laptop battery help please.....!!!

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මචං මං ගාව තියෙනව ටිකක් පරණ ලැප් එකක් hp630.
    2_e33c9d_01.jpg

    hp-635-battery-price-cartcafe-453x279.jpg

    මේකෙ battery එක 15min වගේ full charge වෙලා 40min වගේ drain වෙලා යනව. ගන්න place එකක් දන්නවන්ම් කියන්න. නැත්නම් cell දාල repair කරන් තැනක් හරි කමක් නෑ. ලොකු උදව්වක්.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මම ගත්තා නුවරින් 5000ට. දැන් අවුරුද්දකට විතර කලින්. කොළඹ එහෙම ඊටත් අඩුවට ඇති. අපෝ ඕක මහා එපා කරපු model එකක් බන්. Overheat වෙනවා හැම වෙලේම :growl: මටත් තියෙනවා ඕකක් :D
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    බම්බලපිටියේ MC එක ඉස්සරහ Fortune Arcade එකේ බලන්න..
    අනිවා තියෙනවා...
    නැත්තං Unity එකේ 2nd floor එකේ..
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Machan ubatama repair karaganna puluwan wei 18650 cells tikak aran. Amaru ne paassanna thiyenne galawala aluth battery dala. protection circuit eka thawama awulak nathuwa athi ne?

    ow. matath hithenawa awulak nathuwa athi.

    මම ගත්තා නුවරින් 5000ට. දැන් අවුරුද්දකට විතර කලින්. කොළඹ එහෙම ඊටත් අඩුවට ඇති. අපෝ ඕක මහා එපා කරපු model එකක් බන්. Overheat වෙනවා හැම වෙලේම :growl: මටත් තියෙනවා ඕකක් :D

    එහෙමද... unitiye නැද්ද මචං.. brandnew එකක් උනානම් හොදයි. නැතිම උනොත් repair කරන්න තමයි හොයන්නෙ...
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    බම්බලපිටියේ MC එක ඉස්සරහ Fortune Arcade එකේ බලන්න..
    අනිවා තියෙනවා...
    නැත්තං Unity එකේ 2nd floor එකේ..

    ආහ් ඇත්තද මචං.... colombo ආව වෙලාවක හොයන්න ඕන.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මම ගත්තා නුවරින් 5000ට. දැන් අවුරුද්දකට විතර කලින්. කොළඹ එහෙම ඊටත් අඩුවට ඇති. අපෝ ඕක මහා එපා කරපු model එකක් බන්. Overheat වෙනවා හැම වෙලේම :growl: මටත් තියෙනවා ඕකක් :D

    මේ ලැප් එකේ පොඩි පොඩි scratch එහෙම තියෙනව ඒකට කරන්න පුලුවන් මොකද්ද.. ස්ටිකර්ස් එහෙම ගහන්න තියෙනවාද.. touchpad එකත් පොඩ්ඩක් හීරිලා වගේ. මගේ නෙවෙයි wife campus යන කාලෙ offer එකකට ගත්තු ලැප් එකක්.....
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මේ ලැප් එකේ පොඩි පොඩි scratch එහෙම තියෙනව ඒකට කරන්න පුලුවන් මොකද්ද.. ස්ටිකර්ස් එහෙම ගහන්න තියෙනවාද.. touchpad එකත් පොඩ්ඩක් හීරිලා වගේ. මගේ නෙවෙයි wife campus යන කාලෙ offer එකකට ගත්තු ලැප් එකක්.....

    Stickers නම් ගන්න තියෙනවා Ebay/Aliexpress :)
     
    gigahertz

    Member
    Sep 21, 2015
    219
    6
    0
    if u need pm me.
    Brand new laptop keyboards, laptop chargers, laptop processor fans, laptop screen cables, laptop batteries, and any laptop accessories with warranty.