



[FONT="]
LOL 



[/FONT]uba hi kiwata wadak na nanda badala inne






07. [FONT="]මම නිරීක්ෂණය කළ දෙයක් තමයි ඔබ කාන්තාවන් සමග සංවාදයේ දී යම් විනීත බවක් දක්වනවා... ඇයි ඒ....[/FONT]? [FONT="]කපටිකමට ද...[/FONT]? [FONT="]නැත්නම් ඇයගේ ගෞරවය ගැන හිතල ද[/FONT]?
[FONT="]ඔය දෙකටම වෙන්න පුළුවන්[/FONT][FONT="]....[/FONT][FONT="] එක ඉතින් වේලාව අනුව තමා.[/FONT][FONT="]...[/FONT][FONT="] ගෞරව කරන්න ඕන කියල [/FONT][FONT="]හිතෙනවා[/FONT][FONT="] නම් එහෙම කතා කරනවා[/FONT][FONT="]....[/FONT][FONT="] නැත්නම් ඉතින් කපටිකමෙන් හරි සෙට්වෙලා පොඩි ආතල්[/FONT] 1 [FONT="]ක් ගන්න තමා එහෙම කතා කරන්නේ.[/FONT][FONT="]... [/FONT][FONT="]ගොඩක් වෙලවට එහෙම කරන්නේ බොරුවට රඟපාන අයට[/FONT][FONT="] තමා[/FONT][FONT="].....[/FONT]



Winadi 10 n passe uba awama pathfinder nahaya wahagatte nadda?ඒ පර්ස්නේදී ඉන්න බැරි උනා බන් හම්බේ


".... විනාඩි 10 ක් දෙන්න මම ටක් ගාල එන්නම්...."
මුට ඒ ටිකටවත් ඉවසන් ඉන්න බෑ නෙ.


uba hi kiwata wadak na nanda badala inne
chettayak dakka gaman "hi"![]()



කොටෝ.. අවුලක් හිතන්න එපා. දැනුන දේ කිව්වේ..
කොටා සමග කිසි අවුලක් නැහැ. කොටාගෙ විකාර වලින් අපිත් ෆන් එකක් ගන්නවා.
ඒත් මේ වැඩසටහනේ අද ප්‍රශ්න ටික යම් කිසි සම්මත මට්ටමකින් එහාට ගිහින් කොටා වැනි අයගේ ක්‍රියාකලාපයන් අනුමත කිරීමක් සිද්ධ වෙනව වගේ දැනෙනවා..
ඒ කියන්නේ අර කිව්ව වගේ විකෘති ලිංගික චර්යා සාමාන්‍ය දෙයක් වශයෙන් ලෝකෙට එලිදැක්වීමක් සිද්ධ වීමක් වගේ දෙයක්...
මගේ අදහසක් පමණයි. පාත් ෆයින්ඩරේ.. පොඩ්ඩක් හිතල බලපන්......![]()

