
    1. The applicant should be a citizen of Sri Lanka.
    2. Applicant should be between 21 and 60 years of age on the closing date of the application.
    3. Shall have passed the G. C. E. O/L Examination with six subjects in at least two sitting (“S” pass for English Language is compulsory for English speaking guides);
    4. Shall be in possession of a valid license issued by a competent authority to drive a vehicle with a seating capacity of seven, with at least five (05) years of experience of driving such a vehicle.