softwear vb .net ... උදවු .

lovesl

Member
Dec 8, 2014
235
20
0
මෙහෙම දෙයක් තාම ඕනි land phone 1ක් key press නොකර vb.net/c# වලින් dail කරලා call 1ක් ගන්ට පුළුවන් විදියට softwear 1ක් හදාගන්ට .
මේක කොහොමද කරන්නේ
 

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    land line එකක් හරි 3G dongle/Mobile phone එකක voice modem එකක් AT command පාවිච්චි කරල .NET වලින් ඔය වැඩේ කරන්න පුලුවන්. මුල ඉඳල හදන්න අමාරුනම් හදපු components තියනවා පාවිච්චි කරන්න පුලුවන්