නුවර පාරවල් දන්නා අය එන්න.

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,351
    1,546
    113
    32
    Earth-Cj025
    නුවර පාරවල් දන්නා අය එන්න.

    අද කතා කරලා Address එල අහ ගත්තා බන්. Interview එක හෙටට කල් දා ගත්තා.Google Search කරපුවාම මේලෝ දෙයක් පෙන්නන්නේ නැහැ බන්.:angry: දාන්න වුන් කියපල්ලකෝ මේක කොහෙද තියෙන්නේ කියලා.

    KKT Homes,
    NO 36, Kandy Road,
    Delivery.

    මේක තමා කිව්වේ
    ඔය Delivery මොකද එක මොකක්ද බන්.:eek: මන් දෙපාරක්ම ඇහුවා. ඕක තමා කිව්වේ.
    ටිකක් දන්නා එකෙක් කියපල්ලකෝ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කතා කරලා ඉන්ටවීව් එක කල් දාන්න පුළුවන් කියන්නෙ ඕකට යන එකත් අපරාදෙ
    ගෙවල් වලට ගිහින් බඩු විකුණන එකක්ද? :baffled:
     
    • Like
    Reactions: බෙන් 10

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෙන් 10;21360389 said:
    ow bn. math ahuwa bn oka. ohoma thama kiwwe. :eek:
    aye katha karala ahuwoth awul ayida bn. HR karalaya katha kare.:shocked:

    මෙන්න KKT හෝම්ස් කියල fb පේජ් එකක් තියෙනව. https://www.facebook.com/pg/KKT-HOMES-307362609666686/about/, ඒකෙ නං තියෙන්නෙ 36,Kandy Road,Gelioya,Kandy කියල.

    උඹට ගෙලිඔය කියන එකද කොහෙද ඩිලිවරි වගේ ඇහිල තියෙන්නෙ.
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,351
    1,546
    113
    32
    Earth-Cj025
    කතා කරලා ඉන්ටවීව් එක කල් දාන්න පුළුවන් කියන්නෙ ඕකට යන එකත් අපරාදෙ
    ගෙවල් වලට ගිහින් බඩු විකුණන එකක්ද? :baffled:
    naha bn. QS Construction mewa ekak bn.
    මෙන්න KKT හෝම්ස් කියල fb පේජ් එකක් තියෙනව. https://www.facebook.com/pg/KKT-HOMES-307362609666686/about/, ඒකෙ නං තියෙන්නෙ 36,Kandy Road,Gelioya,Kandy කියල.

    උඹට ගෙලිඔය කියන එකද කොහෙද ඩිලිවරි වගේ ඇහිල තියෙන්නෙ.

    oka wenna one. ela ela Thanks
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Delivery කියලා ටව්මක් කොහෙන්ද මල්ලි. ඇඩ්‍රස් එක වැරදිලා.