ගැණු අයගේ හැටි බන්.... උඹට සහෝදරියක් ඉන්නවනම් උඹේ අම්මා ගැනත් මස්සිනාට දිරවන්නේ නැති වෙන්න පුලුවන්.... මනුස්සයගෙන් මනුස්සයට වෙනස් අය හිටියට ගෑණු පිරිමි විදියට තීම් දෙකක සිතුවිලි යන්නේ![]()
api denna happy eke inna eka awlak na.. nendamma kohen hari ledak danna gattama thama epa wenne magula..









