Hard Talk with KOTA NIHAL

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනව වුණත් ඇත්තම කියල තියනව ඈ...විශේෂයෙන් ම මෙන්න මේක.....

    [FONT=&quot]ගොඩක් අය මේකේ බෝධිසත්වයෝ වගේ හැසිරෙනවා.... හැබැයි සැබෑ ජීවිතයේ අමු කුපාඩින්....[/FONT]

    හැට්ස් ඕෆ් කොටා.........!!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොටා සමග කිසි අවුලක් නැහැ. කොටාගෙ විකාර වලින් අපිත් ෆන් එකක් ගන්නවා.
    ඒත් මේ වැඩසටහනේ අද ප්‍රශ්න ටික යම් කිසි සම්මත මට්ටමකින් එහාට ගිහින් කොටා වැනි අයගේ ක්‍රියාකලාපයන් අනුමත කිරීමක් සිද්ධ වෙනව වගේ දැනෙනවා..
    ඒ කියන්නේ අර කිව්ව වගේ විකෘති ලිංගික චර්යා සාමාන්‍ය දෙයක් වශයෙන් ලෝකෙට එලිදැක්වීමක් සිද්ධ වීමක් වගේ දෙයක්...
    මගේ අදහසක් පමණයි. පාත් ෆයින්ඩරේ.. පොඩ්ඩක් හිතල බලපන්......

    අනිත් එක උඹ කවද හරි ස්කවිය එක්ක මේ වැඩ සටහන කරොත් උඹලගේ අම්ම &%^$#% කියල ප්‍රතිචාර ලැබුනොත් ඒවාත් ඒ ආකාරයෙන්ම කිසිම ෆිල්ටර් කිරීමකින් තොරව මේකෙ දාන්න බලාපොරොත්තු වෙනවද? සංස්කරණයක් අවශ්‍යම නැද්ද මේ පිළිතුරු වල..
    :yes::yes:
    මචං මේකේ පළවෙනි වික්ටිම් විදියට මම නං හිතන්නේ, ඔහු අපෙන් ඇහුව නං ප්‍රශ්නයක්, අපි ඒකට දෙන උත්තරය සංස්කරණයකින් තොරව පළකරන්න ඔහු බැදී ඉන්නවා.
    එහෙම නොවෙන්න නං ඔහු ප්‍රශ්න ටික හරියට ටැක්ෆුල්ව අහන්න ඕන....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොනව වුණත් ඇත්තම කියල තියනව ඈ...විශේෂයෙන් ම මෙන්න මේක.....

    හැට්ස් ඕෆ් කොටා.........!!!!
    ඔකේ අනිත් පැත්තත් එහෙමමයි මචා. මේකේ අමු කුපාඩි, බඩුකාරයො,ගේම්කාරයො කෙල්ලො 10-15 ලව් කරපු කියාගන්නා උන් සැබැ ජිවිතේ පොල්කට්ටක් පිරෙන්න මෙව්වා කොරගන්න බැ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    කොටා සමග කිසි අවුලක් නැහැ. කොටාගෙ විකාර වලින් අපිත් ෆන් එකක් ගන්නවා.
    ඒත් මේ වැඩසටහනේ අද ප්‍රශ්න ටික යම් කිසි සම්මත මට්ටමකින් එහාට ගිහින් කොටා වැනි අයගේ ක්‍රියාකලාපයන් අනුමත කිරීමක් සිද්ධ වෙනව වගේ දැනෙනවා..
    ඒ කියන්නේ අර කිව්ව වගේ විකෘති ලිංගික චර්යා සාමාන්‍ය දෙයක් වශයෙන් ලෝකෙට එලිදැක්වීමක් සිද්ධ වීමක් වගේ දෙයක්...
    මගේ අදහසක් පමණයි. පාත් ෆයින්ඩරේ.. පොඩ්ඩක් හිතල බලපන්......

    අනිත් එක උඹ කවද හරි ස්කවිය එක්ක මේ වැඩ සටහන කරොත් උඹලගේ අම්ම &%^$#% කියල ප්‍රතිචාර ලැබුනොත් ඒවාත් ඒ ආකාරයෙන්ම කිසිම ෆිල්ටර් කිරීමකින් තොරව මේකෙ දාන්න බලාපොරොත්තු වෙනවද? සංස්කරණයක් අවශ්‍යම නැද්ද මේ පිළිතුරු වල..
    :yes::yes:

    කොට නිහාල් ජනපි‍්‍රය කළේ මම නෙවෙයි.... මම සාමාන්‍යයෙන් අසහන ත්‍රෙඩ් එකකට බනින්නවත් ගොඩ වෙන්නේ නෑ..... ඒ වුණත් ඔහු ජනපි‍්‍රයයි.... ඔහු ජනපි‍්‍රය කළේ එළකිරියේ ම සාමාජිකයින්.... මම හැම වෙලාවකම උත්සහා කරන්නේ මේකේ විවිධ නම්වලින් ඉන්න චරිතවල සැබෑ ජීවිතය යාන්තමට උරගා බලන්නයි..... කොට නිහාල් ඇත්තටම මොන වගේ කෙනෙක් ද කියන එක මේ සංවාදයෙන් පෙන්නල දීල තියෙනවා.... ඒ අනුව ඉදිරියට ඔහුව ඔසවා තැබීීමත් නැත්නම් එලවා දැමීමත් ඔබට භාරයි....

    Scurvy මාත් එක්ක යම් සාකච්චාවක් කළා..... ඔහු අමුතුම වැඩේකට ලෑස්තිවෙලා ඉන්නේ.... ඔහු මගේ මෑණියන් මතක් කළා කියන්නේ මගේ වරදක් නෙවෙයි... ඔහුගේ වරදක්..... :yes:

    (අදහස් දැක්වීම ගැන ගොඩක් සතුටුයි... තෑන්ක්ස්)

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    මචං මේකේ පළවෙනි වික්ටිම් විදියට මම නං හිතන්නේ, ඔහු අපෙන් ඇහුව නං ප්‍රශ්නයක්, අපි ඒකට දෙන උත්තරය සංස්කරණයකින් තොරව පළකරන්න ඔහු බැදී ඉන්නවා.
    එහෙම නොවෙන්න නං ඔහු ප්‍රශ්න ටික හරියට ටැක්ෆුල්ව අහන්න ඕන....

    ඒ කියන්නේ අහන ප්‍රශ්න වල යම් කිසි ගුණාත්මක මට්ටමක් අවශ්‍යයි කියන එක නේද? ;)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ඒ කියන්නේ අහන ප්‍රශ්න වල යම් කිසි ගුණාත්මක මට්ටමක් අවශ්‍යයි කියන එක නේද? ;)

    මම කොට නිහාල්ගෙන් ඇහුවේ සරල විදියට ගොඩක් ගැඹුරු ප‍්‍රශ්න... හිතල බලන්න ඔහු සම්බන්ධව යම් තක්සේරුවක් කරන්න බැරිද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ කියන්නේ අහන ප්‍රශ්න වල යම් කිසි ගුණාත්මක මට්ටමක් අවශ්‍යයි කියන එක නේද? ;)
    ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල් කිව්ව ලු නේ බං....
    ඉතිං මේ අහන ප්‍රශ්න පුද්ගලානුබන්ධයි නේ අම්බානක්, නැත්තං හාඩ් ටෝක් වෙන්නෙත් නෑ නේ......
    මම කොටා කියන කරන දේවල් එක්ක එකග නැති වෙන්න පුළුවන්. නමුත් මහා සමාජෙ වගේම ඔහුව ඉවසාගෙන සිටීම කරන්න ඕන.....සියළු ම දෙනා එක වගේ නෑනේ....
    සිද්ධාර්ථ ගෞතරම කිව්ව විදියට -නානත්ථ කායා - නානත්ථ සංඥා-
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බලන් ගියහම අපි ලේක් හවුස් එකට උපාලි එකට බැනලා වැඩක් නැ කුනු හොය හොය කුඩුකාරයො මාකට් කරනවා කියලා. මෙතනත් වෙන්නේ ඒකනේ. පාදඩ චරිත ස්ටාර් කරනවා. කවුද මේ කොට නිහාල් කියනේ. සමාජයේ වැදගත් චරිතයක්ද? බාල අපරාදකාරයෙක්.
     
    • Like
    Reactions: Purifier

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    කොට නිහාල් ජනපි‍්‍රය කළේ මම නෙවෙයි.... මම සාමාන්‍යයෙන් අසහන ත්‍රෙඩ් එකකට බනින්නවත් ගොඩ වෙන්නේ නෑ..... ඒ වුණත් ඔහු ජනපි‍්‍රයයි.... ඔහු ජනපි‍්‍රය කළේ එළකිරියේ ම සාමාජිකයින්.... මම හැම වෙලාවකම උත්සහා කරන්නේ මේකේ විවිධ නම්වලින් ඉන්න චරිතවල සැබෑ ජීවිතය යාන්තමට උරගා බලන්නයි..... කොට නිහාල් ඇත්තටම මොන වගේ කෙනෙක් ද කියන එක මේ සංවාදයෙන් පෙන්නල දීල තියෙනවා.... ඒ අනුව ඉදිරියට ඔහුව ඔසවා තැබීීමත් නැත්නම් එලවා දැමීමත් ඔබට භාරයි....

    Scurvy මාත් එක්ක යම් සාකච්චාවක් කළා..... ඔහු අමුතුම වැඩේකට ලෑස්තිවෙලා ඉන්නේ.... ඔහු මගේ මෑණියන් මතක් කළා කියන්නේ මගේ වරදක් නෙවෙයි... ඔහුගේ වරදක්..... :yes:

    (අදහස් දැක්වීම ගැන ගොඩක් සතුටුයි... තෑන්ක්ස්)

    වරද කාගෙ වුනත් එතකොට මචන් උඹේ ත්‍රෙඩ් එක හරහා නේද ඒක සමාජගත වෙන්නෙ?
    එලකිරියෙ වැටෙන සමහර ත්‍රෙඩ් අදාල නැති අය නොබලා මග ඇරියට මචන් මේ උඹේ ත්‍රෙඩ් එක බහුතරයක් බලනවා. ඉතින් ඒ බහුතරේ වෙනුවෙන් පොඩි ස්ටෑන්ඩර්ඩ් එකක් මේන්ටේන් කරොත් හොදයි නේද කියල මම කියන්න හැදුවේ.. අවුලක් හිතන්න එපා.
     
    • Like
    Reactions: Purifier

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බලන් ගියහම අපි ලේක් හවුස් එකට උපාලි එකට බැනලා වැඩක් නැ කුනු හොය හොය කුඩුකාරයො මාකට් කරනවා කියලා. මෙතනත් වෙන්නේ ඒකනේ. පාදඩ චරිත ස්ටාර් කරනවා. කවුද මේ කොට නිහාල් කියනේ. සමාජයේ වැදගත් චරිතයක්ද? බාල අපරාදකාරයෙක්.
    සියළුම ආකාරයේ මිනිසුන් ඉන්න ඕන සමාජයේ.....
    උඹ හිතං ඉන්නේ එහෙම නං ජනාධිපතියෝ, හිටං ග ගා ඉන්නේ නැතුව පෝරකේ ක්‍රියාත්මක කරපිය උගුඩුවා......!!!!
    මෙතනට ඇවිත් ආගිරි නොගා...:angry::angry:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,613
    1,462
    113
    වයබ පාලාතේ
    කොට නිහාල් ජනපි‍්‍රය කළේ මම නෙවෙයි.... මම සාමාන්‍යයෙන් අසහන ත්‍රෙඩ් එකකට බනින්නවත් ගොඩ වෙන්නේ නෑ..... ඒ වුණත් ඔහු ජනපි‍්‍රයයි.... ඔහු ජනපි‍්‍රය කළේ එළකිරියේ ම සාමාජිකයින්.... මම හැම වෙලාවකම උත්සහා කරන්නේ මේකේ විවිධ නම්වලින් ඉන්න චරිතවල සැබෑ ජීවිතය යාන්තමට උරගා බලන්නයි..... කොට නිහාල් ඇත්තටම මොන වගේ කෙනෙක් ද කියන එක මේ සංවාදයෙන් පෙන්නල දීල තියෙනවා.... ඒ අනුව ඉදිරියට ඔහුව ඔසවා තැබීීමත් නැත්නම් එලවා දැමීමත් ඔබට භාරයි....

    Scurvy මාත් එක්ක යම් සාකච්චාවක් කළා..... ඔහු අමුතුම වැඩේකට ලෑස්තිවෙලා ඉන්නේ.... ඔහු මගේ මෑණියන් මතක් කළා කියන්නේ මගේ වරදක් නෙවෙයි... ඔහුගේ වරදක්..... :yes:

    (අදහස් දැක්වීම ගැන ගොඩක් සතුටුයි... තෑන්ක්ස්)

    ඔන්න Scurvy එක්ක කරන සාකච්චාව
    සුපර් හිට් එකක් වෙනවා එලකිරි ඉතිහාසයේ
    ඔන්න බලපන් මම කියන්නෙ

    :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලන් ගියහම අපි ලේක් හවුස් එකට උපාලි එකට බැනලා වැඩක් නැ කුනු හොය හොය කුඩුකාරයො මාකට් කරනවා කියලා. මෙතනත් වෙන්නේ ඒකනේ. පාදඩ චරිත ස්ටාර් කරනවා. කවුද මේ කොට නිහාල් කියනේ. සමාජයේ වැදගත් චරිතයක්ද? බාල අපරාදකාරයෙක්.
    ජයන්ති මැඩම් එක්ක හාඩ් ටෝක් එකක් කරානං අපිටත් අහගන්න තිබ්බ ජනාධිපතිතුමාගේ කැරැට්ටුව.:baffled:
     
    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල් කිව්ව ලු නේ බං....
    ඉතිං මේ අහන ප්‍රශ්න පුද්ගලානුබන්ධයි නේ අම්බානක්, නැත්තං හාඩ් ටෝක් වෙන්නෙත් නෑ නේ......
    මම කොටා කියන කරන දේවල් එක්ක එකග නැති වෙන්න පුළුවන්. නමුත් මහා සමාජෙ වගේම ඔහුව ඉවසාගෙන සිටීම කරන්න ඕන.....සියළු ම දෙනා එක වගේ නෑනේ....
    සිද්ධාර්ථ ගෞතරම කිව්ව විදියට -නානත්ථ කායා - නානත්ථ සංඥා-

    සමාජයක විවිධාකාර මිනිස්සු ජීවත් වීම එකක්.
    ඒත් ඒ සමාජයේ යම් පිළිගත් ස්ටේජ් එකකට ඒ විවිධ මිනිසුන් ගෙනත් ඔවුන්ට තමන්ව සාධාරණීකරණය කරන්න දෙන එක කිසිම පාලනයකින් තොරව තව එකක්..

    අපි දැකල තියෙනවා ටීවී වල පවා සමහර විට මිනීමරුවො ස්ත්‍රී දූෂකයෝ ඉන්ටර්විව් කරනවා. හැබැයි ඒවා ගොඩක් වෙලාවට වචන ෆිල්ටර් කරල, මූනූ වහල එඩිට් කරල අවශ්‍යම ටික තමයි දෙන්නේ.
    කොට නිහාල් ද මනුස්සයෙකි. ඒත් කොට නිහාල්ගෙ වැඩ ප්‍රෙමා්ට් වෙන එක අනවශ්‍යයි කියල මම කියන්නෙ..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    සියළුම ආකාරයේ මිනිසුන් ඉන්න ඕන සමාජයේ.....
    උඹ හිතං ඉන්නේ එහෙම නං ජනාධිපතියෝ, හිටං ග ගා ඉන්නේ නැතුව පෝරකේ ක්‍රියාත්මක කරපිය උගුඩුවා......!!!!
    මෙතනට ඇවිත් ආගිරි නොගා...:angry::angry:

    සරම සරම

    ඕක පාතදාගනින් මිනිහො:P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සියළුම ආකාරයේ මිනිසුන් ඉන්න ඕන සමාජයේ.....
    උඹ හිතං ඉන්නේ එහෙම නං ජනාධිපතියෝ, හිටං ග ගා ඉන්නේ නැතුව පෝරකේ ක්‍රියාත්මක කරපිය උගුඩුවා......!!!!
    මෙතනට ඇවිත් ආගිරි නොගා...:angry::angry:
    ඔයත් හරි හුකාන කතාවක්නේ කියන්නේ. රටේ මහජනතාව අත හොදගෙන මරන දන්ඩනය ක්‍රියාත්ම කිරිමේ පව/පින මට බාර කරලා හරියනවද? තින්දුව දෙන්නේ නඩුකාරයා නම්. අදිකරනය ස්වදීනනම් ඇයි අහක ඉන්න ජනාදිපති ගාව ගන්නේ.. වෙලේ සුදාව එල්ලන්න ජනාදිපතිට බලකරනවා. වෙලේ සුදාව නිදහස් කරන්නත් ඒ බලේටම පුලුවන් කියන එක අමතක කරනවා. මට මගේ පාඩුවේ වැඩක් කරන්න දීලා නීතියයි තීන්දුවයි දෙන එකාලම එල්ලගත්තොත් නරකද වෙලාවක් දිනයක් දාගෙන.