INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH III `Dec 04

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙවර තරගාවලිය සදහා කිසියම් ප්‍රකාශයක් සිදු කිරීමටයි යන්නේ



    මෙවර තරගාවලිය ගිය පාර තරගාවලි මෙන් ලොකුවට කරන්න බැරි උනත් එකතු උන පිරිසත් සමග කෙසේ හෝ ගොඩ දාගැනීමට පුළුවන් වීම ගැන පුංචි සතුටක් ඇත .. එහි ප්‍රණාමය සහභාගී වූ සැමට පිළිගන්වමි.

    හැකර් පැවසු විදියට ඉතාමත් අඩු පිරිසක් තමා මෙහිදී මුදල් අතින් උදව් කර තිබුනේ ... එම නිසා DJ එක අපිට දෙන්න බැරි උනා. එත් කෙසේ හෝ ආපු හැම කෙනත් එක්කම විනෝද වෙන්න තරම් දෙයක් කරන්න පුළුවන් වීම ගැන සතුටු වෙනවා

    මුල් එක වගේම හැමදාමත් මෙම තරගාවලියට ලැබුනේ කුඩම්මාගේ සැලකිලි ... විවේචනත් නැතුවාම නෙමේ .... අවුරුද්දෙන් එක දවසක් වෙන් කර ලංකාවේ හැම කොනකම ඉන්න එවුන් එක තැනකට රැස් කිරීමේ කර්තව්‍ය සහ හැමකෙනාටම අදුර ගන්න තියෙන දවසක් සංවිධානයට ඇයි මෙච්චර බාලගිරි දෝෂ ?

    පලවෙනි එකේ සාර්ථකත්වය නිසා දෙවෙනි එකට කට්ටිය සහභාගී උනත් තුන්වෙනි එක සදහා කට්ටිය එච්චර උනන්දු නොවීම පිළිබද පුංචි කණගාටුවක් තියෙනවා

    හුගක් වෙලාවට මෙය අපේ අන්තිම තරගාවලිය වෙයි:( ...... සහභාගී වූ සැමට ස්තුති .....:)

    මට 05 වෙනිදා විභාගයක් තිබුනා.රිපීට් වෙච්චි සබ්ජෙක්ට් 02ක්.ඒක ආයිත් රිපීට් උනොත් ලබන අවුරුද්දේ මට සබ්ජෙක්ට් 7ක් එක්ක මුළු විභාගයම ලියන්න වෙනවා.ඒක නිසා මම පාඩම් වැඩ කලා.ඒකයි මම ආවේ නැත්තේ.නැත්නම් අනිවාර්යයෙන් එනවා.එන්න බැරිවෙච්චි එකට සමාවෙයන්.
     

    nnp327

    Well-known member
  • Apr 10, 2011
    573
    455
    63
    Watch IPL Live stream on http://baas.lk/ipl2017/
    :):)
    http://baas.lk/ipl2017/

    mtwtAkL.png