වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,978
    113
    අද මාර වැඩක් උනානේ බන් මට.අද දවල් මොරටුවේ ඉඳන් රාජගිරියට බයික් එකේ ගියා.යනගමන් රාවතාවත්ත ශෙඩ් එකෙන් රු 500ක තෙල් ගැහුවා.මම රාජගිරි ගිහිල්ලා කෙලින්ම මොරටුවට ආවා.ඒ ඇවිත් ටික වෙලාවක් ඉඳලා ගෙදර එන්න පිටත් උනා.2 විතර එනකොට බයික් එක රිසව් වැටුනා කියපන්කෝ.මේක 100 බයික් එකක්.බයික් එකේ ටැංකියේ පට්ට හිලක්ද කොහෙද.නැත්නම් ශෙඩ් එකෙන් අඩුවෙන් තෙල් ගහලා තියෙන්නේ

    උඹ මීටරේ බලන්නෙ නැද්ද පෙට්‍රල් ගහනකොට?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    අද මාර වැඩක් උනානේ බන් මට.අද දවල් මොරටුවේ ඉඳන් රාජගිරියට බයික් එකේ ගියා.යනගමන් රාවතාවත්ත ශෙඩ් එකෙන් රු 500ක තෙල් ගැහුවා.මම රාජගිරි ගිහිල්ලා කෙලින්ම මොරටුවට ආවා.ඒ ඇවිත් ටික වෙලාවක් ඉඳලා ගෙදර එන්න පිටත් උනා.2 විතර එනකොට බයික් එක රිසව් වැටුනා කියපන්කෝ.මේක 100 බයික් එකක්.බයික් එකේ ටැංකියේ පට්ට හිලක්ද කොහෙද.නැත්නම් ශෙඩ් එකෙන් අඩුවෙන් තෙල් ගහලා තියෙන්නේ

    mama nam full tank gahala tibbe ban.. 50L.. 3/4 iwarai 260Km da kohedo gihin tiyenne 320 wage yai one nam me para...

    oya shed walin horata gahanawa ban.. mama Rs 2000 diesel gehuwa dawasak.. gahala tiyenne 1000i hemadama gahana pot eke nisa beluwe na gahana kota..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    mama nam full tank gahala tibbe ban.. 50L.. 3/4 iwarai 260Km da kohedo gihin tiyenne 320 wage yai one nam me para...

    oya shed walin horata gahanawa ban.. mama Rs 2000 diesel gehuwa dawasak.. gahala tiyenne 1000i hemadama gahana pot eke nisa beluwe na gahana kota..

    ade den 50L kiyala attatama petrol 50L gahanawada danne na ne ban.. un hulanuth ekkada danne na gahanne..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mama nam full tank gahala tibbe ban.. 50L.. 3/4 iwarai 260Km da kohedo gihin tiyenne 320 wage yai one nam me para...

    oya shed walin horata gahanawa ban.. mama Rs 2000 diesel gehuwa dawasak.. gahala tiyenne 1000i hemadama gahana pot eke nisa beluwe na gahana kota..

    ලීටරේට 7 ක් වගේ කරලා තියෙනවනේ බන්.ඔයිට වඩා සිල්පිය තෙල් කරනවද

    මම වෙනදට ඔතනින් ගහන්නේ නෑ බන්.අද වෙනදා තෙල් ගහන ශෙඩ් එකේ පෝලිමක් තිබුනා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මචන් උබ නැන්දම්මලා ගැන කියන දේවල් ඇත්ත තමා. මට මගෙ ගැනිව නැති කරනවනම් කරන්නෙ නැන්ද්ම්මා තමා.

    පුතේ ඕකට දැන්ම භීශනය වපුරපන්. වෙන කරන්න දෙයක් නෑ. ඊශ්‍රායලෙන් උපදෙස් ගන්න වෙනවා මචන්

    නැන්දම්මලා කියන්නේ නෑ පුතේ හවසට බුදු පහන තියන්න ඉස්සරහ වතුසුද්ද ගහෙන් මල් ටිකක් කඩන් එන්න කියලා. උන් කියන්නේ පුතේ අනුරාදපුරේ කලා වැවේ මැද නෙලුම් මල් පිපිලා තියෙනවා ටිකක් කඩන් වරෙන්කෝ පූජ කරන්න කියල. හා නැන්දම්මේ කියලා උබ සින් ගාලා ගියොත් කෙලෞනා තමා. උබ කියන්න ඕනේ අදනම් මට බෑ හෙටත් බෑ අනිද්දත් බෑ ලබන සතියේ මගේ යාලුවෙක් යනවා ඌට කියල බලන්නම් කියල. මතක තියාගනින් උබ නැන්දම්මට "හොද බබා" උනා කියල මොකුත්ම ලැබෙන්නේ නෑ. "නරක බබා" උනොත්නම් උබට සැනසීම ලැබෙයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21362115 said:

    පුතේ ඕකට දැන්ම භීශනය වපුරපන්. වෙන කරන්න දෙයක් නෑ. ඊශ්‍රායලෙන් උපදෙස් ගන්න වෙනවා මචන්

    නැන්දම්මලා කියන්නේ නෑ පුතේ හවසට බුදු පහන තියන්න ඉස්සරහ වතුසුද්ද ගහෙන් මල් ටිකක් කඩන් එන්න කියලා. උන් කියන්නේ පුතේ අනුරාදපුරේ කලා වැවේ මැද නෙලුම් මල් පිපිලා තියෙනවා ටිකක් කඩන් වරෙන්කෝ පූජ කරන්න කියල. හා නැන්දම්මේ කියලා උබ සින් ගාලා ගියොත් කෙලෞනා තමා. උබ කියන්න ඕනේ අදනම් මට බෑ හෙටත් බෑ අනිද්දත් බෑ ලබන සතියේ මගේ යාලුවෙක් යනවා ඌට කියල බලන්නම් කියල. මතක තියාගනින් උබ නැන්දම්මට "හොද බබා" උනා කියල මොකුත්ම ලැබෙන්නේ නෑ. "නරක බබා" උනොත්නම් උබට සැනසීම ලැබෙයි

    නැන්දම්මාගෙන් අතවරයට පත්වෙච්චි දරුවෙක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,978
    113
    ඒ මේ අපේ ශමින්දය කියල තිබ්බ මහේශයාට මොකද්ද වන්ඩිය සෙට් වෙලා තියෙනවා කියලා.. මොකද්ද මගේ දෙයියෝ ඒක..

    Civic එකද? ඒ කාලෙකට කලින් නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නැන්දම්මාගෙන් අතවරයට පත්වෙච්චි දරුවෙක්

    එහෙම කාලයක් තිබ්බ. පස්සේ ටයර් දෙක තුනක් පුච්චලා මිනී දෙක තුනක් හන්දිවල පුච්චලා ගෙයක් දෙකක් සීටීබී බස් එකක් එහෙම ගිනිතියලා සාමකාමීව විසදුවා. දැන් හ්ම්ම් කිව්වත් වෙව්ලලා යනවා :lol::lol:
     
    Status
    Not open for further replies.