Hi dear friends ,
when we buy 2nd hand vehicle or Japaneses recondition vehicle
what are the places we can test the vehicle conditions ?
and avarage prices they taking for inspection free ?
යාලුවනේ අපි පාවිච්චි කරපු වාහනයක් හරි ජපානෙන් ගන්න recondition වාහන හරි
තත්ව පරීක්ෂණයක් කරගන්න ලංකාවේ හොද තැන් මොනවද ඒවගේ එකක් කරන්න කීයක් විතර අය කරනවද ?
ඔය පරීක්ෂණයෙන් ඇත්තම විස්තර හොයාගන්න පුලුවන්ද ?