මෙහ් ඔය කියෝගෙන එන ගමන් කටු කතා තියෙන පෝස්ට් වල ලින්ක් කොපි කල්ල නෝට් පෑඩ් එකකට වත් දාගනින් ඊටපස්සේ කටු කතා ටික වෙනම කියවන්න ඕන අයට පුළුවන් නේ කෙළින්ම ලින්ක් එක ක්ලික් කරලා යන්න![]()
මටත් ඒක හිතුනේ පස්සේ වෙලාවක, තාම 200ගානක් යන්නේ,
ඒ වුනාට හොදම හරිය තියෙන්නේ මුල හරියේ වෙන්න ඇති, 13 වැනට් රාජයගේ එහෙම පොල් ගස් නැගීමේ වීරකම් එහෙම



)


