ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද?

ලෝකයේ විද්‍යාත්&

  • බුදුදහම.

    Votes: 187 76.6%
  • ක්‍රිස්තියානි.

    Votes: 8 3.3%
  • ඉස්ලාම්.

    Votes: 7 2.9%
  • හින්දු.

    Votes: 0 0.0%
  • ජෛන.

    Votes: 2 0.8%
  • හැම එකක්ම විද්‍යාවට පටහැඩියි.

    Votes: 40 16.4%

  • Total voters
    244

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
අපෝ අහු වෙනවා. ඕන මානයක ඉන්න පුලුවන්.නැත්නම් දෙවියො වෙන්නේ කොහොමද? හියුමන්ස්ලා වගේ සීමාවකට කො‍ටු වෙලා නෑ;)

ඇයි එහෙම වෙන්න බැරිද?
 
drspresents

Member
Jul 7, 2014
1,459
84
0
අපෝ අහු වෙනවා. ඕන මානයක ඉන්න පුලුවන්.නැත්නම් දෙවියො වෙන්නේ කොහොමද? හියුමන්ස්ලා වගේ සීමාවකට කො‍ටු වෙලා නෑ;)

අහු වෙන්නේ මොකටද? එහෙනං දෙවියෝ කියලා දෙයක් නැද්ද?
 
Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    :yes: උදාහරනෙකට බුදු හාමුදුරුවෝ අවුරුදු කල්ප ලක්ෂයක් පෙරුම් පෙරුවේ කොහොමද කියල ගැටළුවක් එනවා පෘතුවියේ ආයු කාලය එක්ක..:yes: එතකොට ඒක බොරුවක්, එහෙම නැත්තම් විද්‍යාත්මකව පැහැදිලි කරන්න අමාරු කරුණක්...:yes: අනිත් ඒක අපි මේ ඉන්න බද්‍ර කල්පයක, බුදු වරු 5 දෙනෙක් ඉදල තියෙනවනම් මේක කොහොමත් වෙන්න බැහැ මොකද ඒ තරම් අතීතයක මිනිස්සු හිටියේ නැහැ නේ..? :baffled:

    පරිනාමනය ආරම්භ වෙන්නෙත් බොහොම මෑතක...:yes: එතකොට පරිනාමනයට කලින් මිනිස්සු හිටියද? :confused: හිටිය වෙන්න එපැයි...නැත්තම් කොහොමද බුදු වරු පහල වෙන්නේ? :D එහෙනම් පරිනාමවාදය බොරු වෙනවා...:yes:

    පරිනාමවාදය බොරුත් නෙමෙයි නම් :confused:, මිනිසා පරිනාමය වෙන්න කලින්
    බුදු වරුත් හිටියානම් :confused:, දෙවියන් වහන්සේ ලෝකය මැවීම පරිනාමවාදය මූලික කරගෙන බොරුයි කීම සාදාරන වෙන්නේ නැහැ..:yes:

    දන්නැති දේවල් කතා නොකර ඉගන් ගත්තොත් නරකද:)
    උඹ මචෝ ක්‍රීස්තියානි නේ සමහරක් විට දන්නැතුව ඇති ඇතිවීම සහ නෑතිවීමත්
    හේතුඵල දහමත්....:)

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    විද්යාව තිබ්බේ නැත්තේ නැ. මිනිස්සු විද්යාම දැනන් හිටියේ නැ. විද්යාව කියන්නේ මොකක්ද කියලා තෙරුම් ගනින් ඉස්සෙල්ලා.. අද තියන පදාර්තමයි එදත් තිබ්බේ. හෙටත් තියෙන්නේ.. අලුතින් දෙයක් මිනිස්සු අදුනගත්තා මිසක්, විදාවේ වෙනසක් නැ.

    :D:D අයියෝ බන්..
    මේකයි විද්‍යාව කියන එක දැනන් හිටියේ නෑ නෙමේ එහෙම එකක් අවශ්‍ය වුන්නෑ එකාලේ මනස දියුනු කීරීම මගීන් දැන් විද්‍යාවයි කියන භෞතික ඔප්පු කීරීම් වලට වඩා එහා ගිය දේවල් ඔවුන් දැනගත්තා අත්දුටුවා. පසුකාලෙකදී මිනිස්සු විවිද පරීක්ෂණ කරා ඒකාලය තුල තමා විද්‍යාව කියල එකක් එන්නේ... පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය ඔවුන් හැමවිටම කලේ දෙයක් පරික්ෂාණයට ලක් කරලා එයින් නිරීක්ෂණය හා නිගමනය ලබාගැනීමට නමුත් දෙයක් පරික්ෂා කරලා නිගමනයකට එන්න නොහැකි වුනාම එහෙම දෙයක් නෑ කියලා ඹවුන් පිලිගත්තේ... එහෙම නෑ කියපු ඒවා පසුකාලයේදී නිගමන වලට එලබුනා, එසේම මෙකාලයේ නිගමනවලට එන්න බැරි ඒවා පසුකලකදී සොයාගනී. මේක තමා විද්‍යාව විද්‍යාව තුලින් ඹප්පුනොකල දේවල් නෑ ලෙස වෙන්කරන්න බෑ.

    එවගේ බුද්ධ දර්ශනය විද්‍යාවට පටල ගන්න එපා බුද්ධ ධර්ශනයත් විද්‍යාවත් කියන්නේ හාත්පසින්ම වෙනස් දෙයක් මන්ද විද්‍යාව තුලින් භෞතික මානයන් විතරක් හැමතිස්සේම බලන නිසා.

    සරල උදාහරණ ගත්තෝත් අලොකයේ වර්ණ වගේම මිනිසාගේ ශ්‍රවණ හා දෘෂ්ටි පරාසයන් දැන් විද්‍යාෙවන් ඹප්පු කරලා ඉවරයි. අතීතයේ විද්‍යාව හදාරපු මිනිසෙක්ට ආලෝකයට වර්ණ තියනවා කිව්වොත් ඔහු කෙසෙවත් පිලිගන්නෑ ඒවගේම දෘෂ්ඨි පරාසය සීමාවෙලා තියන ශ්‍රවණ පරාසය සීමා වෙලා තියන මේ ශරීරයට නොදැනෙන නොහැඟන සියලුම දේ නෑ කියලා තර්ක කරණවනන් එක මහ මොඩ වැඩක්..:yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඒවගේම දෘෂ්ඨි පරාසය සීමාවෙලා තියන ශ්‍රවණ පරාසය සීමා වෙලා තියන මේ ශරීරයට නොදැනෙන නොහැඟන සියලුම දේ නෑ කියලා තර්ක කරණවනන් එක මහ මොඩ වැඩක්..:yes:

    එහෙම තියෙනව කියල තර්ක කරන එකත් මෝඩ වැඩක් නේද?:confused:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    :D:D අයියෝ බන්..
    මේකයි විද්‍යාව කියන එක දැනන් හිටියේ නෑ නෙමේ එහෙම එකක් අවශ්‍ය වුන්නෑ එකාලේ මනස දියුනු කීරීම මගීන් දැන් විද්‍යාවයි කියන භෞතික ඔප්පු කීරීම් වලට වඩා එහා ගිය දේවල් ඔවුන් දැනගත්තා අත්දුටුවා. පසුකාලෙකදී මිනිස්සු විවිද පරීක්ෂණ කරා ඒකාලය තුල තමා විද්‍යාව කියල එකක් එන්නේ... පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය ඔවුන් හැමවිටම කලේ දෙයක් පරික්ෂාණයට ලක් කරලා එයින් නිරීක්ෂණය හා නිගමනය ලබාගැනීමට නමුත් දෙයක් පරික්ෂා කරලා නිගමනයකට එන්න නොහැකි වුනාම එහෙම දෙයක් නෑ කියලා ඹවුන් පිලිගත්තේ... එහෙම නෑ කියපු ඒවා පසුකාලයේදී නිගමන වලට එලබුනා, එසේම මෙකාලයේ නිගමනවලට එන්න බැරි ඒවා පසුකලකදී සොයාගනී. මේක තමා විද්‍යාව විද්‍යාව තුලින් ඹප්පුනොකල දේවල් නෑ ලෙස වෙන්කරන්න බෑ.

    එවගේ බුද්ධ දර්ශනය විද්‍යාවට පටල ගන්න එපා බුද්ධ ධර්ශනයත් විද්‍යාවත් කියන්නේ හාත්පසින්ම වෙනස් දෙයක් මන්ද විද්‍යාව තුලින් භෞතික මානයන් විතරක් හැමතිස්සේම බලන නිසා.

    සරල උදාහරණ ගත්තෝත් අලොකයේ වර්ණ වගේම මිනිසාගේ ශ්‍රවණ හා දෘෂ්ටි පරාසයන් දැන් විද්‍යාෙවන් ඹප්පු කරලා ඉවරයි. අතීතයේ විද්‍යාව හදාරපු මිනිසෙක්ට ආලෝකයට වර්ණ තියනවා කිව්වොත් ඔහු කෙසෙවත් පිලිගන්නෑ ඒවගේම දෘෂ්ඨි පරාසය සීමාවෙලා තියන ශ්‍රවණ පරාසය සීමා වෙලා තියන මේ ශරීරයට නොදැනෙන නොහැඟන සියලුම දේ නෑ කියලා තර්ක කරණවනන් එක මහ මොඩ වැඩක්..:yes:
    ඔක නේන්නම් යකො මම අර පොස්ට් එකෙන් කියලා තියෙන්නේ.. ආලොකයේ වර්ණ එදත් ඒ ආකරයටමයි. අදත් ඒ ආකාරයටමයි. එදා මිනිස්සු දැනන් හිටියේ නැ අද දන්නවා. එච්චරයි වෙනස. හරියට අලුත් ජීවී විශේශ හොයාගන්නවා වගේ. ඇත්තම කතාව අලුත් ජිවි විශේශ නෙමෙයි උන්. උන් ගැන අපි දැනගත්තේ අලුතින්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    11111122.jpg
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    එහෙම තියෙනව කියල තර්ක කරන එකත් මෝඩ වැඩක් නේද?:confused:

    :D:D ඉතින් බන් මිනිහට ඇහෙනැති එවා දැනෙන් නැති එවා සත්තුන්ට ඇහෙනවා දැනෙනවා කියලා විද්‍යාෙවන්ම පෙන්නනව නේ, :D:D
     
    ඒකට විද්‍යාව කියලා ලේබල් එකක් ගහල භෞතිකව තියන දේවල්ම පෙන්නුවා..:D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම තියෙනව කියල තර්ක කරන එකත් මෝඩ වැඩක් නේද?:confused:
    ඔක හරිම සරලයි බන්.. දැන් අපි මොබයිල් ෆොන් එකකින් ලොකේ එහා කොනේ එකෙකුට කතා කරනවා ක්යන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයිනේ. නමුත් 1800 ගනන් වල එකෙකුට කිව්වොත් මෙහෙම ගැජට් එකක් තියනවා, එකෙන් පුලුවන් ලොකේ ඔනැ එකෙකුට පනිවිඩ යවන්න කියලා, ඌ කියයි එක්කො අපිට පිස්සු, නැත්තම් එහෙම එකක් තියෙන්න හැටියක් නැ එහෙම කොහොමද පනිවිඩ යවන්නේ කියලා.. තව අවුරුදු 50-100ක් ගිහින් මොන තාක්ශනයක් ඇවිත් හරි අපිට මෙතනින් වෙන තැනකට ශරීරය පිටින් අතුරුදහන් වෙන්න පුලුවන් තාක්ශනයක් ආවොත්, මේ සියවසේ ජීවත් වෙන අපිට ඒක ලොකු මැජික් එකක්. නමුත් ඒ දේ උපදිනකොටම ජිවිතෙත් එක්ක තිබ්බනම් දරුවෙකුට, අද පොඩි උන් ස්මාර්ට්ෆොන් පාවිච්චි කරනව වගේ සරල දෙයක් වෙනව.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    :D:D ඉතින් බන් මිනිහට ඇහෙනැති එවා දැනෙන් නැති එවා සත්තුන්ට ඇහෙනවා දැනෙනවා කියලා විද්‍යාෙවන්ම පෙන්නනව නේ, :D:D

    ශ්‍රව්‍ය/ දෘශ්‍ය සංඛ්‍යාත පරාසය ගැන විද්‍යාව ඉගෙන ගත්ත 7-8 පන්තියෙ ලමයිනුත් දන්නවා. ඒත් ඔය දෙවියො, බූතයො, බ්‍රහ්මයො ඉන්නව කියන්නෙ නිකම්ම හිතලුවක් විතරයි. දෙයියෙක්ව අහපු, දැකපු අය නෑ. මොහොමඩ් ඇවිත් ගෝලයන්ට කිව්වලු දෙයියො මට පණිවිඩ එවනව කියල. එතකොට ඒක විද්‍යාත්මකද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔක හරිම සරලයි බන්.. දැන් අපි මොබයිල් ෆොන් එකකින් ලොකේ එහා කොනේ එකෙකුට කතා කරනවා ක්යන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයිනේ. නමුත් 1800 ගනන් වල එකෙකුට කිව්වොත් මෙහෙම ගැජට් එකක් තියනවා, එකෙන් පුලුවන් ලොකේ ඔනැ එකෙකුට පනිවිඩ යවන්න කියලා, ඌ කියයි එක්කො අපිට පිස්සු, නැත්තම් එහෙම එකක් තියෙන්න හැටියක් නැ එහෙම කොහොමද පනිවිඩ යවන්නේ කියලා.. තව අවුරුදු 50-100ක් ගිහින් මොන තාක්ශනයක් ඇවිත් හරි අපිට මෙතනින් වෙන තැනකට ශරීරය පිටින් අතුරුදහන් වෙන්න පුලුවන් තාක්ශනයක් ආවොත්, මේ සියවසේ ජීවත් වෙන අපිට ඒක ලොකු මැජික් එකක්. නමුත් ඒ දේ උපදිනකොටම ජිවිතෙත් එක්ක තිබ්බනම් දරුවෙකුට, අද පොඩි උන් ස්මාර්ට්ෆොන් පාවිච්චි කරනව වගේ සරල දෙයක් වෙනව.

    සරල වෙන්නෙ කොහොමද බන්. 1800 ගණන්වල එකෙකුට මොබයිල් ෆෝන් ගැන කියන්නෙ කොහොමද? ඔයාගෙ තර්කෙ කරල පෙන්නන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒකත් අවිද්‍යාත්මකයි
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ශ්‍රව්‍ය/ දෘශ්‍ය සංඛ්‍යාත පරාසය ගැන විද්‍යාව ඉගෙන ගත්ත 7-8 පන්තියෙ ලමයිනුත් දන්නවා. ඒත් ඔය දෙවියො, බූතයො, බ්‍රහ්මයො ඉන්නව කියන්නෙ නිකම්ම හිතලුවක් විතරයි. දෙයියෙක්ව අහපු, දැකපු අය නෑ. මොහොමඩ් ඇවිත් ගෝලයන්ට කිව්වලු දෙයියො මට පණිවිඩ එවනව කියල. එතකොට ඒක විද්‍යාත්මකද?

    :rolleyes::rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සරල වෙන්නෙ කොහොමද බන්. 1800 ගණන්වල එකෙකුට මොබයිල් ෆෝන් ගැන කියන්නෙ කොහොමද? ඔයාගෙ තර්කෙ කරල පෙන්නන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒකත් අවිද්‍යාත්මකයි
    උපකල්පනය කරපන් බන්. ඒ ඔනැ නැ. මේ ලගක් වෙනකන් අනුරාදපුරේ පොලොන්නරුව වගේ පැතිවල දුශ්කර මිනිස්සුන්ට කැමරාෆොන් එකකින් ෆොටො එකක් ගහලා ඒක ස්ක්‍රීන් එකේ පෙන්නුවහම ඇස් අදහා ගන්න බැ. ඒක තමා නොදැනුවත්කම. මීට කලින් නොදැකපු දෙයක් දැක්කම මිනිස්සු හිතන්නේ මැජික් කියලා. අපි උනත් නොදන්න තාක්ශනයකින් කරන වැඩක් පෙන්නුවොත් මවිත වෙන්නේ නැද්ද? තත්පර කීපයකට හරි අපිත් කල්පනා කරනවනේ, මේකනම් වෙන්න බැරි වැඩක් කියලා. ඒක විද්යාවේ වැරැද්ද නෙමෙයි, අපේ නොදැනුවත්කම. ඒ වගේ තමා ඔය රහතුන්වහන්සේලාගේ බලයත්. අපිට නැති නිසා අපි හිතනවා එහෙම වෙන්න බැ කියලා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    උපකල්පනය කරපන් බන්. ඒ ඔනැ නැ. මේ ලගක් වෙනකන් අනුරාදපුරේ පොලොන්නරුව වගේ පැතිවල දුශ්කර මිනිස්සුන්ට කැමරාෆොන් එකකින් ෆොටො එකක් ගහලා ඒක ස්ක්‍රීන් එකේ පෙන්නුවහම ඇස් අදහා ගන්න බැ. ඒක තමා නොදැනුවත්කම. මීට කලින් නොදැකපු දෙයක් දැක්කම මිනිස්සු හිතන්නේ මැජික් කියලා. අපි උනත් නොදන්න තාක්ශනයකින් කරන වැඩක් පෙන්නුවොත් මවිත වෙන්නේ නැද්ද? තත්පර කීපයකට හරි අපිත් කල්පනා කරනවනේ, මේකනම් වෙන්න බැරි වැඩක් කියලා. ඒක විද්යාවේ වැරැද්ද නෙමෙයි, අපේ නොදැනුවත්කම. ඒ වගේ තමා ඔය රහතුන්වහන්සේලාගේ බලයත්. අපිට නැති නිසා අපි හිතනවා එහෙම වෙන්න බැ කියලා.

    මම කියනවා මට හීනෙන් අල්ලා දෙවියන් ඇවිත් පණිවිඩ කියනව කියල. එතකොට ඔබතුමාලා මොකක්ද කියන්නෙ.

    1. අනේ ඉතින් අපිට කවදද ඒ වගේ දෙවියො කතා කරන්නෙ. අපි පව්කාරයොනෙ. ඔය ටොප් කොල්ලා නම් හෙන පින්වත් බුවා, ඌට දෙයියො කතා කරන්න ඇති කියල හිතනව.

    2. ඕක පචය. කට ඇරියොත් බොරු කියන්නෙ. ඇත්ත නැත්ත දැනගන්න ප්‍රශ්නයක් දෙකක් අහන්න ඕනෙ කියල හිතනව.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    :yes: උදාහරනෙකට බුදු හාමුදුරුවෝ අවුරුදු කල්ප ලක්ෂයක් පෙරුම් පෙරුවේ කොහොමද කියල ගැටළුවක් එනවා පෘතුවියේ ආයු කාලය එක්ක..:yes: එතකොට ඒක බොරුවක්, එහෙම නැත්තම් විද්‍යාත්මකව පැහැදිලි කරන්න අමාරු කරුණක්...:yes: අනිත් ඒක අපි මේ ඉන්න බද්‍ර කල්පයක, බුදු වරු 5 දෙනෙක් ඉදල තියෙනවනම් මේක කොහොමත් වෙන්න බැහැ මොකද ඒ තරම් අතීතයක මිනිස්සු හිටියේ නැහැ නේ..? :baffled:

    පරිනාමනය ආරම්භ වෙන්නෙත් බොහොම මෑතක...:yes: එතකොට පරිනාමනයට කලින් මිනිස්සු හිටියද? :confused: හිටිය වෙන්න එපැයි...නැත්තම් කොහොමද බුදු වරු පහල වෙන්නේ? :D එහෙනම් පරිනාමවාදය බොරු වෙනවා...:yes:

    පරිනාමවාදය බොරුත් නෙමෙයි නම් :confused:, මිනිසා පරිනාමය වෙන්න කලින්
    බුදු වරුත් හිටියානම් :confused:, දෙවියන් වහන්සේ ලෝකය මැවීම පරිනාමවාදය මූලික කරගෙන බොරුයි කීම සාදාරන වෙන්නේ නැහැ..:yes:

    Kolavari, you are a Christian. You have nothing to say about Buddhism. And you don't have enough knowledge about Buddhism. Just shut up without developing bad Kamma.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම කියනවා මට හීනෙන් අල්ලා දෙවියන් ඇවිත් පණිවිඩ කියනව කියල. එතකොට ඔබතුමාලා මොකක්ද කියන්නෙ.

    1. අනේ ඉතින් අපිට කවදද ඒ වගේ දෙවියො කතා කරන්නෙ. අපි පව්කාරයොනෙ. ඔය ටොප් කොල්ලා නම් හෙන පින්වත් බුවා, ඌට දෙයියො කතා කරන්න ඇති කියල හිතනව.

    2. ඕක පචය. කට ඇරියොත් බොරු කියන්නෙ. ඇත්ත නැත්ත දැනගන්න ප්‍රශ්නයක් දෙකක් අහන්න ඕනෙ කියල හිතනව.

    බොහෝවිට අංගොඩ හොස්ටල් එකේ කාමරයක් හම්බෙන්න ඉඩ තියෙනව ටොප්කොල්ලට :rolleyes: