මටත් තියෙනවා ඕකක්
Machan ubatama repair karaganna puluwan wei 18650 cells tikak aran. Amaru ne paassanna thiyenne galawala aluth battery dala. protection circuit eka thawama awulak nathuwa athi ne?
මම ගත්තා නුවරින් 5000ට. දැන් අවුරුද්දකට විතර කලින්. කොළඹ එහෙම ඊටත් අඩුවට ඇති. අපෝ ඕක මහා එපා කරපු model එකක් බන්. Overheat වෙනවා හැම වෙලේමමටත් තියෙනවා ඕකක්
![]()
බම්බලපිටියේ MC එක ඉස්සරහ Fortune Arcade එකේ බලන්න..
අනිවා තියෙනවා...
නැත්තං Unity එකේ 2nd floor එකේ..
011 2592594, 011 2583900 LAPZONE eken. genuine eka 6 month warranty ekka 2500kata gatte. 1 year eka 8000i.
Colombo area eka delivery karanawa free of charge.
මම ගත්තා නුවරින් 5000ට. දැන් අවුරුද්දකට විතර කලින්. කොළඹ එහෙම ඊටත් අඩුවට ඇති. අපෝ ඕක මහා එපා කරපු model එකක් බන්. Overheat වෙනවා හැම වෙලේමමටත් තියෙනවා ඕකක්
![]()
මේ ලැප් එකේ පොඩි පොඩි scratch එහෙම තියෙනව ඒකට කරන්න පුලුවන් මොකද්ද.. ස්ටිකර්ස් එහෙම ගහන්න තියෙනවාද.. touchpad එකත් පොඩ්ඩක් හීරිලා වගේ. මගේ නෙවෙයි wife campus යන කාලෙ offer එකකට ගත්තු ලැප් එකක්.....

if u need pm me.
Brand new laptop keyboards, laptop chargers, laptop processor fans, laptop screen cables, laptop batteries, and any laptop accessories with warranty.