Hard Talk with KOTA NIHAL

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේක නං සිරාම සීන් එකක් බොලව් :D

    Hard Talk with KOTA NIHAL

    i2VbZkY.png


    Hard Talk with sayo

    ClzOKad.png


    දැන් නං හොරේ අතටම අහුවුනා :P

    kohomada ane tread ekaka oka balanne. guru mushtiya natiwa kiyala dennako. :baffled:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,701
    20,989
    113
    adala nene
    මේක නං සිරාම සීන් එකක් බොලව් :D

    Hard Talk with KOTA NIHAL

    i2VbZkY.png


    Hard Talk with sayo



    දැන් නං හොරේ අතටම අහුවුනා :P කොටා අපිටත් නොකියම ගොඩ ගිහින්
    uba ohoma kiyanna epa kolavariyage hitheth mokkak hari thiyenawa wage
    uta duka hithei :rolleyes::rolleyes:
     

    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    396
    83
    යටිපතුල් උඩ 👣
    මේකේ ඉන්න සමහර දාර්ශනික thread දාන සීනියර් මෙම්බර්ලාගේ කතාව හරියට රහත් වෙලා වගේ.. කෙල්ලෙක් දුන්නොත් ඇහැක් ඇරලා බලන් නෑ වගේ. :angry::angry::angry: එහෙම උන් තමා අමුම අමු වලත්තයෝ. KOTA NIHAL කරන දේ කියනවා. ඒකයි කොටාට අසහනේ කියලා සමහරක් කියන්නේ. ඔහොම කියන උන්ට තමා මෝල කර වෙලා උපරිම අසහනෙන් ඉන්නේ. ගොඩක් මේකේ ඉන්න උන් කොටාට බැන බැන උගේ thread බලනවා. මොනවා උනත් කොටා හිත හොද කොල්ලෙක් :yes::yes:

    වදින උන්ට වැදියන් ......
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද හාඩ්ටෝක් නැද්ද .නැත්තම් උබ අදහස් හුවමාරු කරගන්න ගිහින් වල්තරයගෙන් මන්නපාර කෑවද :nerd::nerd::nerd::nerd:
    පාත්ෆයින්ඩර්ට තට්ටේ නෑ නේද :oo: මල කෙලියක් වෙන්නෙ නැත්තන් :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    aparade mata dunnu rep tika පාත්ෆින්ඩර් ට denna thibune umbata.mama nisa eyage rep godak kepenne athi.

    kohomath mama user cp eka office ekedi balanne neha e thram lassana 4to hamadama wage enawa ban.hina wela nikam innawa owa itin ohoma tahma.mata itiyn +rep nithrama lebenna mama honda dewal karanneth neha ne ban

    පාත්ෆින්දර්ට දෙන්න බ මන් වෙන එහෙක දුන්න
    එල එල