වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙහ් ඔය කියෝගෙන එන ගමන් කටු කතා තියෙන පෝස්ට් වල ලින්ක් කොපි කල්ල නෝට් පෑඩ් එකකට වත් දාගනින් ඊටපස්සේ කටු කතා ටික වෙනම කියවන්න ඕන අයට පුළුවන් නේ කෙළින්ම ලින්ක් එක ක්ලික් කරලා යන්න :yes:

    මටත් ඒක හිතුනේ පස්සේ වෙලාවක, තාම 200ගානක් යන්නේ,

    ඒ වුනාට හොදම හරිය තියෙන්නේ මුල හරියේ වෙන්න ඇති, 13 වැනට් රාජයගේ එහෙම පොල් ගස් නැගීමේ වීරකම් එහෙම:lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    මටත් ඒක හිතුනේ පස්සේ වෙලාවක, තාම 200ගානක් යන්නේ,

    ඒ වුනාට හොදම හරිය තියෙන්නේ මුල හරියේ වෙන්න ඇති, 13 වැනට් රාජයගේ එහෙම පොල් ගස් නැගීමේ වීරකම් එහෙම:lol::lol:

    ඒකනේ මටත් ඕව කියෝපු දවස්වල හිතුණේ නෑ,
    දැන් ආයේ හොයන්න වෙලාවකුත් නෑ :dull:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹ වැරදි තැනින් මාකටිං එක කරලා තියෙන්නේ.අලුත්ම වැල,බාගන්න ලින්ක් එහෙම තියෙනවා පට්ට සයිට් එක බන් කියලා කියපන්.පෝලිමේ එයි කට්ටිය.

    :lol::lol::yes::yes:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඌ ඇඳේ ඉඳන් ගනන් හදන්නැති බන්.උබ මොකක්ද තෝරගත්තේ.

    මොන 2015 dec accident උනේ
    මාස 4ක්ද කොහෙද icu එකේ
    ඊට පස්සෙ මාස 2ක් එ්ත් Hospital හිටියා..
    ගණන් හදන ත‍්වෙක නෙවෙයි මූ හිටියෙ

    අපි ගියානෙ උෟව බලන්න

    ඊට පස්සෙත් කෙල්ලෙක් බූට් එකක් තියලා බිබී පිස්සු කෙල කෙල හිටියා ටික කාලයක්

    අන්තිමේ island 50 අැතුලෙ(1st shy හොදේ:P)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ekathu krl thread ekk dpn

    http://www.elakiri.com/forum/showthread.php?t=1658225&page=189

    මේ පෝස්ට් එක විතරක් පේන්න ලින්ක් එක හදාගන්නෙ කොහොමද?

    නැත්නම් අපිට ඕන කරන ලින්ක් එක පල්ලෙඅහා තියෙද්දී ලින්eක් ක ක්ලික් කරපුහාම කෙලින්ම ඒ පෝස්ට් එක පේන්න හදන්නෙඅ කොහොමද?
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21355364 said:
    ඔය බොඩි කිට් එක ගෙඩිය පිටින් ගෙනත් තියපන්කෝ උබේ එකට... පෙනුම හරි ඔය වගේ එනවනේ ගැම්මට

    :lol: :lol: :lol: :lol: :lol:
    • කෝමද Evo එක Starlet එකකින්, Civic එකකින් වගේ ඉස්සර කරගෙන යනකොට...


    :lol: :lol: :lol:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අඩෝ ඊයෙ රෑ මාර ආතල් එකක් සෙට් උනානෙ
    මම පොඩ්ඩක් රෑ වුනා ඔෆිස් එකේ යනකොට 1 විතර උනා, කලර් ලයිට් එකේ දි ස්ටාර්ලට් ග්ලැන්සා එකක් තිබුනා තව අර DHL ඩිලිවරි වෑන් එකක් තිබුනා මුන් දෙන්නා ගේමට යනවා
    අර DHL ඩිලිවරි වෑන් එකත් ස්ටාලට් එක ගානටම යනවා කියපන්කෝ ස්ටාලට් එක හෙනම අමාරුවෙන් තමයි අරුව පහුකරේ අර DHL එකත් අතඅරින්නෙම නැතුව ගියා

    ආපහු ඊලග කලර් ලයිට් එකේ මම පොඩ්ඩක් බැලුවා මොකද්ද මේ වෑන් එක කියලා Mercdiese වෑන් එකක් v6 එකක්, v6 හින්දා යෑම නම් සුපිරියට ඇති හිතපල්ලාකෝ ග්ලැන්සා එකක් එක්ක ගේමට යන්න පුලුවන් වෑන් එකක්. මොකද්ද දන්නෙ නෑ හරියටම මොඩල් එක

    ඕව මොනාද බන්.. ඉස්සර මන් දන්න අන්කල් කෙනෙක් හිටිය නුවර..මැණික් බිස්නස් කරේ.. අවුඩියක් විකුනන්න ගිහින් සෙට් උනේ.. පෙරේරා අංකල්... අංකල් ගව තිබ්බ 1991 Benz S500 එකක්... එන්ජිම 5.0L V8 ... අපේ එකෙක් කියව කියව හිටිය උගේ Starlet GT එකෙන් වැඩ දාන්න ගිහින් කඩුගන්නාව කන්දේ පරණ බෙන්ස් එකකින් රෙදි නැති වෙන්න කෑව කතාවක් කට්ටිය සෙට් උන වෙලාවේ.. හොයා බැලින්නම් අර අන්කල්ගේ බෙන්ස් එක... මන් විස්තරේ කිව්වට පස්සේ අරූ ඔලුවේ අත ගහ ගත්තා...
    අරුගේ අරූට Benz එක පෙනී, ක්ෂණයෙන් නොපෙනී ගියාලු.. :lol: :lol: :lol: :lol:

    අංකල් නම් දැන් ඔන්න ඔය චෙකස්ලෝවකියවද මොකක්ද අපබ්‍රංශ රටක ඉන්නේ... වාහනේ යන්න කලින් විකිණුව රත්නපුර පැත්තේ මැණික්කාරයෙක්ටම..

    රත්නපුර පැත්තේ ඉන්න හුන්ඩු එන්ජින් තියෙන වාහන තියෙන උන් පාරේ යද්දී 19- අංකයක් තියෙන, මේ වගේ පෙනුම තියෙන, පස්සහ S500 කියලා බැජ් ගහල තියෙන වාහනයක් දැක්කොත් අයින් කරලා ඉඩ දීපල්ලා... :lol: :lol: :lol: :lol: :lol:


    mercedes-s500-china-1-1.jpg
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21355406 said:
    ඉතින් ෆෙන්ඩර් රෝල් කරලා 18 දාපන්කෝ. ෆෙන්ඩර් රෝල් කරන්න ඕනෙත් නැති වෙයි

    උබ කිව්ව එක ඇත්ත. ලංකාවේ උන් හිතන් ඉන්නේ ෆයිබර් තට්ටු එල්ලන එක තමයි මොඩිෆයි කරනවා කියන්නේ කියල. කොහොම උනත් උබ ස්පොයිලරේ ගහලා නෝමල් බොඩි කිට් එක ගහපන් ඕකෙට

    ඔය ඉක්මන් එකේ තියෙන එක. ඒකෙන් මහ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකකට කෙලවෙන්නේ නෑ,

    ඔය ඔක්කොම කරලා 18 Alloys දැම්මම වාහනේ අදින්න මූට Evo එන්ජිමකුත් දාන්න වෙනවා... ලොකු රීම් සයිස් එක්ක ටයර් දාපු ගමන් Overall Gear Ratio එක වැඩි වෙනවා.. කලින් ටොප් ගියර් එකේ 100kmph වලට 3000rpm ගිය වාහනේ ඊට පස්සේ 100ට යන්න 4500ට වත් පාගන්න වෙනවා.. සැලකිය යුතු මට්ටමක පවර් එකක් තියෙන එන්ජිමක් නම් කමක් නෑ... අපි මේ පාවිච්චි කරන හුන්ඩු එන්ජින් තියෙන වාහන වලට මොන 18Inch Alloys ද..

    :lol::lol::lol::lol:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    ඔය ඔක්කොම කරලා 18 Alloys දැම්මම වාහනේ අදින්න මූට Evo එන්ජිමකුත් දාන්න වෙනවා... ලොකු රීම් සයිස් එක්ක ටයර් දාපු ගමන් Overall Gear Ratio එක වැඩි වෙනවා.. කලින් ටොප් ගියර් එකේ 100kmph වලට 3000rpm ගිය වාහනේ ඊට පස්සේ 100ට යන්න 4500ට වත් පාගන්න වෙනවා.. සැලකිය යුතු මට්ටමක පවර් එකක් තියෙන එන්ජිමක් නම් කමක් නෑ... අපි මේ පාවිච්චි කරන හුන්ඩු එන්ජින් තියෙන වාහන වලට මොන 18Inch Alloys ද..

    :lol::lol::lol::lol:
    That's the point....thanks....:)
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    මම ඕක්කෝම එකතු කරපු එලාවක එවන්නම්කෝ

    මම හිතන්නේ ටොමා දාලා තිබ්බා....ටොමාගෙන් අහපන්කෝ....කොහොමත් ඕක මුල ඉදලම කියවගෙන එන එක හොදයි...අතුරු ප්‍රශ්න තීනවනේ...:)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම හිතන්නේ ටොමා දාලා තිබ්බා....ටොමාගෙන් අහපන්කෝ....කොහොමත් ඕක මුල ඉදලම කියවගෙන එන එක හොදයි...අතුරු ප්‍රශ්න තීනවනේ...:)

    :yes::yes:

    අන්න ඒක හින්දා තමා ඔක්කෝම පෝස්ට් කියවන්න ඕන, කට්ටක දලා තිබ්බාම ඊලගට අහලා තියෙන ප්‍රශ්න ටිකනම් නියමයි
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    :yes::yes:

    අන්න ඒක හින්දා තමා ඔක්කෝම පෝස්ට් කියවන්න ඕන, කට්ටක දලා තිබ්බාම ඊලගට අහලා තියෙන ප්‍රශ්න ටිකනම් නියමයි
    :yes:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    තාම කලින් ත්‍රෙඩ් එකේ 200 පේජ් හරිය කියවන්නේ , මාර ගොඩක් තියෙන්නේ
    හෙට වෙයි...ඒත් බැරිවෙයි....;)
     
    Status
    Not open for further replies.