වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21355299 said:
    වාහනයක් නෙමේ ගෙයක්

    යෙ අල්ලා... ශිහින ශිහින මේව යෙපිලට. සිඞහල රටේ ශිහින ශිහින. :sorry:

    landcruiserexterior2.jpg

    :D:D:D:D:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    රත්තරං;21355364 said:
    ඔය බොඩි කිට් එක ගෙඩිය පිටින් ගෙනත් තියපන්කෝ උබේ එකට... පෙනුම හරි ඔය වගේ එනවනේ ගැම්මට

    :( 16" වීල් සෙට් එකට ඕක ඔහොම ගතියට එන්නෙ නෑ :no:
    ඊවෝ එකේ 18"
    අනික බොනට් එක
    ඔක්කොටම හපන් ඕක ගහල තියෙද්දී ඇලියොන් එකකින් ඉස්සර කොරන් ගියොත් වස ලැජ්ජාව නේ වෙන්නෙ :D

    මේක නම් ගහගන්න වටිනවා වැඩේ තියෙන්නේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් ටිකක් අඩුවෙන එක
    http://ikman.lk/en/ad/lancer-ex-oem-standard-body-kit-for-sale-gampaha
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ඉතින් ෆෙන්ඩර් රෝල් කරලා 18 දාපන්කෝ. ෆෙන්ඩර් රෝල් කරන්න ඕනෙත් නැති වෙයි

    උබ කිව්ව එක ඇත්ත. ලංකාවේ උන් හිතන් ඉන්නේ ෆයිබර් තට්ටු එල්ලන එක තමයි මොඩිෆයි කරනවා කියන්නේ කියල. කොහොම උනත් උබ ස්පොයිලරේ ගහලා නෝමල් බොඩි කිට් එක ගහපන් ඕකෙට

    ඔය ඉක්මන් එකේ තියෙන එක. ඒකෙන් මහ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකකට කෙලවෙන්නේ නෑ,
     
    මචන් උබලගේ රතු පාට LN106 එකක් තියෙනවද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    රත්තරං;21355406 said:
    ඉතින් ෆෙන්ඩර් රෝල් කරලා 18 දාපන්කෝ. ෆෙන්ඩර් රෝල් කරන්න ඕනෙත් නැති වෙයි

    උබ කිව්ව එක ඇත්ත. ලංකාවේ උන් හිතන් ඉන්නේ ෆයිබර් තට්ටු එල්ලන එක තමයි මොඩිෆයි කරනවා කියන්නේ කියල. කොහොම උනත් උබ ස්පොයිලරේ ගහලා නෝමල් බොඩි කිට් එක ගහපන් ඕකෙට

    ඔය ඉක්මන් එකේ තියෙන එක. ඒකෙන් මහ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකකට කෙලවෙන්නේ නෑ,

    :yes: :yes:
    අනික මේකේ High ground clearance suspension තියෙන්නේ 165mm GC
    එච්චර උස එකට ඊවෝ බොඩිකිට් එකක් ගැහුවොත්... :lol:
    ඔය නෝමල් එක නම් ගහගන්න හිතිලා තියෙන්නෙ, බලමු... :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මමනම් ඔය අළුත් වාහන වලට එච්චර කැමැත්තක් නෑ.මම කැමති ක්ලැසික් වාහන වලට.

    ලොකු උනාම එකක් ගන්න ඕනි.
     
    Status
    Not open for further replies.