නුවර පාරවල් දන්නා අය එන්න.
අද කතා කරලා Address එල අහ ගත්තා බන්. Interview එක හෙටට කල් දා ගත්තා.Google Search කරපුවාම මේලෝ දෙයක් පෙන්නන්නේ නැහැ බන්.
දාන්න වුන් කියපල්ලකෝ මේක කොහෙද තියෙන්නේ කියලා.
KKT Homes,
NO 36, Kandy Road,
Delivery.
මේක තමා කිව්වේ
ඔය Delivery මොකද එක මොකක්ද බන්.
මන් දෙපාරක්ම ඇහුවා. ඕක තමා කිව්වේ.
ටිකක් දන්නා එකෙක් කියපල්ලකෝ
අද කතා කරලා Address එල අහ ගත්තා බන්. Interview එක හෙටට කල් දා ගත්තා.Google Search කරපුවාම මේලෝ දෙයක් පෙන්නන්නේ නැහැ බන්.
දාන්න වුන් කියපල්ලකෝ මේක කොහෙද තියෙන්නේ කියලා.KKT Homes,
NO 36, Kandy Road,
Delivery.
මේක තමා කිව්වේ
ඔය Delivery මොකද එක මොකක්ද බන්.
මන් දෙපාරක්ම ඇහුවා. ඕක තමා කිව්වේ.ටිකක් දන්නා එකෙක් කියපල්ලකෝ