නෑනේ. සක්කරයා කියන්නේ සසර දුක කෙලවර කරපු කෙනෙක් නෙවෙයි කියලා පැහැදිලිවම කියලා තියෙනවනේ. මෙහෙම හිතන්න, බුදුදහමට අනුව අපිත් සංසාරේ කවදාහරි දවසක සක්‍ර දෙවියෝ වෙලා ඉඳලා තියෙනවා. ඉතිං එහෙනං අපිත් සර්වබලධාරි දෙවියන් වෙලා හිටියා වෙන්න ඕනේ.
මෙහෙම වෙන්න පුලුවන් වසවර්ති මාර දිව්‍ය පුත්‍රයගෙ සෙට් එකෙං කෙනෙක් ඇවිත් බොරුවට මම සර්වබලධාරී කිව්ව වෙන්න පුලුවන්



හිටිය වෙන්න එපැයි...නැත්තම් කොහොමද බුදු වරු පහල වෙන්නේ?
එහෙනම් පරිනාමවාදය බොරු වෙනවා...

