වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21362265 said:
    නැන්දම්මව පැත්තකින් තියාන්කෝ

    ගෑනිගේ අක්කව/නංගිව හැඩල් කරගන්න බැරිනම් ඉතින් වැඩක් නෑ ඕන්....:love::love::love:

    ගෑනිගේ අක්ක බන්.. එකිත් බැඳලා..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21362292 said:
    ඒත් අගේට ඉන්නවා බන් කබරයට කිරල ඇබ තුවක්කුවෙන් වෙඩි තියනවා වගේ:(

    :lol: උඹව දැන් මාරයා වගේ පේනවා ඇති.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ගෑනිගේ අක්ක බන්.. එකිත් බැඳලා..

    ඉතින් ඒකනේ.. වන්ටු වන් බෝනස් එකනේ බන් ගෑනිගේ අක්කා නංගි කියන්නේ...

    ඕවා කලින්ම "දඩුවම්" කරලා හදාගන්න ඕනේ.. මොකෝ ඉස්සට පුලුවනෑ ඔලුවේ කුනු තියාන මම සුදනා මම සුදනා කියන්න ඊට පස්සේ;)

    වාහනම අත ගගා ඉදලා උබේ රසාස්වාදේ පිරිහිලා මල්ලි. බඩාව ආස්සරේ කරවන්න වෙනවා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21362276 said:
    මේකේ කට මෙහෙමනම් හිතාගනින්කෝ අරුන්දෑ මම කියන ඒවට කොහොම කාලා ඇදල ඉන්නව ඇද්ද කියල:lol:

    වැරදිලාවත් හාට් ඇටෑක් තියෙන මනුස්සයෙක් ගාව කට අරින්න එපා.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21362301 said:
    ඉතින් ඒකනේ.. වන්ටු වන් බෝනස් එකනේ බන් ගෑනිගේ අක්කා නංගි කියන්නේ...

    ඕවා කලින්ම "දඩුවම්" කරලා හදාගන්න ඕනේ.. මොකෝ ඉස්සට පුලුවනෑ ඔලුවේ කුනු තියාන මම සුදනා මම සුදනා කියන්න ඊට පස්සේ;)

    වාහනම අත ගගා ඉදලා උබේ රසාස්වාදේ පිරිහිලා මල්ලි. බඩාව ආස්සරේ කරවන්න වෙනවා

    බඩාව ආස්සරේ කරන්න කලින් 3.5L වලින් එහා සිලින්ඩර් 6ක් වත් තියෙන, ටර්බෝ එකක් හෝ දෙකක් තියෙන එකක් පැදලා ඉන්න ඕනි...
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21362332 said:
    ඔය ඉතින්.. හදන්න බෑනේ:eek:

    tumblr_omhwumwJtE1qfam2yo1_400.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං වාහන කටු ත්‍රෙඩ් එක කියලා වැරදිලා ඇවිත් තියෙන්නේ පවුල් අවුල් සමථ මණ්ඩල ත්‍රෙඩ් එකටද :sorry:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කකුල කොහොමද දැං

    මියා කලීෆා වගේ කැල්ලක් ඇවිල්ල මසාජ් කරා නම් කකුල හොඳ වෙයි කියල කිව්වලු දොස්තර...
    මේ දවස් වල මියා කලීෆා වගේ කෑල්ලක් හොයනවලු නොන්ඩි ගගහ ඇවිද ඇවිද . . .
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;21362269 said:
    උබට පින නෑ බ්‍රෑන්ඩ් නිව් වන්ඩියක් පදින්න (මටත් පින නෑ ):sorry:

    alloys hai karapu suppa kwid ekak bassamuda sinhalu. mama iyeth dakka kello set ekak pissek wage, pissek wage para dige kwid ekak passe duwanawa:yes:
     
    Status
    Not open for further replies.