[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]රත්තරං[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔබ දියුණු වෙන්න කැමති ද[/FONT]? [FONT="]ඒ සදහා උපදෙස් ගන්න ඕන ද[/FONT]? [FONT="]එහෙනම් අනිවාර්යයෙන් ම ඔබ ඒ සම්බන්ධව ප්‍රවීණයෙක් ළගට යන්න ඕන.... එළකිරියේ රත්තරං කියන්නේ එවැන්නෙක්.... ඇත්තටම රත්තරං මොන වගේ කෙනෙක් ද[/FONT]? [FONT="]ඔහු කියන තරම් ඉස්තරම් ද[/FONT]? [FONT="]නැත්නම් බොරුවට දිලිසෙන්න උත්සහා කරන නිකම්ම නිකං ඉමිටේෂන් අයෙක් ද....[/FONT]? [FONT="]අහල බලමු....

01. [FONT="]ඇයි රත්තරං කියන නමින් එළකිරි ආවේ...[/FONT]?
[FONT="]ම්ම්..ඉස්සෙල්ලම සින්දු බෑවේ අපි කිරියෙන්නේ. ඒ කාලේ එකවුන්ට් එකක් තිබ්බේ[/FONT][FONT="]නෑ. පස්සේ මට රෙජිස්ටර් වෙන්න ඕනේ කියල හිතුනේ "[/FONT]Leeka" [FONT="]කියන පරන මෙම්බර්ගේ[/FONT][FONT="] ත්‍රෙඩ් කියවලා. දහ අතේ කල්පනා කලා නමක් තෝරගන්න. ඒක සිංහල අකුරින් ලියන[/FONT][FONT="] නමක් වෙන්න ඕනේ කියලා හිතුවා මම. ඒ වගේම එලකිරියේ තියෙන අනික් නම් වලට වඩා[/FONT][FONT="] වෙනස් වෙන්න ඕනේ කියල හිතුව. එතකොට මට හිතට ආපු නම් අතරින් මේක තමයි මට [/FONT][FONT="]වඩාත්ම හොද කියල හිතුනේ.[/FONT]
02. [FONT="]එළකිරියේ ආසිරි වනිගරත්න ඔබ කියල මම හඳුන්වනවා... වරදක් නෑ නේද[/FONT]?
[FONT="]සම්පූර්න වැරදී[/FONT][FONT="].... [/FONT][FONT="]මෙතන පාං ගෙඩියට කොල ඔබන ගුරුකම් මම කාටවත් කියල දීලා නෑ. මගේ ගුරුකම් වෙඩි [/FONT][FONT="]වගේ වැඩ කරන ඒවා. අන්තිමටම මට ආව මගේ ගුරුකමක යෙදවුම් ප්‍රතිපලේ ශුද්ද[/FONT][FONT="]ලාභය රුපියල් ලක්ශ [/FONT]20[FONT="]ක්. හංකොකා මල්ලි ස්තූති කරලා පීඑම් එකක් එවන්න තරම්[/FONT][FONT="] නිහතමානී වෙලා තිබ්බ ඒක ගැන. හැබැයි ඉතින් ඔය "කම්මැලිකම[/FONT], [FONT="]හීනමානය[/FONT], [FONT="]උද්දච්චකම[/FONT], [FONT="]බොරුව[/FONT], [FONT="]කාලකන්නිකම" කියන කිලි වලට අහු උන අයටනම් මගේ ගුරුකම්[/FONT][FONT="] හරියන එකක් නෑ. ඒකට ඉතින් උත්සාහය උනන්දුව කියන කහ වතුරෙන් නාලා ස්මාර්ට්[/FONT][FONT="] විදිහට හිතනවයි කියන පිරුවටේ ඇදන් ජීවං කරන්න වෙනවා[/FONT]
03. [FONT="]ආසිරි වනිගරත්න නම් බිස්නස් එකක් කරන්නේ... ඔබ ඒක කරන්නේ[/FONT][FONT="] EK [/FONT][FONT="]වල පොරක් වෙන්න නේද[/FONT]?
[FONT="]එලකිරිය තුල පොරක් උනා කියල මට ලැබෙන දෙයක් නෑ. අනික මම පුද්ගලිකව ආස්සරේ[/FONT][FONT="] කරන අය අවගේම මාත් එක්ක එකට ඉගෙන ගත්ත අය පවා මේකේ ඉන්නවා. ප්‍රායෝගික[/FONT][FONT="] ජීවිතේ මම අසාර්තක වෙලා මේකේ ලොකු ලොකු අදහස් මත පලකලොත් ඒකේ අවාසිය[/FONT][FONT="] සයිබරෙන් පිටතදී ලැබෙන්නේ මටයි. මම කවදාවත් මේකේ පොරක් වෙන්න දගලලා නෑ. ඒත්[/FONT][FONT="] යම් අයෙක් මා එලකිරිය තුල පොරක් ලෙස දකිනවනම් ඒක මා ලැබූ ජයග්රහනයක්.. ඒත්[/FONT] "[FONT="]රත්තරං" පොරක් උනා කියන එකෙන් මට ලැබෙන දෙයක් නෑ. මොකද "රත්තරං" පිටුපස [/FONT][FONT="]ඉන්න මම රත්තරංව ජීවත් කරන්න නෙට් බිල ලයිට් බිල ගෙවන්නෙත් "රත්තරං"[/FONT][FONT="]හම්බකරන එකකින් නෙමේනේ. මට ලැබෙන එකම දේ එකෙක් හරි ගොඩ යනවනම් ඒකෙන් ලැබෙන[/FONT][FONT="] සතුටයි[/FONT], [FONT="]වාහනයක් සම්බන්ද දේකට කෙනෙක්ට උදව්වක් කලාම අපේ හිත ඇතුලෙන්ම ලැබෙන [/FONT][FONT="]සතුටයි විතරයි[/FONT]
04. [FONT="]ඔබගේ මතවාදයට එකග නැති අයට[/FONT][FONT="]දිගට හරහට මතවාදිව පහර දීලා ඔහුව එළකිරියෙන් එළවල දාන්නේ අනුන්ගේ මතවාදය[/FONT][FONT="]ඉවසන්න තරම් බුද්ධියක් හික්මීමක් ඔබට නැති නිසා ද[/FONT]?
[FONT="]එලකිරියේදී කල යුත්තේ මතවාදීව පහරදීම තමයි. අසභ්‍ය ලෙස බැන ගෙන හෝ[/FONT], [FONT="]හේතු[/FONT][FONT="] සාදක සහිතව අවමානයට පත්කර හෝ ජයග්රහනයක් ලබාගන්න බෑ. එහෙම ලබාගන්න උත්සහ කල[/FONT][FONT="] අය පහුගිය අව්රුදු [/FONT]5 [FONT="]පුරාවටම මම ඉස්සරහට ආවා. අද ඒ එක් අයෙක්වත් නෑ. ඒත් මම[/FONT][FONT="]ඉන්නවා. ඉතින් මතවාදීව ජය ගන්න පුලුවන්නම්. මතවාදීව පහරදෙන්න පුලුවන්නම්[/FONT], [FONT="]ඒ[/FONT][FONT="]පහරදීමේදී ප්‍රති ප්‍රහාර වලටද නොසැලී ඉන්න පුලුවන්නම් අන්න එතනදි මේ[/FONT][FONT="] සයිබර් අවකාශයේ කොන්ද කෙලින් තියන් ඉන්න පුලුවන්කම ලැබෙනවා. අනුචිත ජීවීන්[/FONT][FONT="] ස්වාභාවික වරනයකට ලක්වෙනවා. ඒකට කරන්න දෙයක් නෑ[/FONT]
05. [FONT="]ඔබ බොහො වෙලාවට ත්‍රෙඞ් එකක් දාන විගසම[/FONT][FONT="] remove [/FONT][FONT="]කරන්නේ ඇයි[/FONT]? [FONT="]ඔබ එහෙම කරන්නේ ඉල්ලන් කන්න වෙයි කියන බයට ද[/FONT]? [FONT="]ඇයි දාන්න ඉස්සෙල්ලා හිතන්නේ නැත්තේ...[/FONT]?
[FONT="]මේක ඔබට සිදුවූ අත්වැරදීමක් වෙන්න පුලුවන්[/FONT][FONT="]... [/FONT][FONT="]මා [/FONT]2012[FONT="] පෙබරවාරි මස සිට දාපු කිසිම ත්‍රෙඩ් එකක් මා විසින් ඉවත් කර නෑ.[/FONT] ([FONT="]රීපෝස්ට් උන දෙයක් ඉවත්කලොත් මිසක් ඒ අවස්තාවේදීත් "[/FONT]REMOVED" [FONT="]ලෙස මම [/FONT][FONT="]අනිවාරයෙන් සටහන් කරනවා. ඉවත් කරන්නේ නෑ )[/FONT]
06. [FONT="]රත්තරං ජීවිතයෙන් පාඩම් ඉගෙන ගත්තත් කි‍්‍රයාවේදී හැසිරෙන්නේ බොළඳ විදියට කියල මම චෝදනා කළොත්....[/FONT]?
[FONT="]ම්[/FONT][FONT="]...[/FONT][FONT="]ම්[/FONT][FONT="]...[/FONT][FONT="] ඒක ඔබට බාරයි.ඒ මොන කරුනු කාරනා නිසා එහෙම කියනවද කියන එක අදුරගන්නේ නැතුව මට උත්තරයක් දෙන්න අමාරුයි.[/FONT]
07. [FONT="]ඔබ බහුතරයක් වගේ ඔන්ලයින්[/FONT][FONT="] ජාති හිතෛෂියෙක්.... හැබැයි කි‍්‍රයාවෙන් ජාතිය ආගම වෙනුවෙන් අබ ඇටයක දෙයක්[/FONT][FONT="]කරපු බවක් එළකිරිය තුළ නම් පේන්න නෑ.... ඇයි ඒ...[/FONT]?
[FONT="]ක්‍රියාවෙන් මා විසින් කරපු කියපු දෑ මම මෙතන දැම්මොත් එකෙන් වෙන්නේ [/FONT]02.03 [FONT="]ඔබගේ ප්‍රශ්න කාන්ඩයට මාව ඇදලා දාන එක විතරයි. එතනින් එහාට ඒකෙන්[/FONT][FONT="] බලන්නාටවත් මටවත් කමියුනිටි එකටවත් වෙන සෙතක් නෑ. කොහොම උනත් මම මගේ [/FONT][FONT="]පුද්ගලික ආදායමෙන් ප්‍රජා කටයුතුන් වල නිරත වෙනවා[/FONT]
08. [FONT="]තවමත් සික්ස් පැක්[/FONT], [FONT="]බයිසෙප් ගැන උනන්දු ද[/FONT]?
[FONT="]මේ ටිකේ සික්ස්පැක් එක පැක් එකකට අරගෙන මේන්ටේන් කරනවා...
[/FONT][FONT="] එලකිරියෙන් හුගාක් උදව් ලැබුනා සප්ලිමන්ට් වර්ග ගැන එක්සසයිස් ගැන දේවල්[/FONT][FONT="]දැනගන්න. කාර්යය භහුල බව එක්ක කෑම පැත්තනම් ජීවිතේට කන්ට්‍රෝල් කරගන්න බෑ. [/FONT][FONT="]මැරෙනකන් කොලෙස්ට්‍රෝල් ඩයබෙටික් වලින් බේරෙන්න ඕනේ නිසා ඔන්න ඔහේ දාඩිය [/FONT][FONT="]ටිකක් දාන්න සෙල්ලම් කරනවා පුරුදු විදිහටම[/FONT]09. [FONT="]ඔබ නැන්දම්මලාව විවේචනය කරන්නේ ඔබ ලබපු අත්[/FONT][FONT="]විදීම් පදනම් කරගෙන නේද[/FONT]?
[FONT="]අනිවාරියයෙන්ම ඔව්..මම වින්ද දැක්ක පේන දේවල් එක්ක. ඕක ඉතින් සංස්කෘතිකාංගයක්නේ. අපි ස්මාර්ට් වෙන්න ඕනේ ඒ දේවල් බැලන්ස් කරගන්න.[/FONT]
10. [FONT="]දැන් මාසික ආදායම අඩුම තරමේ ලක්ෂ[/FONT]5 - 10[FONT="]ක් වත් වෙනවා ඇති නේද[/FONT]? [FONT="]නැත්නම් එම්ප්ටි පොකට්[/FONT], [FONT="]පොර ටෝක් විතර ද[/FONT][FONT="]?[/FONT][FONT="]
[/FONT][FONT="]උත්සාහයේ උනන්දුවේ සහ කැපවීමේ ප්‍රතිපලත් එක්ක මට සතුටුදායක මාසික ආදායමක් අනිවාර්යයෙන්ම තියෙනවා.[/FONT]...
[FONT="]11. [/FONT][FONT="]බොහෝ පැරණි සාමාජිකයින් වගේම ඔබත් වාහනවලට පි‍්‍රයයි.... ඒ දවස්වල එළකිරියේ ටේරන්ඩ් එක වාහන මෙනියාව ද[/FONT][FONT="]?[/FONT][FONT="]
[/FONT]
[FONT="]මේ දවස්වල වගේ රැල්ලක් ඒ කාලේ එලකිරි එකේ වාහන ගැන තිබ්බේ නෑ. [/FONT][FONT="]Leeka [/FONT][FONT="]විතරයි[/FONT][FONT="]මට මතක විදිහට වාහන ගැන ලිව්වේ. ඒ කාලේ වාහන ගැන නැගලා ගියේ වෙනත්[/FONT][FONT="] ඉංග්‍රීසි මාද්‍යයෙන් පලවුන අපි කව්රුත් දන්න ෆෝරම් එකක්. අද ඒ තැන [/FONT][FONT="]තියෙන්නේ එලකිරිය. ඒ ගැන හුගාක් සතුටුයි. ඔය වාහන මේනියාව කියන එක බලෙන්[/FONT][FONT="]හදාගන්න බෑ. රැචට් එක දාලා දෙපැත්තට කරකෝලා බුරුල් වෙන අත හොයන අය එදත්[/FONT][FONT="]උන්නා අදත් ඉන්නවා හෙටත් ඉදී[/FONT][FONT="], [/FONT][FONT="]ඉස්සරටත් වඩා දැන්නම් එලකිරියේ ඔටෝමොබයිල්[/FONT][FONT="] සෙක්ශන් එක දැම්මට පස්සේ වාහන මේනියාව නැගලා යනවා[/FONT][FONT="]...[/FONT]
12. [FONT="]එළකිරිය කියපු ගමන් මතක් වෙන සාමාජිකයින්[/FONT] 05 [FONT="]දෙනා කවුද[/FONT]
[FONT="]1. [/FONT][FONT="]දත් කිඹුලා - යමක් කමක් දන්න[/FONT][FONT="], [/FONT][FONT="]රසාස්වාදයක් ඇති නාකි පොරක්[/FONT]
[FONT="] 2. [/FONT][FONT="]යුරාජ් - හිත හොද බඩෙක්. ඕනේ දේකට උදව්වක් ගන්න පුලුවන්[/FONT]
[FONT="] 3. [/FONT][FONT="]හරිදුවා - ගමනක් යන්න ඉන්න කොල්ලෙක්. ඌ හිතනවට වඩා ඌ ටැලන්ට්[/FONT]
[FONT="] 4. [/FONT][FONT="]ටොමා - ගුරුවරයෙක්ම් නොවුනනම් අනිවාරෙන් තාක්ශන ශිල්පියෙක් වෙලා ගමනක් යන්න හිටපු කෙනෙක්[/FONT]
[FONT="] 5. [/FONT][FONT="]ලකී ලුකී - ඌ ආගිය අතක් නෑ දැන්[/FONT]
[FONT="]ඔය පලවෙනි [/FONT][FONT="]4 [/FONT][FONT="]දෙනාම එලකිරියෙන් පිටතදී මට වචනෙකින් හරි සෑහෙන්න උදව්කරලා [/FONT][FONT="]තියෙනවා.[/FONT]
13. [FONT="]එළකිරියේ ඊයේ දවස[/FONT], [FONT="]අද දවස[/FONT], [FONT="]හෙට දවස ගැන ඔබගේ අදහස මොකක් ද[/FONT]?
[FONT="]රෙප් ප්‍රමානය -[/FONT]100[FONT="]ට කැපුනට පස්සේ එකවුන්ට් එක බෑන් වෙන විදිහට මේක හැදුව නම් [/FONT][FONT="]එලකිරිය මීට වඩා පිරිසිදු වෙයි කියල හිතනවා[/FONT], [FONT="]හැබැයි මෙතන කොට නිහාල් වගේ[/FONT][FONT="] අයගේ ඉදන් දත් කිබුලා වගේ අය දක්වා ඉන්න ඕනේ. සියලු දෙනා සම්මත කොන්දේසිවල [/FONT][FONT="]පිහිටන්න ඕනේ අනිවාරෙන්ම. එලකිරිය එදාට වඩා අදත් අදට වඩා හෙටත් ජයෙන් ජයටම[/FONT][FONT="]යන එක කාටවත් නවත්තන්න පුලුවන් දෙයක් නෙමෙයි.. ඒ ගමනට අපි හැමෝම ඉන්නවා

සංවාද සටහන :
Last edited:

. good talk 