වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ho 10, 20 - 40, 50 60 gahanna wenawa..

    badinna nettam labana awrudde 4.5mil ekakata wath yanna tibba :no: van eka nam denna ba.. trip ekak wath yanna tiyenna one :rolleyes:

    denata owa heenayak witarai.. meka padinawa thawa awrudu 2k witara :dull:

    edit:

    me wage racing/low profile ekak gannawa nam.. ithin off road gaman walata wage ekai, wedding walata wage ekai, mekai 3k wath one ban

    ඇයි, ඉවෝ එකක වෙඩිමකට ගිහින් බැස්සම හෙන ගනවද??
    :angry: :angry: :angry: :angry:

    දැන් එතකොට Drivers Championship 4ක් දිනපු EVO එකෙන් Offroad යන්න බෑ???

    mitsubishi-lancer-evolution-6-wrc.jpg
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අන්න ඒකට නම් කාර් එකක් කිව්වැකි.
    ලාන්සර් එකට වඩා වැගන් R එක ලස්සනයි කිව්වම එපාවෙනවනෙ :frown::frown:
    ඔන්න කරීනා එක ලාන්සර් එකට වඩා ලස්සනයි කිව්වනං කමකුත් නෑ :D

    උබට ලාන්සර් එකක් නේද තියෙන්නේ, මම ලාන්සර් එකට වඩා වැගන් ආර් එක ලස්සනයි කියද්දී මට මන්නෙකින් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ කොටාගේන යන්න හිතෙන්න ඇති නේද?

    කවදාක හරි අර කිවුව කරීන එක ගන්න එක ගන්නවාමයි

    ඒ වුනාට ඒ එන්ජින් එක තියෙන කරීන ලන්කාවේ කියක් තියෙනවාද දන්නේ නෑ, මන් දැක්කා ඉක්මන් එකේ තිබ්බ 5ක් විතර blacktop එන්ජින් එක තිබ්බේ දෙකකද කොහෙද
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බොක්සි කිවුවේ ලේලන්ඩ් වගේ බොක්සි නෙමේ, ඒකට බොක්සි නෙමේ හරියන වචනයක් හොයා ගන්න බෑනේ , අර ඇඩ් දෙකේ තිබ්බ ලාන්සර් වගේ ඒවාට කැමති නෑ කියලා ඒවේ හැඩේට

    ,අවුරුදු 9ක් පරන ලාන්සර් එකට වඩා වැගන් ආර් එක හොද කියලා හිතුනා ෆැමිලි වාහනයක් විදියට අම්මටත් පදින්න පුලුවන් හින්දා

    එහෙම හේතුවකුත් නෑ, ලක්ශ 38 ක් තිබ්බනම් 28ක් දීලා carina GT at210 4age 20v එන්ජින් එක 6forward තියෙන එකක් ගන්නවා, එතකොට වැගන් ආර් හදේ

    I8sbBN2.jpg

    :love::love:

    ඔය ඔක්කොම කැලේ මන් Evo 6 එකක් ගෙනාවම..

    schnelles-fluegelmonster-00bbb1a1-e7a5-471e-abd8-7c32f4aa6f19.jpg

    tumblr_oavyes5Ycf1qb815co1_1280.jpg
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උබට ලාන්සර් එකක් නේද තියෙන්නේ, මම ලාන්සර් එකට වඩා වැගන් ආර් එක ලස්සනයි කියද්දී මට මන්නෙකින් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ කොටාගේන යන්න හිතෙන්න ඇති නේද?

    කවදාක හරි අර කිවුව කරීන එක ගන්න එක ගන්නවාමයි

    ඒ වුනාට ඒ එන්ජින් එක තියෙන කරීන ලන්කාවේ කියක් තියෙනවාද දන්නේ නෑ, මන් දැක්කා ඉක්මන් එකේ තිබ්බ 5ක් විතර blacktop එන්ජින් එක තිබ්බේ දෙකකද කොහෙද

    මමත් කාලයක් පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ Carina GT එකක් හෙව්වා...
    Black Top Automatic ගොඩක් තියෙනවා ලංකාවේ...
    Black Top 5 Speed ටිකක් තියෙනවා ලංකාවේ...
    Black Top 6 Speed හොයනවට වඩා ලේසි ලෝකේ කෙලවර හොයාන යන එක...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    උබට ලාන්සර් එකක් නේද තියෙන්නේ, මම ලාන්සර් එකට වඩා වැගන් ආර් එක ලස්සනයි කියද්දී මට මන්නෙකින් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ කොටාගේන යන්න හිතෙන්න ඇති නේද?

    ඒක තමයි පිස්සෙක් වගේ පිස්සෙක් වගේ පොටෝ දාගෙන දාගෙන ගියෙ :lol:

    කවදාක හරි අර කිවුව කරීන එක ගන්න එක ගන්නවාමයි

    ඒ වුනාට ඒ එන්ජින් එක තියෙන කරීන ලන්කාවේ කියක් තියෙනවාද දන්නේ නෑ, මන් දැක්කා ඉක්මන් එකේ තිබ්බ 5ක් විතර blacktop එන්ජින් එක තිබ්බේ දෙකකද කොහෙද

    පිස්සෙක් වගේ පිස්සෙක් වගේ හොයල හොයල ගනින් :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මමත් කාලයක් පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ Carina GT එකක් හෙව්වා...
    Black Top Automatic ගොඩක් තියෙනවා ලංකාවේ...
    Black Top 5 Speed ටිකක් තියෙනවා ලංකාවේ...
    Black Top 6 Speed හොයනවට වඩා ලේසි ලෝකේ කෙලවර හොයාන යන එක...

    මන් දැක්කා ජනවාරි වල ඉක්මන් එකේ blacktop 6speed එකක් තිබ්බ 28කට වගේ, තවත් එකක් තිබ්බ ඒක 6speed ද දන්නේ නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113

    ඔය ඔක්කොම කැලේ මන් Evo 6 එකක් ගෙනාවම..

    අවුලක් නෑ උඹ පිටරට ගිහින් එහෙ වාහන පදිනකොට ලංකාව කොහොමත් කැලේ කියල හිතෙයි :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපිට ලන්කාවෙ ලයිසන් එකෙන් පදින්න පුලුවන් රටවල් තියෙනවාද,

    ඉන්ටර් නැශනල් ඩ්‍රයිවින්ග් ලයිසන් කියලා දෙයක් නෑද්ද?:confused::lol:

    අපි රටකට සන්චාරක වීසා වලින් ගියොත් වාහනක පාරක පදින්නේ කොහොමද නීත්යානුකූලව?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අපිට ලන්කාවෙ ලයිසන් එකෙන් පදින්න පුලුවන් රටවල් තියෙනවාද,

    ඉන්ටර් නැශනල් ඩ්‍රයිවින්ග් ලයිසන් කියලා දෙයක් නෑද්ද?:confused::lol:

    අපි රටකට සන්චාරක වීසා වලින් ගියොත් වාහනක පාරක පදින්නේ කොහොමද නීත්යානුකූලව?

    උබ රටකට ගිහාම උබේ පර්මනන්ට් වීසා පොතට වැදිලා නැත්නම්, විසිට් හෝ ටුවරිස්ට් වීසා එකකනම් ඉන්නේ ඒ ටුවරිස්ට් වීසා එක වලංගු මාසයක් නම් ඒ මාසේ පදින්න පුලුවන් හුගක් රටවල. හැබැයි ඔටෝමොබයිල් ඇසෝශියේශන් එකෙන් ලැයිසන් එක ඉන්ටනැශනල් කරන් යන්න,
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඇයි, ඉවෝ එකක වෙඩිමකට ගිහින් බැස්සම හෙන ගනවද??
    :angry: :angry: :angry: :angry:

    දැන් එතකොට Drivers Championship 4ක් දිනපු EVO එකෙන් Offroad යන්න බෑ???

    mitsubishi-lancer-evolution-6-wrc.jpg

    ඊය.. සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව කුවිඩ් එකක් ගනින්කෝ.
     
    Inki Pinki

    Member
    Mar 18, 2017
    29
    9
    0
    රත්තරං;21354242 said:

    උබ රටකට ගිහාම උබේ පර්මනන්ට් වීසා පොතට වැදිලා නැත්නම්, විසිට් හෝ ටුවරිස්ට් වීසා එකකනම් ඉන්නේ ඒ ටුවරිස්ට් වීසා එක වලංගු මාසයක් නම් ඒ මාසේ පදින්න පුලුවන් හුගක් රටවල. හැබැයි ඔටෝමොබයිල් ඇසෝශියේශන් එකෙන් ලැයිසන් එක ඉන්ටනැශනල් කරන් යන්න,

    name ekata pic ekak daana hati kiyala denna puluwanda oyaata?
     
    Status
    Not open for further replies.