උඹ තමා ලාන්සර් එකට වඩා වැගන් ආර් එකේ පෙනුමට කැමතියි කිව්ව පළවෙනි එකා
සී වට් අයි මීන්?
මට නම් දෙකම කැතයි...
But EVO X

මන් ලොකු උනාම EVO iv එකක් අරන් හදනවා මේ වගේ...
උඹ තමා ලාන්සර් එකට වඩා වැගන් ආර් එකේ පෙනුමට කැමතියි කිව්ව පළවෙනි එකා
සී වට් අයි මීන්?

මන් ලොකු උනාම EVO iv එකක් අරන් හදනවා මේ වගේ...

ඕකේ නුවර පාරවල යතහැකැ? ටිකක් උස්සන්න වෙයි නෙහ්![]()

math gannawa api dennama oka kare thiyan hari yanawa![]()
උඹ සුබාරුවක් ගනින් 
උඹ සුබාරුවක් ගනින්
![]()
van eka nam denna ba.. trip ekak wath yanna tiyenna one 

me wage racing/low profile ekak gannawa nam.. ithin off road gaman walata wage ekai, wedding walata wage ekai, mekai 3k wath one ban

mata thawa car ekk afford karanna plwn unoth aapahu EX ekkm aran bodykit ekak ehm gahala lower korala thyagannawa 
![]()
![]()
![]()
mamanam ithin anaatha sinhalayek washayen car eken oya 3 ma karanawa
Balamu ithin thawa kal thynawanemata thawa car ekk afford karanna plwn unoth aapahu EX ekkm aran bodykit ekak ehm gahala lower korala thyagannawa
![]()

ෆ්ලශ් කලාද?
] no time 

උඹ තමා ලාන්සර් එකට වඩා වැගන් ආර් එකේ පෙනුමට කැමතියි කිව්ව පළවෙනි එකා
සී වට් අයි මීන්?

, ඒ වුනාට evo වලට කැමතියි
, වැඩිහරියක්ම viii, ix වලට Yaaa yaaaeka eka weda walata van ekath one wenawa.. car eken a weda ganna ba.. car eken ganna weda van eken ba.. ground clearance adu ekakata giyoth race padinna wenawa anith ewa pettaka dala..
$$$ nethi eka thama awla.. $$ tibba nam ithin one magulak..
gewal, pawl anan manan okkoma maintain karanna lesi na den..![]()
මම කියපු දේ හරියට කියවලා නෑ නේහ්,
මම කිවුවේ ඔය වගේ පෙනුම තියෙන ලාන්සර් කියලා, ඒ කිවුවේ අර ඇඩ් දෙකේ තිබ්බ ලාන්සර් දෙක ගැන, ඒක මහ කැතයිනේ, ඒ වුනාට evo වලට කැමතියි
, වැඩිහරියක්ම viii, ix වලට

මම කිවුවේ ඔය වගේ පෙනුම තියෙන ලාන්සර් කියලා, ඒ කිවුවේ අර ඇඩ් දෙකේ තිබ්බ ලාන්සර් දෙක ගැන, ඒක මහ කැතයිනේ, ඒ වුනාට evo වලට කැමතියි
,
ඇයි?![]()
ලාන්සර් වලට බනින්න එපා ....ඇයි?![]()

Ubath meka gahapankoඔය ඊවෝ නෙමෙයි බන් නෝමල් ලාන්සර් එක, බොඩි කිට් එක දාල තියෙනව
ඊවෝ එකේ ඉස්සරහ air dam එක ලොකුයි යකා වගේ , බොනට් එකත් වෙනස්
![]()
මම ඔය දාල තියෙන්නෙ නෝමල් එක
![]()
බොඩි කිට් එක 80,000
https://ikman.lk/en/ad/lancer-ex-oem-standard-body-kit-for-sale-gampaha
Ubath meka gahapanko

ඔය ඊවෝ නෙමෙයි බන් නෝමල් ලාන්සර් එක, බොඩි කිට් එක දාල තියෙනව
ඊවෝ එකේ ඉස්සරහ air dam එක ලොකුයි යකා වගේ , බොනට් එකත් වෙනස්
මම ඔය දාල තියෙන්නෙ නෝමල් එක
බොඩි කිට් එක 80,000
https://ikman.lk/en/ad/lancer-ex-oem-standard-body-kit-for-sale-gampaha
How much???ඒක තමා මම මේ දවස්වල කම්පනා කර කර ඉන්නේ ගහම්දෝ නොගහම්දෝ කියල![]()
ලාන්සර් වලට බනින්න එපා ....
දුවගෙන එයි ලාන්සර් අනාතයෝ...බොට ගැලවිල්ලක් හම්බවෙන්නේ නෑ![]()