කිරයේ දැකපු එල පොරක්. නොදන්න හැම මඟුලක්ම අහගත්තේ උඹේන් වාහන ගැන.
ජය වේවා!!!![]()
ජයින් ජයම වීවා පුතුනී...
අල්ලාහ් දෙවීඳු පිහිටියි මේ පුතුට..![]()
oyage tread kiywala thiyenawa. wahana gananam interest ekak na. eth motivational thread digatama liyanna. kata hari wadagath wey.. good talk
මගේ පුතී ඔබ, එළකිරියේ ජනපි‍්‍රය අයෙක් නම්, සීනියර් මෙම්බර් කෙනෙක් නම් යම් දිනෙක ඔබත් නරියෙක් ලෙස මා අතින් නෑවෙනු ඇත......
wediya assaraya karala nehe, prashna tikak PM kara ahuwata uththara awe seemith vidihata( wahana gena). a unata kiriye janapriya wagema wedagath dewal deepu charithayak.
niyamai pathfinder... den tikak wenas charithayak hoyamu. samaharu tharaha wei nathnam uba ekka.![]()

රත්තරන් නානාගේ thread නිසා ගොඩගිය සහ ගොඩ යන්න සිටින සිංහළු කී දාහක් ඉන්නවද. රත්තරන්ගෙ thread බලල තමා මේ කර කර ඉන්නෙ මොන විකාරයක්ද කියල වැටහුනේ. මොන වෙලාවෙ මොකක් ඇහුවත් නෑ බෑ කියල කියන්නෙ නෑ කවදාවත්; දන්න සේරම කියල දෙනව. 2014 කාලෙ රත්තරංගෙ thread බලද්දි මං දැනං හිටියෙ කාර් වලින් වෑන් වෙන් කරල අඳුරගන්න විතරයි. එදා ඉඳන් අද වෙනකන් PM 1000ක් විතර යවල ඇති. හැම එකකටම උත්තර දුන්න. මං වගේ තව කීයක් ඔහොම එක එක ඒව අහනව ඇතිද? කිසි පැකිළීමකින් තොරව සිංහළුන්ට උදව් කරන නිසා රත්තරං පහන් දැල්ල වගේ එන්න එන්න දියුණුවෙන් දියුණුවට පත් වේවා. Ghost එකකින් යෑමට හැකිවේවා.


. හොයන සල්ලි වලින් බාගෙකම බත් ගිලිනව කියල තමා ආරන්චි
)








