මචන්ලා මට National Tourist Guide License එක ගන්න ඕනෙ. දන්න කෙනෙක් කියනවද මේක ගන්නෙ කොහොමද කියල..
මට English අවුලක් නැහැ, එත් ගොඩක් උන් කියනව English වලට අමතරව තව Language එකකුත් පුළුවන් වෙන්න ඕනෙ කියල.
මම දැනට foreign සෙට් එකක් එක්ක tours යන්නෙ, මමනම් යන්නෙ driving වලට එත් සමහර තැන් වලදී උන් අහන ප්රශ්න වලට උත්තර දෙන්න ගියත් ඒ තැන් වල ඉන්න ගයිඩ්ලා කේස්.
මාත් එක්ක යන උන් කැමතිත් නෑ වෙනමම ගයිඩ් කෙනෙක් ගන්න. මට client කෙනෙක් කිව්ව සල්ලි දෙන්නම් ගයිඩ් ලයිසන් එක ගන්න කියල. මේකට ලොකු ගානක් යයිද?
දන්න කෙනෙක් මට පොඩ්ඩක් විස්තර කියපල්ලකෝ...

වෙන එකක් බැරි නිසා ගන්න බැරි වෙයිද?