එහෙමයි කියල ටොම් අයිය ගැන ඔයාගේ හිතේ කුප්ප හැන්ගීම් උත්පාදනය කරගන්න එපා බ්‍රෝ![]()
යන්න මෙයා යන්න.. මෙයානන් වල් ගහක්..





එහෙමයි කියල ටොම් අයිය ගැන ඔයාගේ හිතේ කුප්ප හැන්ගීම් උත්පාදනය කරගන්න එපා බ්‍රෝ![]()





පාත්ෆයින්ඩර් මාමත් “අර ගැන්සියේ“ කෙනෙක් ද කියල මට හිතෙනවා.....
මොකද “ඒ“ ගැන්සිය ගැන සෑහෙන්න අහල තියනව හාර්ඩ් ටෝක් වල......
මොකද “ඔය“ ගැන්සිය වෙන කෙනෙක් ගේ ප්‍රලාපමය නිර්මාණයක් මිස ඇති කරන ලද හෝ ඇති කල හෝ පවතින එකක් නොවන නිසා.....
නිතරම ගැන්සිය මතක්වෙන නිසා මේක කිව්වේ ඈ.....!!!![]()



සහෝදරයා.....ගැන්සියක් තියෙනවා කියලා දැනෙනවනේ.....
පේනවද ටොම් කියනවා මම ඒ ගැන්සියේ අයව ළගින් ඇසුරු කරනවා කියලා.....
ඔයට වැරදිලාවත් ද මන්දා....

පාත්ෆයින්ඩර් සහෝදරයා අපේ ටොමා ගෙන ඇසූ පළමු ප්රශ්නය ගැන යම දෙයක් කිව යුතුය සිතමි.
ටොම් සිය සළකුණ ලෙස යොදා ගන්නේ පිය සහිත සිංහයෙකි. සිංහයෙකු නොවේ. පිය සහිත සිංහයා සිංහලයා දැක්වීමට නොයෙදේ. පිය සහිත සිංහයා අයත් වන්නේ පර්සියාවටය. පිය සහිත සිංහ රුව මුලින්ම හමුවන්නේ සුමේරියානු ශිෂ්ටාචාරයේ නටබුන් වලිනි. එසේම එය අරකාඩියන් ශිෂ්ටාචාරය තුළ ද භාවිතා කොට තිබේ.
පිය සහිත සිංහයා ප්‍රමුඛතම චිහ්නය ලෙස යොදා ගන්නේ ඉවැන්ජලික සාන්තුවර කිතුණුවෙකුවූ ශුද්ධ වූ මාර්ක් දැක්වීමටය.
එනිසා පිය සහිත සිංහයා ඔබ කියන පරිදි කෙළෙසකවත් සිංහලයන් හුවා දැක්වීමට නොයෙදේ........

එළකිරිය තුළ කිනම් හෝ සිංහ ලකුණකින් පෙනී ඉන්න....
මම ප්රශ්නය අහල තියෙන්නේ එහෙම.... මේ සිංහයා තනිකර සිංහලයා නියෝජනය කරන අදහසකින් මම කීවේ නෑ.... කොහොම වුණත් ටොම් පිළිගන්නවා ඔහුත් ඒක භාවිතා කළේ සිංහලකමත් අර්ථ ගන්වන්න ඕන නිසයි කියලා.....

සහෝදරයා.....
මම කැමතියි මේ අවස්ථාවේ ජෝසෆ් ගොබෙල්ස්ව ඔබට සිහිපත් කරන්න....
“ බොරුව සියවරක් හඩ නගා පුනුරුච්ඡාරණය කළ කල්හි එය ඇත්තක් වෙයි.....“
මා සදොස් නම් නිදොස් කරන්න......![]()
කොහෙත්ම නෑ.... එළකිරිය කියන්නේ අපි ජීවත් වෙන ඇත්ත සමාජයේ එක පැතිකඩක්. විවිධ වර්යේ මිනිස්සු මේකෙ ඉන්නවා. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. අසහන කාරයින් විතරක් හිට් වෙනව නම් රත්තරං හිට් වෙන්නේ කොහොමද? දත් කිඹුලා හිට් වෙන්නේ කොහොමද, තනූජක හිට් වෙන්නේ කොහොමද, ඔබ උනත් එළකිරියේ දන්න කියන චරිතයක් වෙන්නේ කොහොමද? වැඩිය ඕනෙ නෑ. මේ Hard Talk Thread ටික නැගලා යන්නේ කොහොමද? ඒකෙන්ම තේරෙනවා නේද එළකිරිය කියන්නේ මොනවගේ දේවල් හිට් වෙන තැනක්ද කියලා.
අපි ඔය අසහනය කියලා වර්ග කරන Thread හිට් කරන පිරිසම තවත් වෙලාවක කෙනෙකුටඋදව් කරලා ප්රබුද්ධ සාකඡ්චාවකට එන්න බැරි කමක් නෑ. මම පුද්ගලිකව කැමති නෑ එළකිරියේ කාන්තා අඩනිරුවතල හෝ නිරුවත ලිංගික අසහනය විදහා දැක්වෙන thread යනවට. නමුත් ඒ මගේ පුද්ගලික මතය නිසා වෙන කාටවත් බලපෑමක් කරන්න බෑ.
ඒක තමා මාත් කියන්නේ.මිස්ටර් පෙරේරත් ඔහුගේ සංවාදයේ දී මේ කල්ලිය ගැන පැහැදිලිව කියනවා.... ටොමත් කියනවා....
එළකිරියේ බහුතරයකුත් කියනවා.... යම් කිසි කාරණාවකදී යමෙකුට පහර දීමේ දී කල්ලිවාදය කැපිල පේනවා....
මම ගොඩක් ගැඹුරට ඒ දේ නිරීක්ෂණය කරල තියෙනවා....
ඒක තමා මාත් කියන්නේ.
ඔබ ඒ මිනිසුන් කල්ලිය කියල අදුන්වනවා.
නමුත් එතන වෙන්නේ අයුක්තියට රැහැණිව නැගී හිටින, නැත්තං යම් පොදු මතවාදයක් වෙනුවෙන් පෙනී ඉන්න යම් කොටසකට හංවඩුවක් ගැහීම.
දැන් ඔබටත් මුළදී ආව නේ ඒ කල්ලියේ අයව ඉන්ටවීව් කරනවා ඔබත් ඒ කල්ලියේ පිට කසන්නෙක් කියල චෝදනාවක්...මතක නේ..????
දැන් ඔබ ඒ කල්ලියේ ද?
දැන් තේරෙනව ද ඔතන වෙන දේ.....
ඔබලා-මම ඔබලා කියන්නේ ඔය කල්ලිය කියන මතවාදය මේකේ බහුලව පුනුරුච්ඡාරණය කරන කොටස-කල්ලියක් හදනවා....
නමුත් එතන තියෙන්නේ පොදු මතවාදයක් හෝ අයුක්තියකට එරෙහිව නැගී සිටීම විනා කල්ලියක් නෙවෙයි.
ඔබලා-මම ඔබලා කියන්නේ ඔය කල්ලිය කියන මතවාදය මේකේ බහුලව පුනුරුච්ඡාරණය කරන කොටස-කල්ලියක් හදනවා....
නමුත් එතන තියෙන්නේ පොදු මතවාදයක් හෝ අයුක්තියකට එරෙහිව නැගී සිටීම විනා කල්ලියක් නෙවෙයි.

ඒ කියන්නේ ඔබේ හාර්ඩ් ටෝක් එකේ තියෙන්නේ යටි අරමුණක්....!!!මම මේක මෙතන ඇදල ගත්තේ අපරාදේ....
සමහර විට ඉදිරියේ දී මගේ ඉලක්කගත සාමාජිකයින් කිහිප දෙනාගෙනුත් තමන්ගේ කල්ලිය ගැන අදහසක් ගන්න තිබුණා.... දැන් සමහර විට මම ඒ ප්රශ්නය ඇහුවොත් පරෙස්සමට උත්තර දෙයි....
sirawatama oya kalli kathawata mama kamathi na. eka nikan athule nathi prashnayak athi karanawa

ඒ කියන්නේ ඔබේ හාර්ඩ් ටෝක් එකේ තියෙන්නේ යටි අරමුණක්....!!!
නැති කල්ලියක් ස්ථාපනය කරලා ඒක බෞතීස්ම කිරීමේ අරමුණ.......මේකේ පොදුව මතවාදයක් වෙනුවෙන් හඩ නගන මිනිසුන් නැති කල්ලියකට ඇදල දාන්න ඔබේ වුවමනාව...???
ඔවුන් ගේ කටින් කල්ලිය කියන දේ පන්න ගන්න ඔබට ඕන ව්‍යාංගාර්ථයෙන් හරි.....
අන්න ඒකට තමා සහෝදරයා මම ගොබෙල්ස් න්‍යාය කියන්නේ......
එහෙම බෞතීස්ම කිරීමේ අභිප්රාෙයක් ඔබේ නැත්තං, මිස්ටර් ටොම් වැනි මධ්‍යස්ථ මිනිසෙකු “ඒ“ කල්ලියට දමා ඔහුගෙන් පුශ්න කරන්නේ ඇයි මිත්‍රයා....??කිසිසේත්ම නෑ.... මම ඒ ප්රශ්නය අහන්නේ කල්ලියක් ලෙස පෙනී ඉන්නවා යැයි බෞතිස්ම ලබා ඉන්න අයගෙන් පමණයි..... ඒ හින්ද ඔවුන් දෙවරක් මම නිසා බෞතිස්මය ලබන්නේ නෑ....
කිසිසේත්ම නෑ.... මම ඒ ප්රශ්නය අහන්නේ කල්ලියක් ලෙස පෙනී ඉන්නවා යැයි බෞතිස්ම ලබා ඉන්න අයගෙන් පමණයි..... ඒ හින්ද ඔවුන් දෙවරක් මම නිසා බෞතිස්මය ලබන්නේ නෑ....
අනේ ද කියන්නේ......ඕක එළකිරියේ කල්ලියක් කරන්න ඕන නෑනේ, එයාලගේ 12 දෙනෙක් එකට සෙට්වෙලා පාටි දානවා, ඒ දොළොස් දෙනා මේකේ ඉන්නවා, ඉතිං අපිට පාන් යැ.