කෙල්ලෝ

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
මචන් කෙල්ලෝ බන් හම්බෙලා ආශ්‍රය කරන මුල් කාලේ හුරතලෙන්, ආදරෙන් වගේ කතා කරන්නේ නැද්ද? ඒ කියන්නේ බන් උන් මුල් කාලේ නිකන් කතා කරන්නේ ඉන්නවනම් හිටපන් නැත්තම් පලයන් වගේ ලෙවල් එකෙන්ද? ජෝක් එකක් කරත් නිකන් වැඩිය හයියෙන් හිනා වෙන්නේ නැද්ද? :sorry:
 

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,878
    4,516
    113
    ආව ආව දිල්ඩුඩේ අය්ය බඩ්ඩක් ගහන්න වගේ හදන්නේ
     
    • Like
    Reactions: dildude

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    8759220760ff1d2e28e5c868f783808b_friendzone-meme-thread-mixed-friend-zone-meme_553-484.jpeg
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    fuck yeah! feeling එක උන්ගේ නැත්නම් වැඩක්නෑ බන් බෝරින් කෙල්ලෝ. එන්ජෝය් කරන්න බෑ. අර වගේ එක්සයිට්මන්ට් එකක් තියෙන ප්ලේෆූල් කෙල්ලෙක් හොයාගනින්. ජීවිතේම මල්. සරලව.
     
    • Like
    Reactions: dildude

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    කඩ්ඩ බැරි එකා;21367039 said:
    fuck yeah! feeling එක උන්ගේ නැත්නම් වැඩක්නෑ බන් බෝරින් කෙල්ලෝ. එන්ජෝය් කරන්න බෑ. අර වගේ එක්සයිට්මන්ට් එකක් තියෙන ප්ලේෆූල් කෙල්ලෙක් හොයාගනින්. ජීවිතේම මල්. සරලව.
    ow ban epa wenawa.

    unless if she is really into you, then yes
    hmm.. therune na ban

    hapo oya ganata innawa nam ohommama inna dipan, utta katha karanna gattama henama boka :(
    e kathawath aththa ne ban. but ithin kellek unama poddak thiyenne epai ban.
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ප්ලේෆූල් කෙල්ලෙක් හොයාගනින්. ජීවිතේම මල්. සරලව.
     
    • Like
    Reactions: dildude

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    උඹට ගනන් උස්සනවද දන්නේ නෑනේ .පොඩ්ඩක් rubber ඇහැ දාගෙන හිටපන්
     
    Last edited:
    • Like
    Reactions: dildude

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උඹ හදිස්සි වැඩි ඇති මචන්.පොඩ්ඩක් කල් ආශ්‍රරේ කරල බලපන් ටිකක් කල්.........:P:D
     
    • Like
    Reactions: dildude

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    කෙල්ලො බන් යාලු වෙච්ච අලුත ටිකක් ලෑජ්ජයි මාස දෙක තුනක් කතා කරනකොට බොක්කේ දෙවලුත් කියනව..
    ලව් කරන කාලේ හුරත්ල් වෙන්නෙ නෑත්නම් ආයේ නාකි උනාම හුරතල් වෙන්නද බන් බබා පෑටිය සුදු මෑනික රත්තරන් වගේ වචන කියනව ඉතින් කෙල්ලො