මෙහෙම ඇරපං කියල රෙප් කපන එක නං කුජීතයි ගරු ජනාධිපකිතුමනි...ටොම් මහත්තමයගේ හාඩ් ටොක් එක අනික් එවට සාපේක්ශව නැගලා යනකොට හිත රිදුන අයත් ඉන්නවා වගේ.
මෙහෙම ඇරපං කියල රෙප් කපන එක නං කුජීතයි ගරු ජනාධිපකිතුමනි...ටොම් මහත්තමයගේ හාඩ් ටොක් එක අනික් එවට සාපේක්ශව නැගලා යනකොට හිත රිදුන අයත් ඉන්නවා වගේ.
එහෙම බෞතීස්ම කිරීමේ අභිප්‍රාෙයක් ඔබේ නැත්තං, මිස්ටර් ටොම් වැනි මධ්‍යස්ථ මිනිසෙකු “ඒ“ කල්ලියට දමා ඔහුගෙන් පුශ්න කරන්නේ ඇයි මිත්‍රයා....??
පාත්ෆයින්ඩර් මාමත් “අර ගැන්සියේ“ කෙනෙක් ද කියල මට හිතෙනවා.....
මොකද “ඒ“ ගැන්සිය ගැන සෑහෙන්න අහල තියනව හාර්ඩ් ටෝක් වල......
මොකද “ඔය“ ගැන්සිය වෙන කෙනෙක් ගේ ප්‍රලාපමය නිර්මාණයක් මිස ඇති කරන ලද හෝ ඇති කල හෝ පවතින එකක් නොවන නිසා.....
නිතරම ගැන්සිය මතක්වෙන නිසා මේක කිව්වේ ඈ.....!!!![]()
ඒක තමා මගේ මිත්‍රයා ගොබෙල්ස් න්‍යාය.ඔබ නියම තැනට ආවා.... මිස්ට පෙරේරා කියනවා මමවත් නොකියා හයි ක්ලාස් ගැන්සියක් ගැන..... ටොම් කියනවා මම ගැන්සියේ අයව ළගින් ආස‍්‍රය කළත් ඔහු අරගලවලට පැටලෙන්නේ නෑ කියලා.... ටොම් තමන් පැහැදිලිව කල්ලිවාදය බැහැර කරනවා.... මිස්ට පෙරේරාවත් ඔබවත් එය පැහැදිලිව බැහැර කරල නෑ...... තව එකක් මම පිට පිටම ඔය කල්ලිය යැයි බෞතිස්ම කරන ලද සාමාජිකයින් සංවාදයට ලක් කිරීම ගැන මට බහුතරයක් චෝදනා කළා මම ඒ කල්ලියේ ගොට්ටෙක් කියලා.... එතකොට එළකිරියේ කල්ලියක් නෑ කියන එක මට පිළිගන්න බෑ නේද?
මම නම් වාහන සයිඩ් එක ගැන වැඩි උනන්දුවක් නැහැ..


එලකිරියේ ඉන්න හොදම පොරවල් අතර ඉහලින්ම ඉන්න චරිතයක්.. මම නං පුද්ගලික ජීවිතේ උනත් ඕනම උදව්වක් කරන්න එක පයින් ලෑස්තියි.. එච්චරම හොද චරිතයක්... ඌත් එක්ක චැට් එකක් ගියත් ඒක හැමවෙලේම හරිම ප්‍රසන්න කතා බහක්... ආශ්‍රය කරන්න ආස හිතෙන චරිතයක්... මගෙ නං එලකිරියේ වඩාත්ම හිතවත් චරිතයක් මචං උඹ ටොමා.. එලකිරියට ටොමාගෙන්ම එකතු වෙච්ච යම් විශේෂත්වයක් තියෙනවා.. ෆෝර්ම් එකක් ඇතුලේ නිහතමානීකම, වැදගත්කම, ලෙන්ගතුකම කියන එකට කවුරුහරි මට උදාහරණයක් පෙන්නන්න කිව්වොත් මම ඌට දෙන්නේ උඹේ ප්‍රොෆයිල් එකේ ලින්ක් එක.. මොකද ලක්ශ 5කට වැඩි පිරිසක් ඉන්න එලකිරියේ ඒ ගුණාංග හොදින්ම තියෙන එකා උඹ...
මම හරිම ගරුකරන චරිතයක්..
උඹට ජයවේවා ටොමා...
ඕක එළකිරියේ කල්ලියක් කරන්න ඕන නෑනේ, එයාලගේ 12 දෙනෙක් එකට සෙට්වෙලා පාටි දානවා, ඒ දොළොස් දෙනා මේකේ ඉන්නවා, ඉතිං අපිට පාන් යැ.




අපො මම නම් රෙප් කැපුවේ නැ. කපන්න තරම් මගේ ඇති පවර් එකකුත් නැ. ඔන්න තියන එකෙන් රෙප් දුන්නා. මගෙත් ඔයාගේ නම දාලා හත් අට දෙනෙක් රෙප් කපලා..මෙහෙම ඇරපං කියල රෙප් කපන එක නං කුජීතයි ගරු ජනාධිපකිතුමනි...


ඊයේ පුතීට කෝල් කලා...හදිසියකට. තෙලබණුව වැඩ කලේ නෑ...

ඕක එළකිරියේ කල්ලියක් කරන්න ඕන නෑනේ, එයාලගේ 12 දෙනෙක් එකට සෙට්වෙලා පාටි දානවා, ඒ දොළොස් දෙනා මේකේ ඉන්නවා, ඉතිං අපිට පාන් යැ.

පාත්ෆයින්ඩර් මාමත් “අර ගැන්සියේ“ කෙනෙක් ද කියල මට හිතෙනවා.....
මොකද “ඒ“ ගැන්සිය ගැන සෑහෙන්න අහල තියනව හාර්ඩ් ටෝක් වල......
මොකද “ඔය“ ගැන්සිය වෙන කෙනෙක් ගේ ප්‍රලාපමය නිර්මාණයක් මිස ඇති කරන ලද හෝ ඇති කල හෝ පවතින එකක් නොවන නිසා.....
නිතරම ගැන්සිය මතක්වෙන නිසා මේක කිව්වේ ඈ.....!!!![]()



ගැන්සියේම ඉඳගෙන ගැන්සියක් නැහැයි කියල කියන්න හදන අහිංසක උත්සහයක් බව පේනවා කිබුලෝ...
දැන් රිදෙයි![]()

ඔය ගැන්සිය නම් ඉතාම පහත්. මිනිමුතුමොරා කියන ඩැල් එක මහන්සිවෙලා හම්බකරන සල්ලි වලින් ගේන රටබීම ටික මෙහේ ඉන්න දොස්තරලා, ලොයර්ලා, එන්ජින් බාස්ලා, ගරාජ් අයිතිකාරයො ටික සෙට් වෙලා බොනවා. අරූ අන්තිමට ආයේ රට යන්න යනකොට එයාර්පොට් එකට ගිහින් දාන්න එකෙක් නැ. එතකොට තමා ඌටත් අපිව ඔනා වෙන්නේ.





ඒක තමා මගේ මිත්‍රයා ගොබෙල්ස් න්‍යාය.
ඕක නියම විදියට සංතර්පනය කලාම එකිනෙකා ගිලගන්නා ආකාරයට හැසිරී, දඩයක්කාරයා ම අවසානයේ දී ඔය ප්‍රවාද වල ගොදුර බවට පත් වෙනවා.
පෙරොට උනේ ඒක.
මම කියපු දේ නැවත කියවන්න.
මම කියල ඇති එහෙම කල්ලියක් නෑ කියලා. මම හිටගන්නේ මගේ කකුල් මත ස්වාධිනව කියලා...
කොහොමත් මම මේ තර්කනය නවත්තනවා දැන්. මොකද මෙයින් එහාට ගියොත් ඔබ මේ සත් සිතින් කරන සත් කාර්යය අසත් සිතින් කරන අසත් කාර්යයක් බවට ඒතුත ගැන්වෙන්න පුළුවන් නිසා.....
ගැන්සියේම ඉඳගෙන ගැන්සියක් නැහැයි කියල කියන්න හදන අහිංසක උත්සහයක් බව පේනවා කිබුලෝ...
දැන් රිදෙයි![]()
අවුරුදු ගානට නෙමේද බන් රෙප් හැදෙන්නෙ? උඹට 8+ ආවෙ කොහොමද?වටින මනුස්සයෙක්ගෙන් වටින අදහස් ටිකක්.
![]()

මම දන්න ඇමෙසියෙක් නැ බන්. අවන්කවම මම ඇමසින් නෙමෙයි. ඇමසින් නම් ඇමසින් කියලා කියනවා. මම පරන මෙම්බරයෙක්. ඒක ඇත්ත. ඒත් ඒ අකවුන්ට් එකේ පාස්වර්ඩ් එක මතක නැ කාලෙකින් ආව නිසා. රීසෙට් කරන්න බැ ඩිස්පොසිබල් මේල් එකකින් හදපු නිසා. අකවුන්ට් එකත් ඔනනම් කියන්නම්.
කිබුල කොතනද ඇමසිය එතන .මූ අරූව ලිදේ ඔබන්න හදනව අරූ මූව ලිදේ ඔබන්න හදනව
මිස්ටර් පෙරේරත් ඔහුගේ සංවාදයේ දී මේ කල්ලිය ගැන පැහැදිලිව කියනවා.... ටොමත් කියනවා....
එළකිරියේ බහුතරයකුත් කියනවා.... යම් කිසි කාරණාවකදී යමෙකුට පහර දීමේ දී කල්ලිවාදය කැපිල පේනවා....
මම ගොඩක් ගැඹුරට ඒ දේ නිරීක්ෂණය කරල තියෙනවා....