මස්කඩයක්

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    යාලුවනේ අපේ ගමේ මස් කඩයක් දාන්න හදනවා. මෙච්චර කාලෙකට මස් කඩයක් අහලකවත් තිබ්බේ නෑ. දැන් කියන්න එපා සුපර් මාකට් වල, කඩවල් වල කුකුල් මස් ඕන තරම් තියනවා කියල. එව්වා තියනවා වගේ නෙමෙයි මස් කඩයක් දානවා කියන්නේ. මේකට විරුද්ධව මොනවද කරන්න පුළුවන් මචන්ලා ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,507
    113
    මස් කඩේ දාන්න ඕනම නම්, බ්ලා බ්ලා බුක් ශොප්/කූල් ස්පොට්/හාඩ්වෙයාර් වගේ නමක් දාන්න කියපන්. එතකොට දකිද්දි උබලට අවුලකුත් නෑ. ෆූඩ්සිටියෙ පෝලිම් වල ඉන්න ඕනත් නෑ. කරදරයක් නැතුව මස් අරගෙන ගෙදර ඇවිල්ලා උයන් කතහැකිනේ බන්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    ගමේ අය ඔච්චර අකමැති නම් කට්ටිය සංවිධානය වෙලා මස් නොගෙන ඉන්න.
    මාසෙකින් දෙකකින් අනිවාර්යෙන්ම බලාගන්න පුලුවන් ගමේ එකමුතුකම
    එක්කෝ කඩේ වැහෙයි නැත්නම් උදේට පෝලිම ඉදියි කඩේ ඉස්සරහ
    :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    යාලුවනේ අපේ ගමේ මස් කඩයක් දාන්න හදනවා. මෙච්චර කාලෙකට මස් කඩයක් අහලකවත් තිබ්බේ නෑ. දැන් කියන්න එපා සුපර් මාකට් වල, කඩවල් වල කුකුල් මස් ඕන තරම් තියනවා කියල. එව්වා තියනවා වගේ නෙමෙයි මස් කඩයක් දානවා කියන්නේ. මේකට විරුද්ධව මොනවද කරන්න පුළුවන් මචන්ලා ?

    Uba thawama ene sudage kaleda :P

    Ata kiyahan uba neda game mas wikunana anik eka

    Maxis wage shop ekak gemata enawa neda

    Nikan ena epa kohoma kohoma hari gapan gahapan pethsan ###
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ගමේ අය ඔච්චර අකමැති නම් කට්ටිය සංවිධානය වෙලා මස් නොගෙන ඉන්න.
    මාසෙකින් දෙකකින් අනිවාර්යෙන්ම බලාගන්න පුලුවන් ගමේ එකමුතුකම
    එක්කෝ කඩේ වැහෙයි නැත්නම් උදේට පෝලිම ඉදියි කඩේ ඉස්සරහ
    :)
    අපේ ගම ඉස්සර ගොඩක් සාමකාමී, ධාර්මික එකක් බන්. එත් සංචාරක කර්මාන්තෙ, සුනාමි ආධාර වගේ දේවල් නිසා වෙන ගම් වලින් ආපු චාටර් සෙට් එකක් පැල පදියම් උනා. උන් උන්ගේ පාඩුවේ ඉන්නවා නම් අව්ලක් නෑ. එත් කරන්න පුළුවන් හැම බලු වැඩේම කර කර අනිත් එවුන්ට කරදර වෙන විදියට තමා උන්ගෙන් බහුතරය හැසිරෙන්නේ. ඉතින් ගමේ මුල ඉදන් හිටපු සාදාරන, අවංක, ගුණ ගරුක සෙට් එකට දැන් කේස්. කට්ටියක් මස් කඩේට නොගියට අර මුලින් කිව්වා පොරවල් ඕක ඉස්මුදුනින් භාර ගන්නවා බන්. කොහොම නමුත් මේ වගේ එවුන් නිසා ගමේ මුල ඉදන් හිටපු එවුන්ට දැන් ගම දාල යන්න වෙලා තියෙන්නේ.

    සොහොන;21366464 said:
    Uba thawama ene sudage kaleda :P

    Ata kiyahan uba neda game mas wikunana anik eka Maxis wage shop ekak gemata enawa neda Nikan ena epa kohoma kohoma hari gapan gahapan pethsan ###

    නෑ බන් මට කඩ නෑ. කඩයක හරක් මරණ එකට/ හරක් ගාත් එල්ලලා තියන සින් දකින්න අමාරුයි බන්. මස් කන්නෙම නැතුව ඉන්න බැරි එකෙක්ට කොහේහරි කඩේකින් කුකුලෙක් ගෙනල්ල කන එක මට ප්‍රස්නයක් නෑ. එත් සත්තු මරමින් එල්ලලා ප්‍රදර්ශනය කරන එක ටිකක් අවුල් බන්. විශේෂයෙන් හරක් මස්.
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    සොහොන;21366464 said:
    Uba thawama ene sudage kaleda :P

    Ata kiyahan uba neda game mas wikunana anik eka

    Maxis wage shop ekak gemata enawa neda

    Nikan ena epa kohoma kohoma hari gapan gahapan pethsan ###

    :rofl::D:D

    නෑ බන් මට කඩ නෑ. කඩයක හරක් මරණ එකට/ හරක් ගාත් එල්ලලා තියන සින් දකින්න අමාරුයි බන්. මස් කන්නෙම නැතුව ඉන්න බැරි එකෙක්ට කොහේහරි කඩේකින් කුකුලෙක් ගෙනල්ල කන එක මට ප්‍රස්නයක් නෑ. එත් සත්තු මරමින් එල්ලලා ප්‍රදර්ශනය කරන එක ටිකක් අවුල් බන්. විශේෂයෙන් හරක් මස්.

    හරක් මස් විශේෂ වෙනස මොකක්ද බන් කුකුල් මස් වලට වඩා:eek:
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    :rofl::D:D

    හරක් මස් විශේෂ වෙනස මොකක්ද බන් කුකුල් මස් වලට වඩා:eek:

    මම දන්නවා බන් උබ මගෙන් මේ ප්‍රශ්නෙට උත්තරේ ගන්න හදන්නේ මස් නම් කෝකත් එකයි කියන්න කියල. නෑ මටනම් කොහේ හරි දන්නේ නැති ෆාම් එකක මරල පැකට් කරපු කුකුලෙක් විකුණන එකයි, මිනිස්සුන්ට ගොඩක් උදවු කරන (කිරි /ගොම /ප්‍රවාහන..etc) ක්ෂීරපායි සතෙක් මට නිතර දෙවේලේ පේන තැනක මර ලතෝනි දෙද්දී මරල එතන එල්ලලා විකුණන එකයි කියන්නේ දෙකක්.
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    මම දන්නවා බන් උබ මගෙන් මේ ප්‍රශ්නෙට උත්තරේ ගන්න හදන්නේ මස් නම් කෝකත් එකයි කියන්න කියල. නෑ මටනම් කොහේ හරි දන්නේ නැති ෆාම් එකක මරල පැකට් කරපු කුකුලෙක් විකුණන එකයි, මිනිස්සුන්ට ගොඩක් උදවු කරන (කිරි /ගොම /ප්‍රවාහන..etc) ක්ෂීරපායි සතෙක් මට නිතර දෙවේලේ පේන තැනක මර ලතෝනි දෙද්දී මරල එතන එල්ලලා විකුණන එකයි කියන්නේ දෙකක්.

    හ්ම්ම්..එක එකකෙනා හිතන විදිය අනුව තමා මචන්.

    උඹේ සිද්දියෙදි අනිත් මිනිස්සු හිතන දේ ගැනත් හිතන්න ඕනේ. මනිස්සුන්ට මස් කඩයක් ඕනෙ නැතිනම් ඕක නිකම්ම වැහිල යයි බිස්නස් නැතුව.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    හ්ම්ම්..එක එකකෙනා හිතන විදිය අනුව තමා මචන්.

    උඹේ සිද්දියෙදි අනිත් මිනිස්සු හිතන දේ ගැනත් හිතන්න ඕනේ. මනිස්සුන්ට මස් කඩයක් ඕනෙ නැතිනම් ඕක නිකම්ම වැහිල යයි බිස්නස් නැතුව.

    ඔව් මම කන්නේ නැති නිසා අනිත් එවුන් කන්න එපා කියන්නේ නෑ මම. කන්න කැමති එවුන් කාපුවාවේ. මට තියන අව්ල මේක ටවුන් එක මැද්දේ දාන එක බන්. ඕක ටවුන් එකේ නොදා වෙන කොහෙහරි අස්සක දාගෙන ඕන මලකුනක් වික්කට අපට අව්ලක් නෑ.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    ඔව් මම කන්නේ නැති නිසා අනිත් එවුන් කන්න එපා කියන්නේ නෑ මම. කන්න කැමති එවුන් කාපුවාවේ. මට තියන අව්ල මේක ටවුන් එක මැද්දේ දාන එක බන්. ඕක ටවුන් එකේ නොදා වෙන කොහෙහරි අස්සක දාගෙන ඕන මලකුනක් වික්කට අපට අව්ලක් නෑ.
    ගේ ඉස්සරහද? නැත්නම් වැඩකරන තැන / Shop එක ඉස්සරහාද?
    එහෙමනම් ඉතින් ප්‍රශ්නයක්. ඒවගේ දේකට නීතිමය පැත්තට යොමු වෙන්න පුළුවන් වෙයි.
    ඒත් එහෙම නෙවෙයි නම් කරන්න දෙයක් නැති වෙයි ගොඩක් දුරට.
    අදහස යහපත් වුනාට ප්‍රායෝගික නෑ.
    ගමේ අය අතරින් බහුතරය හොඳ නෙවෙයි, නරක පැත්තටයි බර. (ඕනේම ගමක, නගරයක රටක.)
    නරක නොදැකීම සතුට නෙවෙයි, නරක දැකලා මම මෙහෙම නෑ කියලා,
    ජීවිතේ තේරුම් ගන්න එකයි සතුට.
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,367
    113
    Bandarawela
    ගේ ඉස්සරහද? නැත්නම් වැඩකරන තැන / Shop එක ඉස්සරහාද?
    එහෙමනම් ඉතින් ප්‍රශ්නයක්. ඒවගේ දේකට නීතිමය පැත්තට යොමු වෙන්න පුළුවන් වෙයි.
    ඒත් එහෙම නෙවෙයි නම් කරන්න දෙයක් නැති වෙයි ගොඩක් දුරට.
    අදහස යහපත් වුනාට ප්‍රායෝගික නෑ.
    ගමේ අය අතරින් බහුතරය හොඳ නෙවෙයි, නරක පැත්තටයි බර. (ඕනේම ගමක, නගරයක රටක.)
    නරක නොදැකීම සතුට නෙවෙයි, නරක දැකලා මම මෙහෙම නෑ කියලා,
    ජීවිතේ තේරුම් ගන්න එකයි සතුට.
    එකෙන්ම.මස් කඩ නැති රටක vegetarian උනාට වැඩක් නෑ .හැමෝම වැරදි කරද්දී උබ හොද දේ කරපන්.