![]()
mamath me hamoma balanawata baluwa Lancer eke khmd coolant change ekk koranne kyl service manual eke... mokakda bn "LLC Changer" kiyanne?![]()
LLC = Long Life Coolant
ඕක කූලන්ට් මාරු කරන එක ලේසි කරන්න හදපු මැෂින් එකක්...
වාහනේට මැෂින් එක හයි කරලා ඔන් කරලා බලන් ඉන්න තියෙන්නේ... විනාඩි 10න් 15න් වැඩේ ඉවරයි...
කූලන්ට් අයින් කරන ගමන් අනික් පැත්තෙන් කූලන්ට් පුරවනවා..
වාසි
1. කූලන්ට් නාගන්න ඕනි නෑ
2. කූලින් සිස්ටම් එක Air Bleed කරන්න ඕනි නෑ
3. කූලන්ට් Recycle කරන්න යවන්න ලේසි පරණ කූලන්ට් කෙලින්ම කෑන් එකකට එකතු වෙන හින්දා
අවාසි
1. කූලන්ට් ප්රමාණය වැඩි පාවිච්චි වෙන.. ඒ කියන්නේ ලීටර් 4ක් සිස්ටම් ඒකට අල්ලන වාහනේකට කූලන්ට් පුරවන්න ලීටර් 5කත කිට්ටුව යනවා ඔය මචිනේ එකෙන් කරන්න ගියාම
ඕකත් අර Brake Oil Changers වගේ එකක් තමා... වැඩේ ලේසියි,නීට්.. හැබැයි වියදම වැඩි..
වටේ යන්නලු.




ekak set una oi 
