වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    11.gif

    mamath me hamoma balanawata baluwa Lancer eke khmd coolant change ekk koranne kyl service manual eke... mokakda bn "LLC Changer" kiyanne? :baffled:

    LLC = Long Life Coolant

    ඕක කූලන්ට් මාරු කරන එක ලේසි කරන්න හදපු මැෂින් එකක්...
    වාහනේට මැෂින් එක හයි කරලා ඔන් කරලා බලන් ඉන්න තියෙන්නේ... විනාඩි 10න් 15න් වැඩේ ඉවරයි...
    කූලන්ට් අයින් කරන ගමන් අනික් පැත්තෙන් කූලන්ට් පුරවනවා..

    වාසි
    1. කූලන්ට් නාගන්න ඕනි නෑ
    2. කූලින් සිස්ටම් එක Air Bleed කරන්න ඕනි නෑ
    3. කූලන්ට් Recycle කරන්න යවන්න ලේසි පරණ කූලන්ට් කෙලින්ම කෑන් එකකට එකතු වෙන හින්දා

    අවාසි
    1. කූලන්ට් ප්‍රමාණය වැඩි පාවිච්චි වෙන.. ඒ කියන්නේ ලීටර් 4ක් සිස්ටම් ඒකට අල්ලන වාහනේකට කූලන්ට් පුරවන්න ලීටර් 5කත කිට්ටුව යනවා ඔය මචිනේ එකෙන් කරන්න ගියාම

    ඕකත් අර Brake Oil Changers වගේ එකක් තමා... වැඩේ ලේසියි,නීට්.. හැබැයි වියදම වැඩි..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,979

    රෙප් දෙන්න බෑ :angry: වටේ යන්නලු.
    යුනයිටඩ් මෝටර්ස් නුවර එකේ ඇති නෙහ් මෙවුව එකක්
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අඩෝ මෙන්න මෙ ලයිට් එකයි ABS ලයිට් එකයි දෙකම එකපාර පත්තු උනා කියහන්කෝ.මොකො කේස් එක:confused::confused::sorry:

    dashlight.jpg

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,979
    113
    අඩෝ මෙන්න මෙ ලයිට් එකයි ABS ලයිට් එකයි දෙකම එකපාර පත්තු උනා කියහන්කෝ.මොකො කේස් එක:confused::confused::sorry:

    dashlight.jpg

    Wahane mkkd? Door card eke spec ekata tire walata hulan gahala blpn TPMS and ABS ne enne
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,979
    113
    COROLLA L- TOURING :cool: ekak set una oi :cool: Highway danna kalin hulan elluwa. 50km apuwama light dekama paththuwenawa :rolleyes::sorry:

    ABS sensor ekak wenna athi ehenam (TPMS paththu wenne mkd danne na hulan gahuwanam, door card eke spec ekt gahuwada?) Oka scanner tool ekakata gahala baluwanam hari (OBD II newe ne?)
     
    Status
    Not open for further replies.