Orange Juice Machine

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    nigga_zpsgx7cvi56.jpg~original


    දැන් තැන තැන ඉන්නව නේද දොඩම්, ඇඹුල් දොඩම්, වගේ මිරිකන පළතුරු වලින් එවෙලෙම fruit juice හදල දෙන අය hut වල. රහයි සහ වෙලාවෙ හැටියට වටිනව. :yes: මොකක්ද මැශිමක් තියාගන දොඩම් බෑය බෑය කපල දාල lever එකක් අතින් කැරකෙව්වහම සුටුස් ගාල juice වැටෙනව යට කෝප්පෙට. ඉතින් මාත් ඔය එකක් බොන ගමන් ඇහුව මෙයින් එකක් කොහෙන්ද ගන්නෙ කියල. ගෑස් පහ හන්දියේ වීදුරු කඩ වල තියනවලු රුපියල් 5000 යිලු.


    Kalsi-Manual-Juicer-Juicer-Mixer-SDL006091557-1-f5c73.jpg


    පස්සෙ දවසෙ ගෙන්නගත්ත එයින් එකක් මරු බං:love:. දොඩම් ගෙඩි 3ක් කපල දාල බැලුව තනිකර ලොකු වීදුරුවක් පිරෙන්න එනව:shocked: . සීනි චුට්ටකුයි ලුණු චුට්ටකුයි දාල බිව්ව අම්මේ singapore ගිහින් බීපුව මතක් වෙන්න රිදුන:sorry:. මෙයින් එකක් අරන් ගෙදර තියන් හිටු සිඞහලු.:yes: ඔය කොකා කෝල අනන් මනන් බොන්න යන ගානෙන් මේව බොන්න පුළුවන් නියමෙට. Food city එකේ දොඩම් ගෙඩි 5ක් 6ක් වගේ වෙයි රුපියල් 230ක් වගේ. ගෙඩි 1ක් දාල වතුර චුට්ටක් එක්ක දාල බිව්වත් රහයිනෙ. එහෙම බැලුවොත් මෙගා බෝතල් එකකට වඩා බොන්න පුළුවන් 100% natural healthy orange juice:cool: . ගෙදරට එන සොන්නයින්ටත් හදල දීල රිද්දන්න පුළුවන්. :lol::lol:


    Orange_Juice_Recipes_Copyright_2012.jpg
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඕක ඉස්සර මල්වත්ත පාරේ වික්කේ 8000ට
    ගන්න අය අර ෆිල්ටර් එක මලකඩ නොකන එකක්ම ගන්න
    නැත්තම් මාස 4න් 5න් මලකඩ තමා බොන්න වෙන්නෙ :rolleyes:
    අනික 1000ට තියෙනවා ගලවලා හෝදන්න බැරි එකක්, ඒක ගන්නත් එපා
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    කොහොමද බන් ඔකේ වැඩේ වෙන්නේ ? ඔය දොඩම් පොත්තේ තියන පැඟිරි එන්නේ නැතෙයි ?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඕක ඉස්සර මල්වත්ත පාරේ වික්කේ 8000ට
    ගන්න අය අර ෆිල්ටර් එක මලකඩ නොකන එකක්ම ගන්න
    නැත්තම් මාස 4න් 5න් මලකඩ තමා බොන්න වෙන්නෙ :rolleyes:
    අනික 1000ට තියෙනවා ගලවලා හෝදන්න බැරි එකක්, ඒක ගන්නත් එපා

    8000 යි කියල අඩු කරල තමා 5000 ට අරන් තියන්නෙ. strainer එකයි තද කරන කෑල්ලයි stainless steel. body එකත් හෙන හයියයි:yes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    230ta gedi 5-6 denne normal dodam. Ewa tikak ambul. Orange nam hambenne na
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    8000 යි කියල අඩු කරල තමා 5000 ට අරන් තියන්නෙ. strainer එකයි තද කරන කෑල්ලයි stainless steel. body එකත් හෙන හයියයි:yes:
    8000 ඉඳන් 5000ට අඩු කලාද බන්?
    සේදිරිස් එක නම් එහෙම අඩු කරන්නෙ නැහැ :shocked:
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113

    8000 යි කියල අඩු කරල තමා 5000 ට අරන් තියන්නෙ. strainer එකයි තද කරන කෑල්ලයි stainless steel. body එකත් හෙන හයියයි:yes:
    stainless steel ekak thama ganna ona:yes:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    indian ekak ban
    කොහොම උනත් අර උඹ කිව්වා වගේ ඕක තමා නියම වැඩේ
    ඔය කෝකා කෝලා වල එහෙම සීනි තියෙනවා සෑහෙන්න
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    8000ට ගන්න එක පාඩුයි.

    හැමදාම දොඩම් බෝන්නැති එකේ ඔය වගේ ලබ්බක් 8000ට ගන්න එක පාඩුයි. අනික හැටි බලපන්. කුස්සියක ලකේට තියාගන්න පුලුවන්ද?? කීයක්හරි වැඩියෙන් දීල හොද ජුසර් එකක් ගනින්, එතකොට අතට අහුවෙන ඕන එළවළුවක් පළතුරක් ඔබල ජූස් ගන්න පුළුවන්.:cool:
    උබට දෙහි, ලෙමන්, දොඩම් විතරක්නම් බොන්න ඕන රුපියල් 100-200 ට අතින් මිරිකන ජූසර් එකක් අරං 8000ක
    දෙහි, ලෙමන්, දොඩම් බීපං :rofl: