වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    fitted.webp

    ඔබ ලැබෙනා තුරා.....:oo:

    පුටේ දැන් 10මිලියන් වලට වන්ෆිෆ්ටි තියෙනවා. ජීටියා කිව්වට පස්සෙයි මාත් බැලුවේ. අර ජාතියෙන් තව ගේම් 4ක් ගහපන් පට් පට් ගාලා එකක් ගෙනාවහැකි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ස්ටියරින් වීල් එකක්?

    කොල්ල ලගදිත් මොනරු ගෝනියක් කපල ඉන්නේ ආ... නිකන් රුයිතෙට ගහපු කලාබරේ වගේ උන්නට අවතක්සේරු කරන්න එපා:rofl:. කවදහරි රජ කකුලක් වෙන්න ඉන්න සොන්නයෙක්
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21355244 said:

    කොල්ල ලගදිත් මොනරු ගෝනියක් කපල ඉන්නේ ආ... නිකන් රුයිතෙට ගහපු කලාබරේ වගේ උන්නට අවතක්සේරු කරන්න එපා:rofl:. කවදහරි රජ කකුලක් වෙන්න ඉන්න සොන්නයෙක්

    වාහන සේල් කරලද? :P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    ස්ටියරින් වීල් එකක්?

    අරමක්කැයි බන් ඌ ස්ටියරින් වීල් එකක් හම්බවෙනකන් බලන් ඉන්නේ.

    ඔය පංචිකාවත්ත පැත්තේ ගියානම් එකක් ගන්න තිබුනා.

    රත්තරං;21355219 said:

    පුටේ දැන් 10මිලියන් වලට වන්ෆිෆ්ටි තියෙනවා. ජීටියා කිව්වට පස්සෙයි මාත් බැලුවේ. අර ජාතියෙන් තව ගේම් 4ක් ගහපන් පට් පට් ගාලා එකක් ගෙනාවහැකි

    යෙ අල්ලා... ශිහින ශිහින මේව යෙපිලට. සිඞහල රටේ ශිහින ශිහින. :sorry:

    landcruiserexterior2.jpg
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21355256 said:

    වාහන සේල් විතරක් නෙමේ මූ හැලප ඔතනවා ගෑනුන්ගේ හැට්ටේ කට්ට ගහනවා ලමයි බය කරනවා එක එක බිස්නස් කරනවා

    Scurvy එක්ක කිට්ටු සම්බන්ධතා තියනවා කියලා අාරන්චි කොකාට:P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21355244 said:

    කොල්ල ලගදිත් මොනරු ගෝනියක් කපල ඉන්නේ ආ... නිකන් රුයිතෙට ගහපු කලාබරේ වගේ උන්නට අවතක්සේරු කරන්න එපා:rofl:. කවදහරි රජ කකුලක් වෙන්න ඉන්න සොන්නයෙක්

    විහිලුවක් බන් කලේ.මොකක්ද ඒ වාහනේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;21355244 said:

    කොල්ල ලගදිත් මොනරු ගෝනියක් කපල ඉන්නේ ආ... නිකන් රුයිතෙට ගහපු කලාබරේ වගේ උන්නට අවතක්සේරු කරන්න එපා:rofl:. කවදහරි රජ කකුලක් වෙන්න ඉන්න සොන්නයෙක්

    klisam kotayak gahagana this is life bitchaas kiyaagana tipitip kaka inne god wage:rofl:
     
    Status
    Not open for further replies.