Hard Talk with රත්තරං

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    [FONT=&quot]
    [/FONT]
    hard_talk.png



    avatar391748_17.gif



    [FONT=&quot]රත්තරං[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඔබ දියුණු වෙන්න කැමති ද[/FONT]? [FONT=&quot]ඒ සදහා උපදෙස් ගන්න ඕන ද[/FONT]? [FONT=&quot]එහෙනම් අනිවාර්යයෙන් ම ඔබ ඒ සම්බන්ධව ප‍්‍රවීණයෙක් ළගට යන්න ඕන.... එළකිරියේ රත්තරං කියන්නේ එවැන්නෙක්.... ඇත්තටම රත්තරං මොන වගේ කෙනෙක් ද[/FONT]? [FONT=&quot]ඔහු කියන තරම් ඉස්තරම් ද[/FONT]? [FONT=&quot]නැත්නම් බොරුවට දිලිසෙන්න උත්සහා කරන නිකම්ම නිකං ඉමිටේෂන් අයෙක් ද....[/FONT]? [FONT=&quot]අහල බලමු....

    [/FONT]

    01.
    [FONT=&quot]ඇයි රත්තරං කියන නමින් එළකිරි ආවේ...[/FONT]?

    [FONT=&quot]ම්ම්..ඉස්සෙල්ලම සින්දු බෑවේ අපි කිරියෙන්නේ. ඒ කාලේ එකවුන්ට් එකක් තිබ්බේ[/FONT][FONT=&quot]නෑ. පස්සේ මට රෙජිස්ටර් වෙන්න ඕනේ කියල හිතුනේ "[/FONT]Leeka" [FONT=&quot]කියන පරන මෙම්බර්ගේ[/FONT][FONT=&quot] ත්‍රෙඩ් කියවලා. දහ අතේ කල්පනා කලා නමක් තෝරගන්න. ඒක සිංහල අකුරින් ලියන[/FONT][FONT=&quot] නමක් වෙන්න ඕනේ කියලා හිතුවා මම. ඒ වගේම එලකිරියේ තියෙන අනික් නම් වලට වඩා[/FONT][FONT=&quot] වෙනස් වෙන්න ඕනේ කියල හිතුව. එතකොට මට හිතට ආපු නම් අතරින් මේක තමයි මට [/FONT][FONT=&quot]වඩාත්ම හොද කියල හිතුනේ.[/FONT]


    02.
    [FONT=&quot]එළකිරියේ ආසිරි වනිගරත්න ඔබ කියල මම හඳුන්වනවා... වරදක් නෑ නේද[/FONT]?



    [FONT=&quot]සම්පූර්න වැරදී[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]මෙතන පාං ගෙඩියට කොල ඔබන ගුරුකම් මම කාටවත් කියල දීලා නෑ. මගේ ගුරුකම් වෙඩි [/FONT][FONT=&quot]වගේ වැඩ කරන ඒවා. අන්තිමටම මට ආව මගේ ගුරුකමක යෙදවුම් ප්‍රතිපලේ ශුද්ද[/FONT][FONT=&quot]ලාභය රුපියල් ලක්ශ [/FONT]20[FONT=&quot]ක්. හංකොකා මල්ලි ස්තූති කරලා පීඑම් එකක් එවන්න තරම්[/FONT][FONT=&quot] නිහතමානී වෙලා තිබ්බ ඒක ගැන. හැබැයි ඉතින් ඔය "කම්මැලිකම[/FONT], [FONT=&quot]හීනමානය[/FONT], [FONT=&quot]උද්දච්චකම[/FONT], [FONT=&quot]බොරුව[/FONT], [FONT=&quot]කාලකන්නිකම" කියන කිලි වලට අහු උන අයටනම් මගේ ගුරුකම්[/FONT][FONT=&quot] හරියන එකක් නෑ. ඒකට ඉතින් උත්සාහය උනන්දුව කියන කහ වතුරෙන් නාලා ස්මාර්ට්[/FONT][FONT=&quot] විදිහට හිතනවයි කියන පිරුවටේ ඇදන් ජීවං කරන්න වෙනවා[/FONT]

    03.
    [FONT=&quot]ආසිරි වනිගරත්න නම් බිස්නස් එකක් කරන්නේ... ඔබ ඒක කරන්නේ[/FONT][FONT=&quot] EK [/FONT][FONT=&quot]වල පොරක් වෙන්න නේද[/FONT]?

    [FONT=&quot]එලකිරිය තුල පොරක් උනා කියල මට ලැබෙන දෙයක් නෑ. අනික මම පුද්ගලිකව ආස්සරේ[/FONT][FONT=&quot] කරන අය අවගේම මාත් එක්ක එකට ඉගෙන ගත්ත අය පවා මේකේ ඉන්නවා. ප්‍රායෝගික[/FONT][FONT=&quot] ජීවිතේ මම අසාර්තක වෙලා මේකේ ලොකු ලොකු අදහස් මත පලකලොත් ඒකේ අවාසිය[/FONT][FONT=&quot] සයිබරෙන් පිටතදී ලැබෙන්නේ මටයි. මම කවදාවත් මේකේ පොරක් වෙන්න දගලලා නෑ. ඒත්[/FONT][FONT=&quot] යම් අයෙක් මා එලකිරිය තුල පොරක් ලෙස දකිනවනම් ඒක මා ලැබූ ජයග්‍රහනයක්.. ඒත්[/FONT] "[FONT=&quot]රත්තරං" පොරක් උනා කියන එකෙන් මට ලැබෙන දෙයක් නෑ. මොකද "රත්තරං" පිටුපස [/FONT][FONT=&quot]ඉන්න මම රත්තරංව ජීවත් කරන්න නෙට් බිල ලයිට් බිල ගෙවන්නෙත් "රත්තරං"[/FONT][FONT=&quot]හම්බකරන එකකින් නෙමේනේ. මට ලැබෙන එකම දේ එකෙක් හරි ගොඩ යනවනම් ඒකෙන් ලැබෙන[/FONT][FONT=&quot] සතුටයි[/FONT], [FONT=&quot]වාහනයක් සම්බන්ද දේකට කෙනෙක්ට උදව්වක් කලාම අපේ හිත ඇතුලෙන්ම ලැබෙන [/FONT][FONT=&quot]සතුටයි විතරයි[/FONT]

    04.
    [FONT=&quot]ඔබගේ මතවාදයට එකග නැති අයට[/FONT][FONT=&quot]දිගට හරහට මතවාදිව පහර දීලා ඔහුව එළකිරියෙන් එළවල දාන්නේ අනුන්ගේ මතවාදය[/FONT][FONT=&quot]ඉවසන්න තරම් බුද්ධියක් හික්මීමක් ඔබට නැති නිසා ද[/FONT]?

    [FONT=&quot]එලකිරියේදී කල යුත්තේ මතවාදීව පහරදීම තමයි. අසභ්‍ය ලෙස බැන ගෙන හෝ[/FONT], [FONT=&quot]හේතු[/FONT][FONT=&quot] සාදක සහිතව අවමානයට පත්කර හෝ ජයග්‍රහනයක් ලබාගන්න බෑ. එහෙම ලබාගන්න උත්සහ කල[/FONT][FONT=&quot] අය පහුගිය අව්රුදු [/FONT]5 [FONT=&quot]පුරාවටම මම ඉස්සරහට ආවා. අද ඒ එක් අයෙක්වත් නෑ. ඒත් මම[/FONT][FONT=&quot]ඉන්නවා. ඉතින් මතවාදීව ජය ගන්න පුලුවන්නම්. මතවාදීව පහරදෙන්න පුලුවන්නම්[/FONT], [FONT=&quot]ඒ[/FONT][FONT=&quot]පහරදීමේදී ප්‍රති ප්‍රහාර වලටද නොසැලී ඉන්න පුලුවන්නම් අන්න එතනදි මේ[/FONT][FONT=&quot] සයිබර් අවකාශයේ කොන්ද කෙලින් තියන් ඉන්න පුලුවන්කම ලැබෙනවා. අනුචිත ජීවීන්[/FONT][FONT=&quot] ස්වාභාවික වරනයකට ලක්වෙනවා. ඒකට කරන්න දෙයක් නෑ[/FONT]


    05.
    [FONT=&quot]ඔබ බොහො වෙලාවට ත්‍රෙඞ් එකක් දාන විගසම[/FONT][FONT=&quot] remove [/FONT][FONT=&quot]කරන්නේ ඇයි[/FONT]? [FONT=&quot]ඔබ එහෙම කරන්නේ ඉල්ලන් කන්න වෙයි කියන බයට ද[/FONT]? [FONT=&quot]ඇයි දාන්න ඉස්සෙල්ලා හිතන්නේ නැත්තේ...[/FONT]?

    [FONT=&quot]මේක ඔබට සිදුවූ අත්වැරදීමක් වෙන්න පුලුවන්[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]මා [/FONT]2012[FONT=&quot] පෙබරවාරි මස සිට දාපු කිසිම ත්‍රෙඩ් එකක් මා විසින් ඉවත් කර නෑ.[/FONT] ([FONT=&quot]රීපෝස්ට් උන දෙයක් ඉවත්කලොත් මිසක් ඒ අවස්තාවේදීත් "[/FONT]REMOVED" [FONT=&quot]ලෙස මම [/FONT][FONT=&quot]අනිවාරයෙන් සටහන් කරනවා. ඉවත් කරන්නේ නෑ )[/FONT]

    06.
    [FONT=&quot]රත්තරං ජීවිතයෙන් පාඩම් ඉගෙන ගත්තත් කි‍්‍රයාවේදී හැසිරෙන්නේ බොළඳ විදියට කියල මම චෝදනා කළොත්....[/FONT]?

    [FONT=&quot]ම්[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]ම්[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] ඒක ඔබට බාරයි.ඒ මොන කරුනු කාරනා නිසා එහෙම කියනවද කියන එක අදුරගන්නේ නැතුව මට උත්තරයක් දෙන්න අමාරුයි.[/FONT]


    07.
    [FONT=&quot]ඔබ බහුතරයක් වගේ ඔන්ලයින්[/FONT][FONT=&quot] ජාති හිතෛෂියෙක්.... හැබැයි කි‍්‍රයාවෙන් ජාතිය ආගම වෙනුවෙන් අබ ඇටයක දෙයක්[/FONT][FONT=&quot]කරපු බවක් එළකිරිය තුළ නම් පේන්න නෑ.... ඇයි ඒ...[/FONT]?

    [FONT=&quot]ක්‍රියාවෙන් මා විසින් කරපු කියපු දෑ මම මෙතන දැම්මොත් එකෙන් වෙන්නේ [/FONT]02.03 [FONT=&quot]ඔබගේ ප්‍රශ්න කාන්ඩයට මාව ඇදලා දාන එක විතරයි. එතනින් එහාට ඒකෙන්[/FONT][FONT=&quot] බලන්නාටවත් මටවත් කමියුනිටි එකටවත් වෙන සෙතක් නෑ. කොහොම උනත් මම මගේ [/FONT][FONT=&quot]පුද්ගලික ආදායමෙන් ප්‍රජා කටයුතුන් වල නිරත වෙනවා[/FONT]




    08.
    [FONT=&quot]තවමත් සික්ස් පැක්[/FONT], [FONT=&quot]බයිසෙප් ගැන උනන්දු ද[/FONT]?

    [FONT=&quot]මේ ටිකේ සික්ස්පැක් එක පැක් එකකට අරගෙන මේන්ටේන් කරනවා...:lol:[/FONT][FONT=&quot] එලකිරියෙන් හුගාක් උදව් ලැබුනා සප්ලිමන්ට් වර්ග ගැන එක්සසයිස් ගැන දේවල්[/FONT][FONT=&quot]දැනගන්න. කාර්යය භහුල බව එක්ක කෑම පැත්තනම් ජීවිතේට කන්ට්‍රෝල් කරගන්න බෑ. [/FONT][FONT=&quot]මැරෙනකන් කොලෙස්ට්‍රෝල් ඩයබෙටික් වලින් බේරෙන්න ඕනේ නිසා ඔන්න ඔහේ දාඩිය [/FONT][FONT=&quot]ටිකක් දාන්න සෙල්ලම් කරනවා පුරුදු විදිහටම[/FONT]

    09.
    [FONT=&quot]ඔබ නැන්දම්මලාව විවේචනය කරන්නේ ඔබ ලබපු අත්[/FONT][FONT=&quot]විදීම් පදනම් කරගෙන නේද[/FONT]?



    [FONT=&quot]අනිවාරියයෙන්ම ඔව්..මම වින්ද දැක්ක පේන දේවල් එක්ක. ඕක ඉතින් සංස්කෘතිකාංගයක්නේ. අපි ස්මාර්ට් වෙන්න ඕනේ ඒ දේවල් බැලන්ස් කරගන්න.[/FONT]

    10.
    [FONT=&quot]දැන් මාසික ආදායම අඩුම තරමේ ලක්ෂ[/FONT]5 - 10[FONT=&quot]ක් වත් වෙනවා ඇති නේද[/FONT]? [FONT=&quot]නැත්නම් එම්ප්ටි පොකට්[/FONT], [FONT=&quot]පොර ටෝක් විතර ද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]උත්සාහයේ උනන්දුවේ සහ කැපවීමේ ප්‍රතිපලත් එක්ක මට සතුටුදායක මාසික ආදායමක් අනිවාර්යයෙන්ම තියෙනවා.[/FONT]...

    [FONT=&quot]11. [/FONT][FONT=&quot]බොහෝ පැරණි සාමාජිකයින් වගේම ඔබත් වාහනවලට පි‍්‍රයයි.... ඒ දවස්වල එළකිරියේ ටෙ‍්‍රන්ඩ් එක වාහන මෙනියාව ද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]

    [/FONT]


    [FONT=&quot]මේ දවස්වල වගේ රැල්ලක් ඒ කාලේ එලකිරි එකේ වාහන ගැන තිබ්බේ නෑ. [/FONT][FONT=&quot]Leeka [/FONT][FONT=&quot]විතරයි[/FONT][FONT=&quot]මට මතක විදිහට වාහන ගැන ලිව්වේ. ඒ කාලේ වාහන ගැන නැගලා ගියේ වෙනත්[/FONT][FONT=&quot] ඉංග්‍රීසි මාද්‍යයෙන් පලවුන අපි කව්රුත් දන්න ෆෝරම් එකක්. අද ඒ තැන [/FONT][FONT=&quot]තියෙන්නේ එලකිරිය. ඒ ගැන හුගාක් සතුටුයි. ඔය වාහන මේනියාව කියන එක බලෙන්[/FONT][FONT=&quot]හදාගන්න බෑ. රැචට් එක දාලා දෙපැත්තට කරකෝලා බුරුල් වෙන අත හොයන අය එදත්[/FONT][FONT=&quot]උන්නා අදත් ඉන්නවා හෙටත් ඉදී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉස්සරටත් වඩා දැන්නම් එලකිරියේ ඔටෝමොබයිල්[/FONT][FONT=&quot] සෙක්ශන් එක දැම්මට පස්සේ වාහන මේනියාව නැගලා යනවා[/FONT][FONT=&quot]...[/FONT]


    12. [FONT=&quot]එළකිරිය කියපු ගමන් මතක් වෙන සාමාජිකයින්[/FONT] 05 [FONT=&quot]දෙනා කවුද[/FONT]

    [FONT=&quot]1. [/FONT][FONT=&quot]දත් කිඹුලා - යමක් කමක් දන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රසාස්වාදයක් ඇති නාකි පොරක්[/FONT]
    [FONT=&quot] 2. [/FONT][FONT=&quot]යුරාජ් - හිත හොද බඩෙක්. ඕනේ දේකට උදව්වක් ගන්න පුලුවන්[/FONT]
    [FONT=&quot] 3. [/FONT][FONT=&quot]හරිදුවා - ගමනක් යන්න ඉන්න කොල්ලෙක්. ඌ හිතනවට වඩා ඌ ටැලන්ට්[/FONT]
    [FONT=&quot] 4. [/FONT][FONT=&quot]ටොමා - ගුරුවරයෙක්ම් නොවුනනම් අනිවාරෙන් තාක්ශන ශිල්පියෙක් වෙලා ගමනක් යන්න හිටපු කෙනෙක්[/FONT]
    [FONT=&quot] 5. [/FONT][FONT=&quot]ලකී ලුකී - ඌ ආගිය අතක් නෑ දැන්[/FONT]

    [FONT=&quot]ඔය පලවෙනි [/FONT][FONT=&quot]4 [/FONT][FONT=&quot]දෙනාම එලකිරියෙන් පිටතදී මට වචනෙකින් හරි සෑහෙන්න උදව්කරලා [/FONT][FONT=&quot]තියෙනවා.[/FONT]

    13. [FONT=&quot]එළකිරියේ ඊයේ දවස[/FONT], [FONT=&quot]අද දවස[/FONT], [FONT=&quot]හෙට දවස ගැන ඔබගේ අදහස මොකක් ද[/FONT]?

    [FONT=&quot]රෙප් ප්‍රමානය -[/FONT]100[FONT=&quot]ට කැපුනට පස්සේ එකවුන්ට් එක බෑන් වෙන විදිහට මේක හැදුව නම් [/FONT][FONT=&quot]එලකිරිය මීට වඩා පිරිසිදු වෙයි කියල හිතනවා[/FONT], [FONT=&quot]හැබැයි මෙතන කොට නිහාල් වගේ[/FONT][FONT=&quot] අයගේ ඉදන් දත් කිබුලා වගේ අය දක්වා ඉන්න ඕනේ. සියලු දෙනා සම්මත කොන්දේසිවල [/FONT][FONT=&quot]පිහිටන්න ඕනේ අනිවාරෙන්ම. එලකිරිය එදාට වඩා අදත් අදට වඩා හෙටත් ජයෙන් ජයටම[/FONT][FONT=&quot]යන එක කාටවත් නවත්තන්න පුලුවන් දෙයක් නෙමෙයි.. ඒ ගමනට අපි හැමෝම ඉන්නවා

    [/FONT]


    සංවාද සටහන :

    pathfinder_PNG_Face.png


    For more Hard Talks (Click Here)

     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිරයේ දැකපු එල පොරක්. නොදන්න හැම මඟුලක්ම අහගත්තේ උඹේන් වාහන ගැන.
    ජය වේවා!!! :cool:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ජයින් ජයම වීවා පුතුනී...
    අල්ලාහ් දෙවීඳු පිහිටියි මේ පුතුට.. :D
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    oyage tread kiywala thiyenawa. wahana gananam interest ekak na. eth motivational thread digatama liyanna. kata hari wadagath wey. :). good talk
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    online nari navima kalavak nam pathfinder ehi pikaso vei


    මගේ පුතී ඔබ, එළකිරියේ ජනපි‍්‍රය අයෙක් නම්, සීනියර් මෙම්බර් කෙනෙක් නම් යම් දිනෙක ඔබත් නරියෙක් ලෙස මා අතින් නෑවෙනු ඇත...... :)
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    1. දත් කිඹුලා - යමක් කමක් දන්න, රසාස්වාදයක් ඇති නාකි පොරක්
    2. යුරාජ් - හිත හොද බඩෙක්. ඕනේ දේකට උදව්වක් ගන්න පුලුවන්

    ජබොක්! ජබොක්!

    1259330978_2e0ee00d17_b.jpg
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    wediya assaraya karala nehe, prashna tikak PM kara ahuwata uththara awe seemith vidihata( wahana gena). a unata kiriye janapriya wagema wedagath dewal deepu charithayak.

    niyamai pathfinder... den tikak wenas charithayak hoyamu. samaharu tharaha wei nathnam uba ekka. :lol:
     
    • Like
    Reactions: රත්තරං