Hard Talk with රත්තරං

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21362113 said:

    පුතේ ඕකට දැන්ම භීශනය වපුරපන්. වෙන කරන්න දෙයක් නෑ. ඊශ්‍රායලෙන් උපදෙස් ගන්න වෙනවා මචන්

    නැන්දම්මලා කියන්නේ නෑ පුතේ හවසට බුදු පහන තියන්න ඉස්සරහ වතුසුද්ද ගහෙන් මල් ටිකක් කඩන් එන්න කියලා. උන් කියන්නේ පුතේ අනුරාදපුරේ කලා වැවේ මැද නෙලුම් මල් පිපිලා තියෙනවා ටිකක් කඩන් වරෙන්කෝ පූජ කරන්න කියල. හා නැන්දම්මේ කියලා උබ සින් ගාලා ගියොත් කෙලෞනා තමා. උබ කියන්න ඕනේ අදනම් මට බෑ හෙටත් බෑ අනිද්දත් බෑ ලබන සතියේ මගේ යාලුවෙක් යනවා ඌට කියල බලන්නම් කියල. මතක තියාගනින් උබ නැන්දම්මට "හොද බබා" උනා කියල මොකුත්ම ලැබෙන්නේ නෑ. "නරක බබා" උනොත්නම් උබට සැනසීම ලැබෙයි

    ow ban.. uba hari :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    [FONT=&quot]ක්‍රියාවෙන් මා විසින් කරපු කියපු දෑ මම මෙතන දැම්මොත් එකෙන් වෙන්නේ [/FONT]02.03 [FONT=&quot]ඔබගේ ප්‍රශ්න කාන්ඩයට මාව ඇදලා දාන එක විතරයි.

    [/FONT]
    [FONT=&quot][FONT=&quot]ආයේ 2, 3 ප්‍රශ්න උත්තර මොනාද බලපු එවුන් ලයික් කොරාන්ඩ :baffled:[/FONT]
    [/FONT]

    :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරන් ඉතා සූක්ෂ්ම අයුරින් උපමා උපමේය යොදාගෙන රසවත්ව භාෂාව හසුරුවන්නෙක් බව ඔබ දන්නවාද?

    නැන්දම්මා ත්‍රෙඩයේ වගේම මේ මුනියගේ බොහෝ වාහන පෝස්ට් වල උපහාසය මිශ්‍රිත කැ^ ටෝල්ක් ඔබට මතකද?

    සැර වැඩී වගේද?:eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරන්ගේ ඔය අවවාදය is මුදුනින් පිලි අරගෙන මන් දැන් මේ දවස්වල හොයන්නේ නැන්දම්මලම තමයි :cool::cool::sorry::sorry:

    ලස්සන හොඳ කෙල්ලෙක් ඉන්න නැන්දම්මෙක් දාගත්තා කියන්නේ කෙල්ල මට දුන්න වගේ තමයි.:):):rofl::rofl:

    අන්න මිනිස්සු:lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ow ban.. uba hari :dull:

    අපි හැමෝම කරන වැරැද්දක් තමා බන් ගෑනිගේ ගෙදර උන්ට ඕනේවාට වඩා උක දෙන්න යෑම, මාමන්ඩියලා අව්ලක් නෑ. රෙඩ් ලේබලෙන් උන් සෙන්ටිමෙන්ටල් කලෑකි ඕනේ සිටුවේශන් එකක. නැන්දම්මලා අක්කලා ඉන්නවනම් උපරිම පාගපන්. විශේශෙන් මල්ලි කෙනෙක් එහෙම ඉන්නවනම් ගෑනිට ඌ හොද උනොත් හොදටම හොදා ඌ අපතයා උනොත් සොරිම තමා. මොකද අක්ක තමා බහින්නේ ඌව රකින්න
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21362175 said:

    ube kathawa 200% HARI okkotoma one wenne passa bima anunama.. anith welawata sinhayo wage..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ube kathawa 200% HARI okkotoma one wenne passa bima anunama.. anith welawata sinhayo wage..

    පුතේ දැන්ම ගහපු ගේමක් තමයි ආ.. උබේ කෙල්ල යසෝදරා දේවි උනත් බැන්දට පස්සේ ඈම්ප් එකේ වොට් ගාන එහෙම නිකන්ම වැඩි වෙනවා. උබේ බේස් බහිනවා. ඒ නිසා දැන්ම වනාගනින්.. ඉස්සරහට අමාරුයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රත්තරං;18330952 said:
    සිද්දි අංක එක-

    මොකක් හෝ ප්‍රශ්නයක් එනවා. පැය දෙක තුනක දීර්ඝ දේශනාවක් තියලා ගෑනිගේ හිත හදනවා.. හදලා ඕන්න පොඩ්ඩක් එහාට මෙහාට වෙනවා. එනවා නැන්දම්මගෙන් කෝල් එකක්. විනාඩි දෙකයි කතා කරන්නේ. නිකන් තම්බියා කුරානේ කියෙව්වා වගේ බ්‍රේන් වොශ් වෙනවා. අර පැය දෙක තුන උපදෙස් දෙන්න කියෝපු වෙලාවේ පොල්ලෙල්ලක් තලල අරන් ටයර් ටිකත් අතුල්ලලා වාහනයක් හොදට හේදුවනම් කියලා හිතෙනවා

    රත්තරන්ට උපහාර පිණිස ශෙයාර් කරන්න:rofl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21362197 said:
    පුතේ දැන්ම ගහපු ගේමක් තමයි ආ.. උබේ කෙල්ල යසෝදරා දේවි උනත් බැන්දට පස්සේ ඈම්ප් එකේ වොට් ගාන එහෙම නිකන්ම වැඩි වෙනවා. උබේ බේස් බහිනවා. ඒ නිසා දැන්ම වනාගනින්.. ඉස්සරහට අමාරුයි

    mage genige awlak na ban.. pawle un thama.. man geniwa ussan yanawa petta palaten ma..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මන් කිරියේ දැක්ක සුපිරිම පොරක්:baffled::baffled:.ගොඩාක් දේවල් ඉගෙනගත්තා මේ කෙන නිසා,වාහන ගැන වුනත් ලොකුම දැනුමත් ගත්තේ මේ රත්තරන් මාමි නිසා තමා,නාකි වුනත් කිරියට ගොඩක් වටින චරිතයක්:rofl::rofl:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    සිද්දි අංක එක-

    මොකක් හෝ ප්‍රශ්නයක් එනවා. පැය දෙක තුනක දීර්ඝ දේශනාවක් තියලා ගෑනිගේ හිත හදනවා.. හදලා ඕන්න පොඩ්ඩක් එහාට මෙහාට වෙනවා. එනවා නැන්දම්මගෙන් කෝල් එකක්. විනාඩි දෙකයි කතා කරන්නේ. නිකන් තම්බියා කුරානේ කියෙව්වා වගේ බ්‍රේන් වොශ් වෙනවා. අර පැය දෙක තුන උපදෙස් දෙන්න කියෝපු වෙලාවේ පොල්ලෙල්ලක් තලල අරන් ටයර් ටිකත් අතුල්ලලා වාහනයක් හොදට හේදුවනම් කියලා හිතෙනවා

    :lol::lol::lol: patta yako